BYD අනාගතය කෙසේ වෙයිද?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,237
    4,600
    113
    ITS true. quantity over quality tama sada kal china tibbe. sure karanna ba. anika byd kiannet japan wala adu kule. lankawe vehicle problm 1k komat tianwa ne. 1k ganne aurudu 1500k budu dahama iwara wenakan padinna. e unata loke wahana hadanne aurudu 2,3n recycle wennda. vehicle eka hapenna oni na eka sensor 1k giyama athi oya electric hik wenna. hoda kattak kawama tama itin igenaganne
     
    • Love
    Reactions: Psiko

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    අම්බෝ හුප්තො ඔස්තාර්ල ටික :lol:

    BYD වලට නම් සමහරවිට පිට මාකට් එකක් හැදෙයි බොඩි පාට්ස් වලට. රනින් වලට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් පාට්ස් වලට නම් එහෙම වෙන්න ටිකක් අමාරු වෙයි. tech එක වැඩි වෙන්න වෙන්න උන් තමන්ගෙ monopoly එක තියාගන්න එක එක දේවල් කරනවනෙ. සහ එහෙම කරන්න පුළුවන් අවස්ථාවල් වැඩි වෙනවනෙ. අයිෆෝන් වල ඩිස්ප්ලේ මාරු කලාම ෆේස් අයිඩී යනව වගේ. පිට පාට්ස් පාවිච්චි කරන්න බැරිවෙන්න සහ තමන්ගෙ පාට්ස් ඩුප්ලිකේට් කරන්න බැරි වෙන්න උන්ට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. පැන්ඩා කියන්නෙ මීට අවුරුදු 40කට කලින් ආව ජපන් වාහන වලටත් වඩා සරල ප්‍රාතමික රෝද හතරක්. ඒකට තර්ඩ් පාටි පාට්ස් ආව එකයි මේවයි compare කරන්න බෑ. සම්පූර්ණ වෙනස් කේසස් දෙකක්.

    අනවශ්‍ය තරම් ඉලෙක්ට්‍රොනික් කෑලි පුරවලා, ජීවිතේට පාවිච්චි කරන්නෙත් නැති බොරු ෆීචර්ස් පුරවලා සංකීර්ණ කරලා අන්තිමේදි වාහනේ ප්‍රාථමික කාර්යය වෙන ගමනක් යාගන්න එකත් බැරි වෙන සීන් එකක් තියෙන්නේ. චීනා කවදාවත් repair ability කියන factor එකට තැනක් දෙන්නෙ නෑ උන්ගෙ ප්‍රඩක්ට්ස් වල. උන්ගෙ සිස්ටම් එක හැදිල තියෙන්නෙ පාවිච්චි කරල විසි කරන්න. චයිනීස් බයික් එකක්වත් අතපත ගාල තියෙන එකෙක්නම් දන්නවා මම මේ කියන දේ.

    හැබැයි ඔය අනික් චිං චුං කං කුං චයිනීස් කටු ගන්න උන්ට නම් කෙල වෙනවා සුවර්. වතුර පොම්පෙකටවත් හරියට සර්විස් එකක් දීගන්න බැරි උන්ගෙන් බව් බව් ගත්ත උන්ට තමා මුලින්ම කෙල වෙන්නෙ. අවුරුදු දෙකක් යනකොට දොර හැඬල් එකේ ඉඳන් මළකඩ පෙරෙන්න ගත්තම ආතල්.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,210
    2,596
    113
    අපෙ tax structure එකයි ආදායමයි එක්ක නම් ගැලපෙන්න නෑ තමයි. අපේ වෙහනයක් කියන්නේ කෂය වෙන වතකමක් නෙමෙයිනෙ. ආදායම සහ tax එක නිසා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,130
    113
    සේදවත්ත
    ෂින් කිව්වා ලේබර් මාකට් බේරගන්න AI ලේබර් මාකට් එකට ගේන් නෑ කියලා සහතික උනා . ඉතින් බය නැතුව ගනිල්ලා මිනිස්සූ අතින් හදන BYD පාට්ස් ඉස්සරහට පෙට්ටි කඩවල ලනු දාල එල්ලලා තියෙයි .
     
    • Haha
    Reactions: Psiko

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,408
    9,019
    113
    ඔව් උඹ විතරයි දන්නේ
    මමත් 2020 චීනච්චට්ටියක් අරන් ගූ උනා
    BYD උනත් කම්පැනිය චීන නේ බන්
    ලොකු ආතල් එකක් බලාපොරොත්තු වෙනවා තනිකර මිරිඟුවක්
    උන් වාහන රිලිස් කරන ස්පීඩ් එකට පාට්ස් හදන් නෑ
    එකම වාහනේ ඇදන් යන්නෙත් නෑ
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    358
    233
    43
    Waahana gahanna puluwan
    Spare parts gahanna bahallu
    Mass scale eken Vehicles hadanna puluwan company ekakata spare parts hadanna barida bn, anika chineese parts, hama waahanetama parts gahana cheenunta un hadana waahana wala parts gahanna ba kiyala hithanne ai bn

    Only issue is with JKH, warrenty denne na kiyana ekai issue eka third party walin repair karaddi, anika lanakwe technical side eka danna aya tikak adu wenna puluwan, but within next few years ewa wenas wei for sure

    Future is clearly moving toward EVs no doubt, even toyota is shifting in that direction, chinese vehicles now feel much more premium than Japanese mainly in terms of tech and interiors.
    That said it really comes down to the buyers priorities whether you want to save more in the long run or enjoy a more futuristic, modern driving experience right now, at the end of the day a vehicle is not an investment they are just depreciating assets.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,621
    5,150
    113
    මගේ පුංචි උපදෙස නං දැන්ම BYD ගන්න එපා. අවුරුදු 5 ක් වත් යන්න දෙන්න.

    සේල් කාක්කො පෝසත් නොකර පර්සනලි ඉම්පෝර්ට් කරගන්න ගන්න එකක්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,427
    18,053
    113
    වාහන ගන්න බැරි උන්ගෙ බයිලා පැත්තකින් තියපන්කො. මෙතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා මුන්ගෙ sales වලට සාපෙක්ශව spares එහෙම එලියට එන්නෙ නෑ. ඉස්සරනම් ඕක ලංකාව වගේ පොඩි රටවල් නිසා දැනෙන දෙයක් වගේ පෙනුනට ඔසී වගේ උන්ටත් පට්ට කාලයක් ඉන්න වෙලාලු කෑලි ගන්න. ඉතින් ලංකාව වගේ ලොකු accident rate එකක් තියෙන රටක සහ ගන්න වාහනේ ලෙල්ලටම පදින්න පුරුදු වෙච්ච රටකට ඔය සීන් එක පට්ට ප්‍රශ්නයක්. කෑලි source කරන්න ගියාම ඇඬෙයි කට්ටියට තව කාලයක් ගියාම.

    තව දෙයක් තමා chinese වාහන වල පට්ට ඉක්මනට technology update වෙනවා. එහෙම උනාම අද ගන්න වාහනේ තව අවුරුදු 2කින් විතර outdated වෙන්න පුලුවන්. එහෙම උනාම parts හොයන්න තවත් අමාරුයි.

    සමහර උන් කොච්චර ටොක්ස් දුන්නට කෝටි 2ට වාහනයක් අරන් අවුරුදු 5කින් විසිකරන්න තරම් ලෙවල් එකට ලංකාවෙ උන්ගෙ financial power එක ඇවිල්ලා නෑ.

    BYD කියන්නෙ පට්ට සුපිරි වාහනයක් තමා පලවෙනි repair එක සෙට් වෙනකන්.

    මාත් ලඟදි වෙනකන් ඊලඟ ගන්න වාහන sealion6 කියලා තමා හිතන් හිටියෙ, හැබැයි දැන්නම් ඒක වෙන එකක් නෑ කියලා හිතෙනවා. එකම හේතුව තමා ඔය service/spares අවුල.
    පක්ශායි. නාන්න සල්ලි තියන උන් දොරවල් , ෆෙන්ඩර්ස් හප්පන් ඔහේ දුවනව හදාගන්න විදිහක් නැතුව. උන්ටත් අවුල් ඉතිං. ඒත් කරගන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: tharakaf

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    අම්බෝ හුප්තො ඔස්තාර්ල ටික :lol:

    BYD වලට නම් සමහරවිට පිට මාකට් එකක් හැදෙයි බොඩි පාට්ස් වලට. රනින් වලට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් පාට්ස් වලට නම් එහෙම වෙන්න ටිකක් අමාරු වෙයි. tech එක වැඩි වෙන්න වෙන්න උන් තමන්ගෙ monopoly එක තියාගන්න එක එක දේවල් කරනවනෙ. සහ එහෙම කරන්න පුළුවන් අවස්ථාවල් වැඩි වෙනවනෙ. අයිෆෝන් වල ඩිස්ප්ලේ මාරු කලාම ෆේස් අයිඩී යනව වගේ. පිට පාට්ස් පාවිච්චි කරන්න බැරිවෙන්න සහ තමන්ගෙ පාට්ස් ඩුප්ලිකේට් කරන්න බැරි වෙන්න උන්ට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. පැන්ඩා කියන්නෙ මීට අවුරුදු 40කට කලින් ආව ජපන් වාහන වලටත් වඩා සරල ප්‍රාතමික රෝද හතරක්. ඒකට තර්ඩ් පාටි පාට්ස් ආව එකයි මේවයි compare කරන්න බෑ. සම්පූර්ණ වෙනස් කේසස් දෙකක්.

    අනවශ්‍ය තරම් ඉලෙක්ට්‍රොනික් කෑලි පුරවලා, ජීවිතේට පාවිච්චි කරන්නෙත් නැති බොරු ෆීචර්ස් පුරවලා සංකීර්ණ කරලා අන්තිමේදි වාහනේ ප්‍රාථමික කාර්යය වෙන ගමනක් යාගන්න එකත් බැරි වෙන සීන් එකක් තියෙන්නේ. චීනා කවදාවත් repair ability කියන factor එකට තැනක් දෙන්නෙ නෑ උන්ගෙ ප්‍රඩක්ට්ස් වල. උන්ගෙ සිස්ටම් එක හැදිල තියෙන්නෙ පාවිච්චි කරල විසි කරන්න. චයිනීස් බයික් එකක්වත් අතපත ගාල තියෙන එකෙක්නම් දන්නවා මම මේ කියන දේ.

    හැබැයි ඔය අනික් චිං චුං කං කුං චයිනීස් කටු ගන්න උන්ට නම් කෙල වෙනවා සුවර්. වතුර පොම්පෙකටවත් හරියට සර්විස් එකක් දීගන්න බැරි උන්ගෙන් බව් බව් ගත්ත උන්ට තමා මුලින්ම කෙල වෙන්නෙ. අවුරුදු දෙකක් යනකොට දොර හැඬල් එකේ ඉඳන් මළකඩ පෙරෙන්න ගත්තම ආතල්.

    හැබැයි මේ complications ඕකම දැන් ජපන් යුරෝප් වාහන වලත් common දෙයක්නේ. අවුරුදු 30කට කලින් ආපු එකකුයි අවුරුදු 10කට කලින් ආපු එකකයි කොච්චර වෙනස්ද?
    BAW වගේ වහනයකයි BYD වාහනයකයි සෑහෙන්න වෙනසක් තියනවනේ. Build quality, Euro NCAP rating මේ ඔක්කොම European level එකටම තියනවනේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,427
    18,053
    113
    BYD තියන එකෙක් කියපම් එලියෙන් ඕනෙම පොඩි කෑල්ලක් මාරු කලත් warranty cansel වෙනවද? සරලවම power side එකට අඩාලම නොවන side mirror එකක් මාරු කලත් බැටරි warranty void වෙනවද? නැත්‍තම් ඒව අවුලක් නෑ, අනිත් wwarranty void වෙනවද?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,128
    2,325

    එහෙම එකක් නෑ බන් BYD නැති උන්ගෙ කන්දොස් කිරියාව විතරයි , warranty cancel වෙන්නෙ Electrical system related changes කලොත් විතරයි , උන් එහෙම කරල තීන්නෙ ලන්කාවෙ ඉන්න මකබාස්ලගෙ වැඩ දන්න නිසා , external body repairs third party හදාගන්න පුලුවන් කොහමත් warranty එකට external body repairs include නෑ , ඒව insurance related ඒවා , මේක දන්නෙ නැති උන් තමයි warranty warranty ගගා agent ගාවටම දුවන්නෙ , මාලබේ Vtec එකේ එහෙම byd accident repairs උන්ම genuine parts ගෙන්නල හදනව කිසි අව්ලක් නෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    Waahana gahanna puluwan
    Spare parts gahanna bahallu
    Mass scale eken Vehicles hadanna puluwan company ekakata spare parts hadanna barida bn, anika chineese parts, hama waahanetama parts gahana cheenunta un hadana waahana wala parts gahanna ba kiyala hithanne ai bn

    Only issue is with JKH, warrenty denne na kiyana ekai issue eka third party walin repair karaddi, anika lanakwe technical side eka danna aya tikak adu wenna puluwan, but within next few years ewa wenas wei for sure

    Future is clearly moving toward EVs no doubt, even toyota is shifting in that direction, chinese vehicles now feel much more premium than Japanese mainly in terms of tech and interiors.
    That said it really comes down to the buyers priorities whether you want to save more in the long run or enjoy a more futuristic, modern driving experience right now, at the end of the day a vehicle is not an investment they are just depreciating assets.
    Ahenam ai ban hama ratema parts adu?
    Poddak reddit eke balapanko.
     
    • Like
    Reactions: Phone Hora

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    277
    427
    63
    28
    Anuradhapura
    මගෙ නම් BYD ගැන කිසිම විශ්වාසයක් නෑ.චීනා කියන්නෙ ගෘහස්ථ කර්මාන්ත විදිහට එක එක මගුල් අටවලා ඌට එපා උනාම ඒවා නවත්තලා දාන එකෙක්.ඒ මදිවට දැනටම Spare parts නෑ.අර එකෙක් අවුරුද්ද දවසෙ දැම්ම විඩියො එක බලපන්.ඒකෙ ඒ මිනිහා කොච්චර දුකක් විඳලා තියනවද කියලා තේරෙනවා මුන්ගෙන් after service ගන්න.රෙපෙයාර් එකක් උනාම කරලා දෙන්නෙවත් නෑ.හොඳක් කියන එකෙක් අහන්න වෙන්නෙ නේ.accident උනාම හදන්න බඩු ටික වත් මුන් ගෙනල්ලා තියාගෙන නෑ.කොහොමද කියපන්කො ඕක විශ්වාස කරන්නෙ 🤔🤔

    මට තියන ලොකු ප්‍රශ්නයක් උබලාගෙන් අහන්නද? මම Health sector එකේ වැඩ කරන එකෙක් වසයෙන් දැක්ක දෙයක් මේක.අඩෝ ගොඩක් doctors ලා BYD,Deepal,BAW වගෙ electric car ගන්නවානෙ දැන් දැන් අලුතෙන්.සාමාන්‍යයෙන් doctor කෙනෙක් වගෙ මනුස්සයෙක් ඔහොමම risk එකක් ගනීද?.ඇත්තටම මුන් මෙහෙම එකක් ගන්න එකේ අරමුණ මොකක් වෙන්න පුලුවන් ද?

    **එකපාරක් ප්‍රසිද්ධ doctor කෙනෙක් මම නම අහලවත් නැති chinese electric car එකක් පැදන් එනවා දැක්කා.මට පුදුමත් හිතුනා යකො මේකාට පිස්සුද මේ වගෙ chinese car එකක් පදින්නෙ,හොඳ වාහනයක් use කරන්න පුලුවන් කම තියෙද්දි කියලා.හැබැයි ඊට දවස් කීපෙකට පස්සෙම ඩයල් එක වැඩට එනවා දැක්කා BMW 520di එකකිනුත් 🤣.මට හිතෙන්නෙ අරක secondary vehicle එක වෙන්නැති
    ------ Post added on May 5, 2026 at 8:59 AM

    මට තියන ලොකු ප්‍රශ්නයක් උබලාගෙන් අහන්නද? මම Health sector එකේ වැඩ කරන එකෙක් වසයෙන් දැක්ක දෙයක් මේක.අඩෝ ගොඩක් doctors ලා BYD,Deepal,BAW වගෙ electric car ගන්නවානෙ දැන් දැන් අලුතෙන්.සාමාන්‍යයෙන් doctor කෙනෙක් වගෙ මනුස්සයෙක් ඔහොමම risk එකක් ගනීද?.ඇත්තටම මුන් මෙහෙම එකක් ගන්න එකේ අරමුණ මොකක් වෙන්න පුලුවන් ද?

    **එකපාරක් ප්‍රසිද්ධ doctor කෙනෙක් මම නම අහලවත් නැති chinese electric car එකක් පැදන් එනවා දැක්කා.මට පුදුමත් හිතුනා යකො මේකාට පිස්සුද මේ වගෙ chinese car එකක් පදින්නෙ,හොඳ වාහනයක් use කරන්න පුලුවන් කම තියෙද්දි කියලා.හැබැයි ඊට දවස් කීපෙකට පස්සෙම ඩයල් එක වැඩට එනවා දැක්කා BMW 520di එකකිනුත් 🤣.
    ------ Post added on May 5, 2026 at 9:02 AM
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,427
    18,053
    113
    එහෙම එකක් නෑ බන් BYD නැති උන්ගෙ කන්දොස් කිරියාව විතරයි , warranty cancel වෙන්නෙ Electrical system related changes කලොත් විතරයි , උන් එහෙම කරල තීන්නෙ ලන්කාවෙ ඉන්න මකබාස්ලගෙ වැඩ දන්න නිසා , external body repairs third party හදාගන්න පුලුවන් කොහමත් warranty එකට external body repairs include නෑ , ඒව insurance related ඒවා , මේක දන්නෙ නැති උන් තමයි warranty warranty ගගා agent ගාවටම දුවන්නෙ , මාලබේ Vtec එකේ එහෙම byd accident repairs උන්ම genuine parts ගෙන්නල හදනව කිසි අව්ලක් නෑ.
    මේකෙම වීඩියෝ එකක් දාල තිබ්බ කුරුනෑගල BYD එකෙන් කියල එලියෙන් හැදුවොත් warranty නෑ කිව්ව එකක්
     
    • Like
    Reactions: kalana putha 97

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,128
    2,325
    113
    මේකෙම වීඩියෝ එකක් දාල තිබ්බ කුරුනෑගල BYD එකෙන් කියල එලියෙන් හැදුවොත් warranty නෑ කිව්ව එකක්
    එලියෙන් කියන්නෙ මච්න් electric system එලියෙන් හදනවට උන් කැමති නෑ ,එලියෙ මකබාස්ලගෙ වැඩ කොහමත් අව්ල්නෙ මොන වාහනේට උනත් , ඒත් දැන් මේ වගේ එව්වට specialist shops තීනව.
    Basically, if an insurance claim can be made = the repair can be done outside

    Internal system fault වගේ නන් BYD ම හදන එක හොදයි , ඒක toyota ,honda උනත් අලුත් වාහනයක් නන් theary එක same.
     
    • Haha
    Reactions: Sonik Sonik

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,838
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහනේ පෙනුම නං හොඳයි ඒත් බයයි නේද? මම දැක්ක කාලෙකට ඉස්සෙල්ල ටෙස්ල එකකුත් පුපුරවනවා ස්පෙයා පාට්ස් නෑ හරි ගනං හරි කියල.
    ගන්නකන් දුවනකන් හොඳයි, කැඩුනොත් ශකබුං වෙයි කියල බයයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,185
    25,328
    113
    අවුරුදු 3කින් අලුත් model අපුවහම දැන් තියෙන එව්වා දීලා buy back offer එකක් අරගෙන අලුත් model එකට යන්න. parts එන්නේ එතකොට. ලංකාවේ model එක ට විරුද්ධ පැත්තට market එක කැරකෙයි ද?