දැන්නම් ඕකම ගනී කියලා ශුවර් නැ බන්, ඕකක් ගන්නවානම් අනිවා තව එකක් තියන් ඉන්න වෙනවා බැකප් එකටකවද්ද ඔයාගේ මුහුදු සිංහයා 6 ගෙන්නේ?
දැන්නම් ඕකම ගනී කියලා ශුවර් නැ බන්, ඕකක් ගන්නවානම් අනිවා තව එකක් තියන් ඉන්න වෙනවා බැකප් එකටකවද්ද ඔයාගේ මුහුදු සිංහයා 6 ගෙන්නේ?
Ou Ou Denza , Jetour karanneth JOke keels da?දැන්නම් ඕකම ගනී කියලා ශුවර් නැ බන්, ඕකක් ගන්නවානම් අනිවා තව එකක් තියන් ඉන්න වෙනවා බැකප් එකට![]()
![]()
Denza කියන්නෙ BYD එකේ premier range එක. Jetour කරන්නෙ euro motors කියන සෙට් එක.Ou Ou Denza , Jetour karanneth JOke keels da?
Koti ganan deela oka ganna welawe laksha 12k deela vitz ekak ganin api wageදැන්නම් ඕකම ගනී කියලා ශුවර් නැ බන්, ඕකක් ගන්නවානම් අනිවා තව එකක් තියන් ඉන්න වෙනවා බැකප් එකට![]()
![]()


මට ආසයි, Hayleys, Abans, Browns වගේ ගල් යුගයේ system දුවන සමාගම් වලින් EV අරන් මිනිස්සු comment දාන හැටි බලන්නපටන් ගත්තා විතරයි තාම..හයි ටෙක් කියන්නේ ඉතිං හයි ප්‍රොබ්ලම් තමා..එකට ජෝන්කීල්ස් වගේ එකක් සෙට් උනා කියන්නේ සැප තමා..වාහන වලට ඕන ඔප්ශන්‍යි ඔනේ නැති ඒවයි ඔක්කොම දාන්න ගියාම ඕකේ මූලික අවශතාවය වෙන ගමනක් යන එක වත් කරගන්න බැරිවෙනවා..
Anyone with spare cash and keen to develop a transport business?
Buy a car carrier, find a reliable driver and try to get a contract(s) from one of these so called car agents.. Massive potential in the future...![]()
![]()

How about bringing some shitty EV cars to Sri Lanka, making a hype and selling with 400% profit?![]()

DP & JK put some proposals to United Motors . Now ok. but definitely new management will. destroy it.United Motors eke kohomada service eka? hodada?
අහලා, ඉන්ෂුරන්ස් සමාගම් වලට ලියුම් යවලා අලුත් ලයිෂන් ගත්ත අයට premium එක වැඩි කරන්න කියලාඇයි හප්පා ගත්තේ කියලා අහලා නැද්ද?
AMW සැටිස්ෆයිඩ් බන්ඕනේ බුරුවෙක්ට තේරෙනවා. Vehicle repair අත්දැකීම් රහිතව කරන්න බැහැ කියලා.
තව අවුරුදු 10ක් විතර යද්දී ඕවා හොඳට වෙයි.
පරණම වුණත් TL, UM , AMW, Micro වුනත් හොඳම සේවයක් දෙන්නේ නැති එකේ, JK වලින් කොහොමත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
accident repair නම් කුරුණෑගල වැහැර රන්ජිත් එකේ වගේ TL එකේ වත් වෙන්නේ නෑ.
toyota lanka walata wada nm hodai part ekak ahuwath pata gala balala kiyanawa. toyota lanka un call wath answer karannaa redda.United Motors eke kohomada service eka? hodada?
Sorry service newe thawath sales point dnneUnexpected repairs neweda?
United Motors main eka hodai passenger vehicles nm. Worst commercial vehicles repairs nmUnited Motors eke kohomada service eka? hodada?
That's not very ethical no.. 400% is never possible with local tax structure too (coz the Gov. already robs 100%-200%)..
Car transporter is proper business no.. "You break it, we move it.."![]()

සිරාවට, ලංකාවේ ඉන්න බූරු හැත්ත අන්දන්න ලේසි.. මොනවහරි ටෙක්නෝ ෆීචර්ස් ටිකක් පෙන්නලා හාවා කරන්න පුළුවන් ලේසියෙන්ම..How about bringing some shitty EV cars to Sri Lanka, making a hype and selling with 400% profit?![]()