@Besamaayam කියන කතාව 100% ඇත්ත තමයි
https://elakiri.com/threads/කැත-උන්-ලමයින්ට-ආදරෙයිනම්-ලමයි-හදන්න-එපා.2250552/
Copy කරගත්තේ facebook එකෙන්
මම කලින් උදේ post එකක් දැම්මා look එක, සල්ලි වලින් බලල මිනිස්සු අපිව judge කරන විදිහ, සලකන විදිහ. නිකමට බලන් යද්දි මේ පෝස්ට් එක හම්බ උනේ
මෙ ඉන්නෙ Cameron Herrin කියල අවුරුදු 26ක කොල්ලෙක්. මෙ කොල්ලා අතින් අම්මා කෙනෙකුයි, ළමයෙකුයි මැරුනා. ඒත් මිනිස්සු 29000කට වඩා මූගෙ කාලය අඩුකරන්න හො release කරන්න කියල petition sign කරා
. තව social media campaign කරා justice for cameron කියල hash taga ගහල
මේකට කියන්නෙ pretty privilege කියල. මේක පට්ට අසාදාරනයි තමයි ඒත් මේක society එකෙ ගොඩක් අවස්ථා වල සිද්ද වෙන දෙයක්.
මු විතරක් නෙමෙයි tiktok,insta වල හොයල බැලුවොත් තව ඉන්නව මේ වගෙ cute,handsome පෙනුම නිසා ප්‍රසිද්ධ උන criminalsල
ඔය ගොඩක් ගෑනු අය social media වල දානව නේද එක එක දේවල් පිරිමි ගැන, අන්න ඒවා මේ වගෙ උන්ට අදාල නෑ, tinder කියන dating app එකෙ ගෑනු අයව abuse( පහරදීල) වගෙ නඩුවක් තිබුන කොල්ලෙක්ට පැය48ක් ඇතුලත matches බරගානක් ඇවින් තියනව ගෑනු අයගෙන්, ඒ උගෙ ලස්සන පෙනුම නිසා
එකයි මම කලින් post එකෙත් දැම්මෙ උබ ලස්සන වෙලා මොකක් හරි මෝඩ disrespectful විහිලුවක් කරොත් උබ cute. උබ ලස්සන නොවී ඒ විහිලුව නොකර හිටියත් උබට උන් disrespect කරනව
look එකෙන් මනුස්සයෙක්ගෙ ලොකු වෙනස් කරන්න පුලුවන්. තමන්ගෙ confidence එකටත් ඒක වටිනව, කවුරු මොනා කිව්වත් ලස්සන වැදගත් නෑ, හදවතයි වැදගත් වගෙ ඒවා ගොඩක් වෙලාවට බයිල විතරයි. කොටින්ම කියනවනම් ඉස්කොලෙ කාලෙ teachersල පවා ලස්සන කොල්ලො,කෙල්ලොන්ට ප්‍රතිචාර දක්වන විදිහයි ඇනිත් ළමයින්ට දක්වන විදිහයි පට්ටම වෙනස්
. මේවා experience කරපු අයත් ඇති සමහර විට
උදාහරණයකට උබල අදහන ආගම් වල නායකයො ගන්න. මන් buddhist නිසා බුදු හාමුදුරුවෝන්ව ගන්නම්. උන් වහන්සෙත් උපදින්න කලින් කුලය බැලුව, ආර්ය මිනිස්සු තමයි ඒ දවස් වල ඉන්දියාවෙ රජ කරෙ. ඒ මිනිස්සු සාමාන්‍යයෙන් ගොඩක් ලස්සනයි. අනික සිද්දාර්ත කුමාරයට හොඳ පෙනුමක් නොතිබුනා නම් ධර්මය ප්‍රචාරය කරන එක අපහසු වෙන්න තිබ්බා, ඉස්සර උතුරු ඉන්දියාවෙ ඔය පාට භේද, කුල භේද බහුලව තිබ්බා, තාමත් තියනව
උබ කොල්ලෙක් උනත්, කෙල්ලෙක් උනත් look එක අනිවාරෙන්ම maintain කරපන්. look එක තියනව කියල අහංකාර වෙලා ඇනිත් මිනිස්සු කොන් කරන්න එපා, ඒත් look එක maintain කරන එක තමන්ට