"කැත උන් ලමයින්ට ආදරෙයිනම් ලමයි හදන්න එපා" මේ දාපු thread එක 100% ඇත්ත තමයි

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    628
    839
    93
    @Besamaayam කියන කතාව 100% ඇත්ත තමයි

    https://elakiri.com/threads/කැත-උන්-ලමයින්ට-ආදරෙයිනම්-ලමයි-හදන්න-එපා.2250552/

    Copy කරගත්තේ facebook එකෙන්

    මම කලින් උදේ post එකක් දැම්මා look එක, සල්ලි වලින් බලල මිනිස්සු අපිව judge කරන විදිහ, සලකන විදිහ. නිකමට බලන් යද්දි මේ පෝස්ට් එක හම්බ උනේ
    😂

    මෙ ඉන්නෙ Cameron Herrin කියල අවුරුදු 26ක කොල්ලෙක්. මෙ කොල්ලා අතින් අම්මා කෙනෙකුයි, ළමයෙකුයි මැරුනා. ඒත් මිනිස්සු 29000කට වඩා මූගෙ කාලය අඩුකරන්න හො release කරන්න කියල petition sign කරා
    😂
    . තව social media campaign කරා justice for cameron කියල hash taga ගහල
    මේකට කියන්නෙ pretty privilege කියල. මේක පට්ට අසාදාරනයි තමයි ඒත් මේක society එකෙ ගොඩක් අවස්ථා වල සිද්ද වෙන දෙයක්.
    මු විතරක් නෙමෙයි tiktok,insta වල හොයල බැලුවොත් තව ඉන්නව මේ වගෙ cute,handsome පෙනුම නිසා ප්‍රසිද්ධ උන criminalsල
    ඔය ගොඩක් ගෑනු අය social media වල දානව නේද එක එක දේවල් පිරිමි ගැන, අන්න ඒවා මේ වගෙ උන්ට අදාල නෑ, tinder කියන dating app එකෙ ගෑනු අයව abuse( පහරදීල) වගෙ නඩුවක් තිබුන කොල්ලෙක්ට පැය48ක් ඇතුලත matches බරගානක් ඇවින් තියනව ගෑනු අයගෙන්, ඒ උගෙ ලස්සන පෙනුම නිසා
    එකයි මම කලින් post එකෙත් දැම්මෙ උබ ලස්සන වෙලා මොකක් හරි මෝඩ disrespectful විහිලුවක් කරොත් උබ cute. උබ ලස්සන නොවී ඒ විහිලුව නොකර හිටියත් උබට උන් disrespect කරනව
    😓

    look එකෙන් මනුස්සයෙක්ගෙ ලොකු වෙනස් කරන්න පුලුවන්. තමන්ගෙ confidence එකටත් ඒක වටිනව, කවුරු මොනා කිව්වත් ලස්සන වැදගත් නෑ, හදවතයි වැදගත් වගෙ ඒවා ගොඩක් වෙලාවට බයිල විතරයි. කොටින්ම කියනවනම් ඉස්කොලෙ කාලෙ teachersල පවා ලස්සන කොල්ලො,කෙල්ලොන්ට ප්‍රතිචාර දක්වන විදිහයි ඇනිත් ළමයින්ට දක්වන විදිහයි පට්ටම වෙනස්
    😥
    💔
    . මේවා experience කරපු අයත් ඇති සමහර විට
    උදාහරණයකට උබල අදහන ආගම් වල නායකයො ගන්න. මන් buddhist නිසා බුදු හාමුදුරුවෝන්ව ගන්නම්. උන් වහන්සෙත් උපදින්න කලින් කුලය බැලුව, ආර්ය මිනිස්සු තමයි ඒ දවස් වල ඉන්දියාවෙ රජ කරෙ. ඒ මිනිස්සු සාමාන්‍යයෙන් ගොඩක් ලස්සනයි. අනික සිද්දාර්ත කුමාරයට හොඳ පෙනුමක් නොතිබුනා නම් ධර්මය ප්‍රචාරය කරන එක අපහසු වෙන්න තිබ්බා, ඉස්සර උතුරු ඉන්දියාවෙ ඔය පාට භේද, කුල භේද බහුලව තිබ්බා, තාමත් තියනව
    උබ කොල්ලෙක් උනත්, කෙල්ලෙක් උනත් look එක අනිවාරෙන්ම maintain කරපන්. look එක තියනව කියල අහංකාර වෙලා ඇනිත් මිනිස්සු කොන් කරන්න එපා, ඒත් look එක maintain කරන එක තමන්ට

    684209014_122107529648814589_6982080742916249880_n.jpg
    Screenshot 2026-05-05 123829.png

    Screenshot 2026-05-05 123919.png
    Screenshot 2026-05-05 123950.png
    Screenshot 2026-05-05 124012.png
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,434
    113
    Narcissistic Sociopath Manipulator
    රට ගිය එකෙක් හැටියට අත් දැකීමෙන් කියන්නෙ Exotic Look එකක් තියෙනවා නං තැන තියෙනවා. Exotic කියන එකත් Racist තමා ඒත් All The Attention & Opportunities.
    මට තියෙන්නෙ. නිකං තැඹිලි පාට හමක්. නුවර අයට තියෙන්නෙ. ඕක නිසා කෙල්ලො කොල්ලො දෙගොල්ලොම අතර කැපී පෙනුනා. හැබැයි ඉතිං උසත් ඕනෙ. කොන්ඩෙ ඕනෙ. මූණේ Features තියෙන්නෙ ඕනෙ.
    Look එක ඉන්දියන් වලට වඩා Latino පැත්තට බර නං Dating එහෙමත් නතින්.
     
    :yes::yes::yes:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,434
    113
    Narcissistic Sociopath Manipulator
    Richard Ramirez ගැන බලපං පොඩි කෙල්ලෙක්ටත් සීන් එකක් කරපු එකෙක්. ඒ වුණාට තාම Fan Base එකක් ඉන්නව.

    ramirez-obit-superJumbo.jpg

    85ZG.gif

    90

    2013 මැරුනෙ තාම Fan Base එකක් ඉන්නව කියන්නෙ පිස්සුවක්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    ඕක ඔය විදියටම ගන්නවනම් සුද්දන්ට විතරයි ලමයි හදන්න වෙන්නෙ. මොකද, ලංකාවෙ කොච්චර ලස්සන, හන්සම් කියන උන් සුද්දගෙ රටකට ගියාම නිකන්ම නිකන් දුබුරු කැත ඩස්පයෙක් විතරයි. ලස්සන සාපේක්ෂයි, ඇත්ත Objectively කැත උන් ඉන්නව, ඒත් බහුතරය Normal . පොඩ්ඩක් ජිම් ගිහින් බියුටි කචල් කරල Above average වෙන්න පුලුවන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    Back then when I was in grade 10, a short dark dude snitched on me complaining I went to Naughty America. Our IT teacher didn't buy it at all. The dude didn't just stop there. He came into classroom & shouted it out loud. But nobody gave a shit so he just ended up embarrassing himself.

    The true story was I did go on Naughty America. I know that I only got away with it because he was short & dark but I have an inborn innocent look with light pale skin.

    @Tramadol @Bulathaa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    අපේ අල්ලපු ගෙදර ගෑනියි මිනිහයි දෙනාම සුදුයි දුවත් සුදුයි පුතා කළුයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    ඕක ඔය විදියටම ගන්නවනම් සුද්දන්ට විතරයි ලමයි හදන්න වෙන්නෙ. මොකද, ලංකාවෙ කොච්චර ලස්සන, හන්සම් කියන උන් සුද්දගෙ රටකට ගියාම නිකන්ම නිකන් දුබුරු කැත ඩස්පයෙක් විතරයි. ලස්සන සාපේක්ෂයි, ඇත්ත Objectively කැත උන් ඉන්නව, ඒත් බහුතරය Normal . පොඩ්ඩක් ජිම් ගිහින් බියුටි කචල් කරල Above average වෙන්න පුලුවන්
    එහෙම කියන්න බෑ ලංකාවෙත් ඉන්නව ලස්සන උන්. ලස්සන කියන්නෙ සුදු වෙන එක නෙමෙයි. අර Charisma කියල කියන්නෙ. අන්න ඒක තමයි ඕනෙ. මට හිතෙන්නෙ ඒක උපතින්ම ගේන දෙයක් නෙමෙයි. පස්සෙ හදාගන්න පුලුවන්. උපතින් ගේන දේවල් වලින් ඕකට බලපාන ලොකුම එක උස. මූණෙ පෙනුම නෙමෙයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    එහෙම කියන්න බෑ ලංකාවෙත් ඉන්නව ලස්සන උන්. ලස්සන කියන්නෙ සුදු වෙන එක නෙමෙයි. අර Charisma කියල කියන්නෙ. අන්න ඒක තමයි ඕනෙ. මට හිතෙන්නෙ ඒක උපතින්ම ගේන දෙයක් නෙමෙයි. පස්සෙ හදාගන්න පුලුවන්. උපතින් ගේන දේවල් වලින් ඕකට බලපාන ලොකුම එක උස. මූණෙ පෙනුම නෙමෙයි.
    සුද්දන්ට ලස්සන ඕක නෙමෙයි. දුඹුරුනම් හරියට English Accent එක නැත්තම් කැතයි. දුඹුරු උනත් Good English Accent එකක් තියනවනම් දුඹුරු උනාට අවුලක් නෑ. උස වෙන්නත් ඕන. ලංකාවෙ බහුතරය කොටයි. English Accent එක අවුල්.
     
    • Like
    Reactions: Gunther

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,663
    21,661
    113
    ගම මහනුවරයි
    සුද්දන්ට ලස්සන ඕක නෙමෙයි. දුඹුරුනම් හරියට English Accent එක නැත්තම් කැතයි. දුඹුරු උනත් Good English Accent එකක් තියනවනම් දුඹුරු උනාට අවුලක් නෑ. උස වෙන්නත් ඕන. ලංකාවෙ බහුතරය කොටයි. English Accent එක අවුල්.
    usath wadak na, sudu witharak tibila wadak na e ratawal wala.. £€$ uth one ... e ekka confidence, personality eliyata enawa... automa anik ewun kamathi wenawa...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,412
    113
    Puke idan pissu dial inne.
    Ubala oya physical attributes walata daana okkoma overcome karanna widi thiyenawa, except height.

    Salli hoyapan. Ethakota high quality materials walin hadapu andum ganna puluwan. A andum angata gaanata fit wenawa.
    Ewa andinawa nam angath lassana wenna ona. Fit eke iddi skin clear wenawa.
    Fit anga, properly fitted clothes made from good materials, and how you carry yourself is what sets you apart.

    Nathuwa me upathin ena hadu paata wage gon labbawal nemei kukulane :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113
    @Besamaayam කියන කතාව 100% ඇත්ත තමයි

    https://elakiri.com/threads/කැත-උන්-ලමයින්ට-ආදරෙයිනම්-ලමයි-හදන්න-එපා.2250552/

    Copy කරගත්තේ facebook එකෙන්

    මම කලින් උදේ post එකක් දැම්මා look එක, සල්ලි වලින් බලල මිනිස්සු අපිව judge කරන විදිහ, සලකන විදිහ. නිකමට බලන් යද්දි මේ පෝස්ට් එක හම්බ උනේ
    😂

    මෙ ඉන්නෙ Cameron Herrin කියල අවුරුදු 26ක කොල්ලෙක්. මෙ කොල්ලා අතින් අම්මා කෙනෙකුයි, ළමයෙකුයි මැරුනා. ඒත් මිනිස්සු 29000කට වඩා මූගෙ කාලය අඩුකරන්න හො release කරන්න කියල petition sign කරා
    😂
    . තව social media campaign කරා justice for cameron කියල hash taga ගහල
    මේකට කියන්නෙ pretty privilege කියල. මේක පට්ට අසාදාරනයි තමයි ඒත් මේක society එකෙ ගොඩක් අවස්ථා වල සිද්ද වෙන දෙයක්.
    මු විතරක් නෙමෙයි tiktok,insta වල හොයල බැලුවොත් තව ඉන්නව මේ වගෙ cute,handsome පෙනුම නිසා ප්‍රසිද්ධ උන criminalsල
    ඔය ගොඩක් ගෑනු අය social media වල දානව නේද එක එක දේවල් පිරිමි ගැන, අන්න ඒවා මේ වගෙ උන්ට අදාල නෑ, tinder කියන dating app එකෙ ගෑනු අයව abuse( පහරදීල) වගෙ නඩුවක් තිබුන කොල්ලෙක්ට පැය48ක් ඇතුලත matches බරගානක් ඇවින් තියනව ගෑනු අයගෙන්, ඒ උගෙ ලස්සන පෙනුම නිසා
    එකයි මම කලින් post එකෙත් දැම්මෙ උබ ලස්සන වෙලා මොකක් හරි මෝඩ disrespectful විහිලුවක් කරොත් උබ cute. උබ ලස්සන නොවී ඒ විහිලුව නොකර හිටියත් උබට උන් disrespect කරනව
    😓

    look එකෙන් මනුස්සයෙක්ගෙ ලොකු වෙනස් කරන්න පුලුවන්. තමන්ගෙ confidence එකටත් ඒක වටිනව, කවුරු මොනා කිව්වත් ලස්සන වැදගත් නෑ, හදවතයි වැදගත් වගෙ ඒවා ගොඩක් වෙලාවට බයිල විතරයි. කොටින්ම කියනවනම් ඉස්කොලෙ කාලෙ teachersල පවා ලස්සන කොල්ලො,කෙල්ලොන්ට ප්‍රතිචාර දක්වන විදිහයි ඇනිත් ළමයින්ට දක්වන විදිහයි පට්ටම වෙනස්
    😥
    💔
    . මේවා experience කරපු අයත් ඇති සමහර විට
    උදාහරණයකට උබල අදහන ආගම් වල නායකයො ගන්න. මන් buddhist නිසා බුදු හාමුදුරුවෝන්ව ගන්නම්. උන් වහන්සෙත් උපදින්න කලින් කුලය බැලුව, ආර්ය මිනිස්සු තමයි ඒ දවස් වල ඉන්දියාවෙ රජ කරෙ. ඒ මිනිස්සු සාමාන්‍යයෙන් ගොඩක් ලස්සනයි. අනික සිද්දාර්ත කුමාරයට හොඳ පෙනුමක් නොතිබුනා නම් ධර්මය ප්‍රචාරය කරන එක අපහසු වෙන්න තිබ්බා, ඉස්සර උතුරු ඉන්දියාවෙ ඔය පාට භේද, කුල භේද බහුලව තිබ්බා, තාමත් තියනව
    උබ කොල්ලෙක් උනත්, කෙල්ලෙක් උනත් look එක අනිවාරෙන්ම maintain කරපන්. look එක තියනව කියල අහංකාර වෙලා ඇනිත් මිනිස්සු කොන් කරන්න එපා, ඒත් look එක maintain කරන එක තමන්ට

    View attachment 265471View attachment 265473
    View attachment 265474View attachment 265475View attachment 265476

    Donald Trump GIF