ඉස්සර ආදයම් මත ගහපු බද්ද දැන් කෙලින්ම උඹලගෙ පිටට ගහලා. දැන් ඉතින් වාහන ගන්න හිතන් ඉන්න උන් වැඩිපුර ලක්ශ 2 3ක් හොයාගනින් 🤭🤭

topkollek

Well-known member
  • May 22, 2014
    42,850
    1
    56,860
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sarcastic Get Lost GIF by Amazon miniTV
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සේල් වල stock ගොඩ ගහගෙන උන්ගෙ නම් වලටත් register කරගෙන විකුණන්න බලන් ඉන්න උන්ට තෙත් වෙන,

    දැන්ම ගන්න එපා මිල අඩු වෙනවා අඩු වෙනවා, 30% අඩු වෙනවා, 50% අඩු වෙනවා ගගා පොළොවෙ පස් කාපු එවුන්ට රෙද්දෙ 💩 news
     
    • Sad
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    uba tama SUV eka gatte nadda? @tharakaf
    තාම වැඩේට බැස්සෙ නෑ බන්, BYD ගැන තිබ්බ පැහැදීම උන්ගෙ after sales කචල් නිසා අඩු වෙලා තියෙන්නෙ. ඕන හුත්තක් කියලා toyota/honda වගේ එකකට යන්නද කියලා හිත හිත ඉන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,709
    20,221
    113
    හස්තිශෛලපුර
    තාම වැඩේට බැස්සෙ නෑ බන්, BYD ගැන තිබ්බ පැහැදීම උන්ගෙ after sales කචල් නිසා අඩු වෙලා තියෙන්නෙ. ඕන හුත්තක් කියලා toyota/honda වගේ එකකට යන්නද කියලා හිත හිත ඉන්නෙ.
    ganna ekak ikmanta ganin.. Middle east unstable unot, $ stable karanna ayet restrictions dai..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    ganna ekak ikmanta ganin.. Middle east unstable unot, $ stable karanna ayet restrictions dai..
    මගේ සීන් එකක් තියෙනවා "වෙන්න තියෙන දේ, වෙන්න ඕන වෙලාවට වෙනවා, අපි ඒක rush කරන්න ඕන නෑ" කියලා. මම ඔය තියරියේ තමා ඉන්නෙ දැන්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,510
    10,616
    113
    Nugegoda, Sri Lanka
    මගේ සීන් එකක් තියෙනවා "වෙන්න තියෙන දේ, වෙන්න ඕන වෙලාවට වෙනවා, අපි ඒක rush කරන්න ඕන නෑ" කියලා. මම ඔය තියරියේ තමා ඉන්නෙ දැන්.
    Corolla Cross ekak ganing.. Thank me later.. oya bijje BYD aragena.. FB eke haali liyanna thamayi anthimata wenne.. Toyota Lanka After sales service, a proven one..
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    Corolla Cross ekak ganing.. Thank me later.. oy bijje BYD aragena.. FB eke haali liyanna thamayi wenne.. Toyota Lanka After sales service, proven one
    මටත් දැන් ඕක තමා හිතිලා තියෙන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    තාම වැඩේට බැස්සෙ නෑ බන්, BYD ගැන තිබ්බ පැහැදීම උන්ගෙ after sales කචල් නිසා අඩු වෙලා තියෙන්නෙ.
    මම නම් කළින් ඉඳල BYD එකක් Personally හරි Import කරන්න බලාගෙන හිටියෙ. JKCG පැත්තකටම දැම්මත් වාහනේ පට්ට කොලිටියි. JKCG පට්ට අජූතයි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    කැරි පොන්න ආන්ඩුවට ඊලඟ සැරේ ඡන්දෙ ඉල්ලගන්න වෙන්නෙ සේල් කාරයොන්ගෙන් තමයි.. ලක්ෂ 12ට VITS දෙනව කියපු උන් දැනටත් අසීමිතව වැඩි වෙලා තියෙන වාහන මිලට SSCL කියල තව එකක් ගැහුවෙ රෙදි ඇඳගෙනද දන්නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    මම නම් කළින් ඉඳල BYD එකක් Personally හරි Import කරන්න බලාගෙන හිටියෙ. JKCG පැත්තකටම දැම්මත් වාහනේ පට්ට කොලිටියි. JKCG පට්ට අජූතයි.
    උඹට මේ වෙනකන් කොහොමද අත්දැකීම? වාහනේ ගැන හැපී කියලා පේනවා, අනිත් ඒවා කොහොමද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    උඹට මේ වෙනකන් කොහොමද අත්දැකීම? වාහනේ ගැන හැපී කියලා පේනවා, අනිත් ඒවා කොහොමද?
    ඒව නම් ඉතිං අවුල් තමයි. මම කියන්නෙ JKCG එකේ ක්‍රියාකලාපය. සර්විස් එකක් උනත් මාසෙකට කලින් කියන්න ඕන ඩේට් එකක් ගන්න. EV වලට වැඩිය සර්විස් අදාල නැති නිසා එච්චර අවුලක් නෑ. ගොඩක් දන්න අයගෙ ඇක්සිඩන්ට් හෙම රෙපෙයාර් කරන ඒව පට්ට විදියට ඩිලේ වෙලා. ඒ පැත්තෙ මැනේජ්මන්ට් අවුල්. හැබැයි පිටිං හදාගන්න පුලුවන් නිකං සාමාන්‍ය විදියෙ Accident නම්, මම කියන්නෙ හොඳ Genuine place එකකින් ඒව හදාගන්න එක තමයි හොඳම. ඒ නැතත් ඉස්සරහට ඒව හැදෙයි බං. පිට තැන්වලින් පාට්ස් ගෙනෙයි. හැබැයි වාහනේ නම් පට්ටම සැටිස්. දැන් මම 30,000+ පැදල තියෙන්නෙ. හොඳට Enjoy කරනව. Suspension, Motor power එක හෙම පට්ටයි. ඔය එක එක කෙනා වාහනේ ඇතුලට ගිහිල්ලවත් නැතුව කියන ගොං කතා නම් පිලිගන්න එපා. දැනට මම මේකෙන් ගිහිල්ල නැත්තෙ යාපනේ විතරයි. අනිත් හැම දුර පලාතකටම ගිහිල්ල තියෙනව, Charging වල කිසිම අවුලක් නෑ.
     
    පිටින් හැදුවොත් වොරන්ටි ඉවරයි නේද? උඹලගෙ සෙට් එක jkh උන්ට කෑගහන්නෙ නැද්ද බන් මේ අවුල් ටික හදපන් කියලා. උන්ගෙ තාම කිසි plan එකක් නෑ වගේ නේද?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,589
    10,863
    113
    ලපයාමයි ලොව දෙවියන් වන්නේ....
    ලපයාමයි ලොව තිරිසන් වන්නේ....