"ගම් පිටිං වනසන සමිතිකාරයෝ"
උඹලගෙ පැති වලත් මෙහෙම උන් ඉන්නවාද?
මුන් තමයි අස්වැසුම පෝලිම් වල වැඩි හරියක් ඉන්නෙ,
කඩවල්, හන්දි ගානෙ ඕපදූප බෙදන්නේ,
ගම් වල මිනිස්සු කොටවන්නේ,
පක්ෂ, විපක්ෂ හැම එකාටම කඩේ යන්නේ,
මෙහෙම උන් වඳවෙලා යන්නෙ නැද්ද?
උඹලගෙ පැති වලත් මෙහෙම උන් ඉන්නවාද?
මුන් තමයි අස්වැසුම පෝලිම් වල වැඩි හරියක් ඉන්නෙ,
කඩවල්, හන්දි ගානෙ ඕපදූප බෙදන්නේ,
ගම් වල මිනිස්සු කොටවන්නේ,
පක්ෂ, විපක්ෂ හැම එකාටම කඩේ යන්නේ,
මෙහෙම උන් වඳවෙලා යන්නෙ නැද්ද?
