ජෝන් බාස් වැඩ පෙන්නයි! BYD මිට්ටන් හඩා වැටෙයි!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    Byd මුලින්ම කරේ dimo එක.
    උන් ගැලවුණා.. අපරාදේ රත්තරන් බිත්තර දාන කිකිළි නැති කර ගත්තා කියලා පසු තැවෙනවා ඇති..

    Byd වල parts හදන්නේ නැති සීන් එකක් තියනවා කියලා rumours යනවා.. වාහන තරමට parts නෑ.. වාහන හදලා එළියට දානවා.

    අනිත් එක අල ගෙඩි ළූණු ගෙඩි විකුණන උන්ගෙන් වාහන ගන්නකොට පොඩ්ඩක් බලන්න ඕන .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    මම Abans එකෙන් Hyundai එක සර්විස් කරගන්න ගියා.. තාත්තා ත් ආපු නිසා කට වහන් හිටියා අමාරුවෙන්.. ගෙදර ගිහින් complain එකක් දැම්මා... ඒපාර කතා කරපු එකා අහනවා මොකද උනේ කියලා, එකෙක් ට කිව්වට පස්සේ... කට උන්තර නැති වෙන්න කියලා දුන්නා.

    ඊළඟ පාර ගියාම රජ්ජුරුවෝ වැඩිය වගේ තමයි ...

    තොපි මරණවා කියලා හරි වැඩේ කරගන්න වෙනවා ලංකාවේ නම්..
    ලංකාවේ උන්ට කුන්හරුපෙන් බැන්නම තමයි වැඩේ වෙන්නේ
    විදුලිය ජලය අබාන්ස් NSB BOC බාස් ල ඔක්කොම
    මුන් ඔක්කොම මගෙන්
    කුණුහරුප අහගෙන තියෙනවා
    වැඩේ ගානට වෙනවා
     
    • Like
    Reactions: NRTG and Ldy

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,445
    113
    Byd මුලින්ම කරේ dimo එක.
    උන් ගැලවුණා.. අපරාදේ රත්තරන් බිත්තර දාන කිකිළි නැති කර ගත්තා කියලා පසු තැවෙනවා ඇති..

    Byd වල parts හදන්නේ නැති සීන් එකක් තියනවා කියලා rumours යනවා.. වාහන තරමට parts නෑ.. වාහන හදලා එළියට දානවා.

    අනිත් එක අල ගෙඩි ළූණු ගෙඩි විකුණන උන්ගෙන් වාහන ගන්නකොට පොඩ්ඩක් බලන්න ඕන .
    Dimo ekata pitch kara BYD eken awith.
    Young kollo denneklu awe BYD eken. Dimo ithin Benz ushne nisa BYD partnership eka aran naha. BYD unwa don't care cn eke idala thiyenne.
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මම Abans එකෙන් Hyundai එක සර්විස් කරගන්න ගියා.. තාත්තා ත් ආපු නිසා කට වහන් හිටියා අමාරුවෙන්.. ගෙදර ගිහින් complain එකක් දැම්මා... ඒපාර කතා කරපු එකා අහනවා මොකද උනේ කියලා, එකෙක් ට කිව්වට පස්සේ... කට උන්තර නැති වෙන්න කියලා දුන්නා.

    ඊළඟ පාර ගියාම රජ්ජුරුවෝ වැඩිය වගේ තමයි ...

    තොපි මරණවා කියලා හරි වැඩේ කරගන්න වෙනවා ලංකාවේ නම්..
    Abans එකෙත් hyundai service චොර ද බං?
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Byd වල parts හදන්නේ නැති සීන් එකක් තියනවා කියලා rumours යනවා.. වාහන තරමට parts නෑ.. වාහන හදලා එළියට දානවා.

    BYD උඩ යනවා වැඩියි . ඕනම peak එකකට පස්සෙ තියෙන්නෙ drop එකක්.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Sealion 6 එක ගත්තු එක සෙට් එකක් ඉන්නවා german වාහන වලින් switch වෙච්ච වුන්. උන්ට තමයි ඔය customer satisfaction එක ඕනේ.

    Euro motors කියලා company එකක් තියෙනවා. නමේ වස්තිය ද මන්ද උන් ගෙන්නන්නේම චීන ජරාව.😅
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93

    Yeaaap, an absolutely retarded tax structure for automobiles. Kinda like this hole that the gov has got into over the decades (kept increasing taxes on vehicles since the 90`s). Now it's all so tangled up in the economy that no government is capable enough to work on a solution (for affordable vehicle prices)..

    People absolutely value personal mobility. Governments should not take it away just because a country is small and because there`s traffic congestion (there are so many other solutions to address traffic). Even in a tiny place like Singapore, with one of the best public transport systems in the world, people are paying SG 100k+ for a 10 year car permit. These are not all rich people, just upper-middle class families who value a vehicle to take their kids to places and stuff..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka

    Yep, there are other ways to reduce road congestion. Introduce a hefty entry fee for Colombo, increase parking charges, and strictly enforce towing penalties for violations. That way, even if people own cars, they’ll think twice before using them unless it’s absolutely necessary.

    But we still have a long way to go with public transport, certainly not with rusted trains and poorly managed, aggressively driven buses.
     
    • Like
    Reactions: NRTG and MrCat