උබත් සිම්ප් කෙනෙක්ද? උදේ ඉදන් රෑ වෙනකන් කෙල්ලො ගැන බලාපොරොත්තුවෙන් ඉන්න එකෙක්ද එහෙනං ඇතුලට

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    890
    1,472
    93
    අද උබලට කියල දෙන්න යන්නෙ සිම්පින් වලින් උබට කෙල වෙන එක ගැන

    අපි මුලින්ම ඉගනගමු ඇයි මේ සිම්පින් වලට මිනිස්සු පෙළබෙන්නෙ කියල

    මේක මගේ මතේට අනුව අපි ආසයි අපිට අවධානය දෙනවට කට්ටිය ගොඩක්ම විරුද්ධ ලිංගිකයන්ගේ අවධානය තමයි අපි හොයන්නෙ. මේකෙ විද්‍යාත්මක පැත්ත තමයි වර්ගයා බෝ කිරීමට මොලේ ඇතිවෙන රසායනික ක්‍රියාවලිය.

    ගොඩක් වෙලාවට මේක පොඩි කාලෙ ඉදන් දෙමව්පිය අවධානය සහෝදර අවධානය නොලැබුන අයට හෝ අඩුවෙන් ලැබුන අයට වෙන දෙයක්. එහෙම නොවෙන වෙලාවල් තියෙනව

    ඔන්න කතාවට බහින්නයි යන්නෙ.

    ඔන්න ඉන්නව සමන් කියල එකෙක්. පොර හෙන ආසයි කෙල්ලො එක්ක කතා කරන්න එකට ඉන්න ඔන්න ඉතින් පොර සේරම වැඩ පැත්තක දාල කෙල්ලොන්ට රික්වෙස්ට් දානව ඉන්ට ෆලෝ කරනව ෆොටෝ වලට ලයික් දානව තියෙන හැම ඩේටින් ඇප් එකම දාගෙන ඉන්න කලු කැත නෑම්බියො හැමෝටම තියෙන මගුල් දදා ඉන්නව ඒ මදිවට අදුරන කෙල්ලොන්ගෙ ස්ටේටස් වලටයි සේරටම තියෙන ඔක්කොම රියැක්ශන් දදා අවධානය හිගමනේ යනව.

    ඔන්න ඔහොම ඉදල කෙල්ලෙක් කතාවට සෙට් වෙනව එක දවසක්ම වගේ කතා කරනව ඔන්න ඉතිං මේ ගෝතය සේරම වැඩ දාල කෙල්ල එක්ක චැට දාගෙන ඉන්නව. ටික ටික කෙල්ල කතා කරන එක අඩු වෙනව මූ ඉතිං ෆෝන් එක දිහා උඩුම් බූරුව වගේ බලාගෙන ඉන්නව කෙල්ල ඔන්ලයින් එනව යනව මැසේජ් නෑ කෝල් නෑ. ඔන්න ටික ටික ඩිප්රෙස් වෙනව ඩයල් එක ඔන්න එකපාරම කෙල්ල ඇවිල්ල හායි එකක් දාපු ගමන් මූ දුවල ගිහිං දානව හායි මම බලන් හිටිය අරක මේක මේකි සොරි කියල ඔන්න අහනව ඔයා දන්නවද අසයින්මට් හදාගන්න කෙනෙක් කියල කිව්ව ගමන් මොකද්ද කරන්න තියෙන්නෙ මම කරල දෙන්නම් කියල හරක වගේ වැඩේ බාරගෙන නිදි මරන් කරල දෙනව. ඕකට පස්සෙ කෙල්ල ආයි ගෝස්ටින් ඊට පස්සෙ මූ එක දිගට මැසේජ් දාද්දි බ්ලොක්.

    මෙන්න මේක තමයි සරලම කතාව ගොඩක් වෙලාවට වෙන


    අපි කොහොමද සිම්ප් කෙනෙක් නොවී ජීවිතේ අරන් යන්නෙ

    01 කෙල්ලොන්ගෙ අවධානය හොයන එක නවත්තගන්න ඕන මුලින්

    කෙල්ලොන්ට මැසේජ් දාන එක නවත්තල දාන්න ටික දවසකට ගොඩක් වෙලාවට ෆෝන් එක පැත්තකට දාන එක හොදයි. එහෙම කරල කරන්න ඕන දේ තමයි වැඩි වෙලාවක් වෙන් කරගන්න එක. ෆෝන් එකේ හිටපු වෙලාව අයින් කරල ඒකෙ පොතක් කියවන්න මේක ඩොපමින් ඩිටොක්ස් සිද්දියක් අපිට කෙල්ලෙක්ගෙන් මැසේජ් එකක් එනකොට ඩොපමින් යම් ප්රමානයක් නිපද වෙනව ඒක නිතරම ඕන විදියට වෙන්නෙ නැති උනාම පොඩ්ඩක් නිතරම ස්ක්රීන් එකේ ඉන්න එකත් එක අතකට ලොකු අවුලක්. පොත කියවද්දි පොසොටිව් එකක් තෝරගන්න ලව් කතා නැති වැඩක් ඇති පොත්ක්

    02 මග ඇරුන වැඩ ටික කරගන්න

    උබට තේරෙන්න ගන්නව ටික දවසක් යද්දි උබ සිම්ප් කෙනෙක් වෙලා උබට කෙල උන තරම ඒක නිසා මග ඇරුන වැඩ ටික ගොඩ දාගෙන සුපිරි ගේමක් ගහන්න පටන් ගන්න ඕන.


    03 උබ ටික ටික පර්සනලිටි එක ඩිවලොප් කරගන්න ඕන

    මේකට පබ්ලික් ස්පීකින් සෝශල් අන්සයටි වගේ දේවල් ටික ගොඩ දාගන්න ඕන මේකට ටික ටික ට්රයි කරද්දි කරන්න පුලුවන් දෙයක් කෝස් එහෙමත් තියෙනව යූටියුබ් එකෙත් තියෙනව දේවල්.

    04 පොඩ්ඩ පොඩ්ඩ රෙකොග්නයිසබල් පොරක් වෙන්න

    මොකක් හරි දේක මාස්ටර් කෙනෙක් වෙලා සුපිරි ගේමක් ගහන්න ඕන තමන් ආස ෆීල්ඩ් එකක් තෝරගෙන ඒකෙ පොරක් වෙන්න හැබැයි මතක ඇතුව විකුනන්න පුලුවන් එකක් තෝරගන්න.

    05 උබ ලෙවල් අප් වෙද්දි උබව ටික ටික පේන්න ගන්නව

    එහෙම වෙද්දි හුගක් වෙලාවට උබට හොද ආදරේ කරන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන් එනිවේ උබට ඉන්වෙස්ට් කරන එක තමයි ලොකුම දේ

    සිම්ප් කෙනෙක් නොවී පොරක් වෙන්න සිම්පින් වල ඇති වැඩක් නෑ නිකන් කාලෙ කන එකයි දුක හිතෙන එකයි වෙන්නෙ

    ලයිෆ් ඇඩ්වයිස් ෆ්රොම් එක්ස් සිම්ප්

    ජය
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,899
    7,828
    113
    මෙච්චර හුත්තේ න්‍යායන් ඕන නෑ පකෝ කෙල්ලෝ දාගන්න.

    මෙහෙම ගණන් හද හද කෑලි කළා නම් හුකන්න වෙන්නේ මාසෙකට දවසයි.
     
    • Like
    Reactions: Hasantha125

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    890
    1,472
    93
    මෙච්චර හුත්තේ න්‍යායන් ඕන නෑ පකෝ කෙල්ලෝ දාගන්න.

    මෙහෙම ගණන් හද හද කෑලි කළා නම් හුකන්න වෙන්නේ මාසෙකට දවසයි.
    kello daganna ekek neme huththo liyala thiyenne simbek nowi inna eka gana
     
    • Like
    Reactions: wpril5

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,899
    7,828
    113
    kello daganna ekek neme huththo liyala thiyenne simbek nowi inna eka gana
    කෙල්ලෝ දාගන්න පුළුවන් නම් තෝ වගේ පොන්න කිඹි වලට කෙළ හල හල තපුල්ලන සිම්බෝ වෙන්නේ නෑ වේසිගේ පුටෝ...
    😅😅
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    890
    1,472
    93
    කෙල්ලෝ දාගන්න පුළුවන් නම් තෝ වගේ පොන්න කිඹි වලට කෙළ හල හල තපුල්ලන සිම්බෝ වෙන්නේ නෑ වේසිගේ පුටෝ...
    😅😅
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😏😏😏😏
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කිරියෙ ඉන්නෙ 35 පැනපු ළමයිත් ඉන්න උන් වැඩි හරියක් audience එක බලන්නත් වෙයි පොඩ්ඩක් 🙂
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,731
    1,339
    113
    Sri Lanka
    Man nam kiyanne thaman ge life eke goals tika target achieve karan yanawa nam Nila ma hoda Kellek set wenawa.
    That’s What happened to me.


    29 wenakal kagewath passe yanne nathuwa idala hoda Kellek hoyaganena marry kara.
     
    • Like
    Reactions: Tricle_Buwa