මචන්ලා, ලොකු උදව්වක් ඕනේ. මගේ කුළුබඩු බ්‍රෑන්ඩ් එකක් තියනවා. මට ඕනේ මේක ලංකාවේ ප්‍රධාන සුපර්මාකට් ජාල වලට සහ සාමාන්‍ය සිල්ලර කඩවලට දාන්න.
මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් හෝ මේ ගැන දැනුමක් තියෙන අයගෙන් මට මේ කරුණු ටික දැනගන්න ඕනේ
1. සුපර්මාකට් වලට ප්‍රොඩක්ට් එකක් දාන විදිහ:
මේ ගැන අත්දැකීම් තියෙන කවුරුහරි ඉන්නවා නම් පොඩි උපදෙසක් දීගෙන යන්න.
මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් හෝ මේ ගැන දැනුමක් තියෙන අයගෙන් මට මේ කරුණු ටික දැනගන්න ඕනේ
1. සුපර්මාකට් වලට ප්‍රොඩක්ට් එකක් දාන විදිහ:
- මුලින්ම සම්බන්ධ කරගන්න ඕනේ කාගෙද?
- අවශ්‍ය වන ලියකියවිලි මොනවාද? (BR, SLSI, GMP, Barcode වගේ දේවල් අනිවාර්යද?)
- Listing Fee එකක් හෝ වෙනත් අමතර ගෙවීම් කරන්න ඕනෙද?
- කඩවලට දාද්දි සාමාන්‍යයෙන් තියාගන්න ඕනේ Discount (Margin) ප්‍රමාණය කීයද? (Retailer Margin එක සාමාන්‍යයෙන් කීයක් වගේ දෙනවද?)
- Credit ද දෙන්න වෙන්නේ? නැත්නම් Cash කරන්න පුළුවන්ද?
මේ ගැන අත්දැකීම් තියෙන කවුරුහරි ඉන්නවා නම් පොඩි උපදෙසක් දීගෙන යන්න.