ලාභ පෝං තියෙනවද?

Elamaz

Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    මට 50-100 එදිනෙදා usage එකට හොදටම sufficient, DURABILITY හොද, repairability හොද, ඔබතුමන්ලා use කරන phone's තියෙනවද?
    (Flagship භාවිතයත් මාගේ අපරීක්ශාකාරී බවත් අතර ඇති සම්බන්දය නිසාවෙන් මිඩ් රේන්ජ් වලට යොමු වීමට සිතමි)
     
  • Apr 22, 2026
    364
    207
    43
    Johnny Sins GIF


    Samsung Galaxy J16
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,466
    1
    6,270
    113
    Full of advertisements..
    නෑ ... මම ලඟදි ගත්තා midrange එකක්
    Region USA දාලා use කරන්නේ - So far 0 Ads

    Note Pro Pro+ යද්දී කොහොමත් Ad පෙන්නන එක අඩුයි ... පෙන්නුවත් occasionally in System Aps වල විතරයි - ඒකත් region වෙනස් කරාම හරි යාවි perhaps 🙂
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    නෑ ... මම ලඟදි ගත්තා midrange එකක්
    Region USA දාලා use කරන්නේ - So far 0 Ads

    Note Pro Pro+ යද්දී කොහොමත් Ad පෙන්නන එක අඩුයි ... පෙන්නුවත් occasionally in System Aps වල විතරයි - ඒකත් region වෙනස් කරාම හරි යාවි perhaps 🙂
    mata nam ads yaddi yaka naginawa

    IMO ekatath salli gewala use karanne nattam phone eka polawe gahanna wenne
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,634
    10,545
    113
    35
    Spain
    ෆෝන් වල ලාභ හොඳ බඩු නෑ බන්. හොඳ බ්‍රෑන්ඩ් එකක වියදම් කරන්න පුළුවන් මුදලට ගන්න පුළුවන් හොඳම එකක් ගන්න.
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    ෆෝන් වල ලාභ හොඳ බඩු නෑ බන්. හොඳ බ්‍රෑන්ඩ් එකක වියදම් කරන්න පුළුවන් මුදලට ගන්න පුළුවන් හොඳම එකක් ගන්න.
    ehemath na bn, mn dan past awurudu dekata flagship dekak iwara karagaththa, ekaknm thaama wada, mn kudu karagena thiyenne, anith eka pixel 7pro eekath kudu habai mb ledak awith hadanna bari scene ekak thiyenne, ape ammala ehema use karana, midrange eewa hena durable bn

    Redmi note pro or pro + series
    stocks outne godak eewa. tfs, ee set eka thama first option
    ------ Post added on May 6, 2026 at 7:29 PM

    Samsung A37
    samsung unreasonably priced, compared to xiaomi and other brands imo
    ------ Post added on May 6, 2026 at 7:31 PM

    Honor x7b hndyn polave gagaha use krnna
    2nd option meeka thamai
    ------ Post added on May 6, 2026 at 7:32 PM

    ගලේ ගහලා වත් කඩන්න බැරි rugged පෝන් එකක් ගනින්..
    yess, mehema ekak thama oone
    ------ Post added on May 6, 2026 at 7:33 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,661
    11
    3,246
    113
    Huawei eke 108 mp cam ena ekak tiye 60k adui. Fast changing include, charger with box
     
    • Like
    Reactions: Elamaz