මුන් ටික නාමල්ට බයිනවා..ඌ පෙන්නන වැරදි ටික ගැන කිසි කතාවක් නෑ..ඔහොම ගියොත් අරුන් ටික තව හැකර්ලා කී දෙනෙක්ට ගෙවයිද දන් නෑ...
සටකයොත් හොදයි කියලා මං කියන්නේ නෑ..හැබැයි මෙහෙම හොරකම් වෙනවා පෙනි පෙනිත් ආන්ඩුවේ පැත්ත අරන් විපක්ශේ උන්ටම බැන බැන ඉන්න එකේ ලොකු අවුලක් තියෙනවා