mama baluwe Spray Deodrant ekak ganna
Spray deodrant use karan un kiyapalla ehma sudu wen nane t shirt eke atha
Spray deodrant use karan un kiyapalla ehma sudu wen nane t shirt eke atha
deodrant gawila gawila wenna athiපොඩ්ඩ කාලයක් ගියාම tshirts වල armpit area එක පොඩ්ඩක් hardy වෙනවා, ඇයි දන්නෙ නැ
Muge kukku deka wage sudu paata rawum wela tiyei shirt ekeDeodorant armpit eke ganna epa ban.ida tikak palehan chest area eke gapan.etakotath same smell.dadiya gada enne ne.mask wenawa
Chest eke newe armpit side ekeMuge kukku deka wage sudu paata rawum wela tiyei shirt eke
දාඩිය මිදිලපොඩ්ඩ කාලයක් ගියාම tshirts වල armpit area එක පොඩ්ඩක් hardy වෙනවා, ඇයි දන්නෙ නැ
ela kiriiioka hodata shake karala spray karanna.
math use karanawa rexona men eka. ekath ohoma thamai. bottle eke gahalama thiyenawa shake karala spray karanna kiyala.
ado siradaයකෝ deodorant පාවිච්චි කරන්නේ ගෙදරින් එලියට යන්න ලෑස්ති වෙලා නෙමෙයි කලින් දවසේ රෑ
උඹ එලියට යන්න ලැස්ති වෙලා ඕක ගැහුවම හමට absorb වෙන්න වෙලාව මදි. ඒ මදිවට නාපු ගමන් නිසා තෙතමනෙට තවත් අඩු වෙනවා effectiveness එක
කලින් දවසේ රෑ නාල armpit දෙක වේලෙනකන් ඉඳල ගාපන්.