ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,709
    10,694
    113
    35
    Spain
    හර්ෂට හොඳ කියපු බයියෝ 😂

    What The Hell Wtf GIF
    Confused Little Girl GIF
    හර්ෂට උදේ හවා බැනපු කැරි ජෙප්පෝ

    Sad Guy GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    හර්ෂට උදේ හවා බැනපු කැරි ජෙප්පෝ

    Sad Guy GIF

    හර්ෂයා වැරදිලාවත් ජෙප්පො ළඟට ආවොත් කියපු හොඳ ටික නරකට හරවලා කියන්න වෙනව කියල නේද කියල මතක් උන තැරි බයි, සිලිබයියෝ

    Sad Guy GIF
     
    • Like
    Reactions: redux

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,709
    10,694
    113
    35
    Spain
    හර්ෂයා වැරදිලාවත් ජෙප්පො ළඟට ආවොත් කියපු හොඳ ටික නරකට හරවලා කියන්න වෙනව කියල නේද කියල මතක් උන තැරි බයි, සිලිබයියෝ

    Sad Guy GIF
    මොකා ආවත් උඹලගේ අන්රය්යට හිරේ යන්න වෙනවා තැරි ජෙප්පෝ.
     
    • Haha
    Reactions: shenat

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    හර්ෂයා ගිළෙන නැවකට පනින්න හදන්නේ. සල්ලි ගෙවපුවා හොයා ගන්න නෑ, ඩබල් පේමන්ට් වෙලා, හැකර්ලා උස්සපු සීන් තියන වෙලාවක හර්ෂයා ඉල්ලන් කන්න හදන්නේ. නැත්නම් රනිල් මැයි මාසෙන් පස්සේ හදනවා කිව්වා අලුත් ආණ්ඩුවේ පළවෙනි ස්ටෙප් එකද කියලත් වෙලාවකට හිතෙනවා. එරාන්, හර්ෂ වගේ අය සජබේ හිටියත් රනිල් එක්ක ළගින්ම ඉන්න අය. මේ විදියට සජබ, එජාප සෙට් එක ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිකම්වලට එයි. අණ් ඩුව අවුරුදු දෙකහාමාරක් යනකල් විසුරුවන්න බැරි නිසා ලබන අවුරුද්දේ මැයි, ජූනි වෙනකල් මෙහෙම ඇදගෙන යයි. ඊට පස්සේ අනුරම මේ ආණ් ඩුව විසුරවලා සජබ, එජාප , පොහොට්ටු හොද සෙට් එකත් එක්ක රනිල් කරා වගේ අන්තර් පාලනයක් අරගෙන යයි. මම දැක්කා මිලින්ද මොරගොඩ, මහින්ද සමරසිංහ වගේ අයත් ආණ්ඩුවට ජොයින් කර ගන්න යන කතාවක්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,897
    5,468
    113
    උට මුදල් ඇමති කම නම් දෙන එකක් නැහැ බන් .

    උට ටිකක් ෆැන් බේස් එකක් හැදිලා තියෙන්නේ දැන්.

    උ කරන ගොන්ම වැඩේ මෝඩ සජියා එක්ක ඉන්න එක.
    :yes:
    අපේ පැත්තෙ හාඩ්කෝර් සජබයියො සේරම ඉන්නෙ හර්ෂට දීලා සජියා අයින් වෙන්න ඕන කියන මතේ. ගොඩක් තැන්වල තත්වෙ ඕකයි.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo
    හර්ෂයා ගිළෙන නැවකට පනින්න හදන්නේ. සල්ලි ගෙවපුවා හොයා ගන්න නෑ, ඩබල් පේමන්ට් වෙලා, හැකර්ලා උස්සපු සීන් තියන වෙලාවක හර්ෂයා ඉල්ලන් කන්න හදන්නේ. නැත්නම් රනිල් මැයි මාසෙන් පස්සේ හදනවා කිව්වා අලුත් ආණ්ඩුවේ පළවෙනි ස්ටෙප් එකද කියලත් වෙලාවකට හිතෙනවා. එරාන්, හර්ෂ වගේ අය සජබේ හිටියත් රනිල් එක්ක ළගින්ම ඉන්න අය. මේ විදියට සජබ, එජාප සෙට් එක ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිකම්වලට එයි. අණ් ඩුව අවුරුදු දෙකහාමාරක් යනකල් විසුරුවන්න බැරි නිසා ලබන අවුරුද්දේ මැයි, ජූනි වෙනකල් මෙහෙම ඇදගෙන යයි. ඊට පස්සේ අනුරම මේ ආණ් ඩුව විසුරවලා සජබ, එජාප , පොහොට්ටු හොද සෙට් එකත් එක්ක රනිල් කරා වගේ අන්තර් පාලනයක් අරගෙන යයි. මම දැක්කා මිලින්ද මොරගොඩ, මහින්ද සමරසිංහ වගේ අයත් ආණ්ඩුවට ජොයින් කර ගන්න යන කතාවක්.
    පිස්සුද බන්, රනිල්ගේ නූල් සූත්තර වලින් ආණ්ඩුව අල්ලන්න බෑ.

    ඌට එක කරන්න පුළුවන් ආණ්ඩුවටයි, විපක්ෂයටයි 50: 50 වගේ තියෙන වෙලාවක හාවෙක් දෙන්නෙක් එහෙට මෙහෙට කරලා.

    මේකේ උන් වැඩක් නොකරත්, පාර්ලිමේන්තුව හොල්ලන්න බෑ.

    උන් කරන්න ඕන හොදම දේ, ඔය නූල් සූත්තර ගේම් අත ඇරලා, මුන්ගේ වීක් පොයින්ට් ටික අල්ලාගෙන ඊලග චන්දෙට දැන්ම ඉදල ලෑස්ති වෙන එක.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    හැබැයි පැලවත්තේ ඇඟිලි ගැහිල්ල බලාගන්න පුළුවන් වෙයි ඇතුලට ගියොත්,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,504
    72,552
    113
    අභිනව නව මුදල් ඇමති ?
    කපුවා එරාන් ?
    :rolleyes:

    images

    images
    මෙච්චර හොරකම් අහුවෙලා තියෙද්දි ඒ පැත්තට යන්න? ඌ හරකෙක් වෙන්න එපැයි බන්. පත්වෙච්ච මුල් කාලේ ගියානම් ඔන්න කියන්න තිබ්බ. යකෝ දැන් බුකියෙත්හ් මුන්ට බනින උන් පට්ට වැඩි, දැන් යනවා කියන්නෙ සුඉසයිඩ් තමා ඉතින්
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo
    උ දිනන්නේ නෑ නේ බන්.
    ඔව්, මම හිතන්නෙත් සජියට දිනන්න තියෙන්නේ ගොඩක්ම අඩු ඉඩක්.

    මොකද මිනිස්සුන්ගේ ඔලුවේ ඌ ගැන අප්සට් පික්චර් එකක් හදල ඉවරයි දැන්.

    බොහෝවිට ඊලග චන්දෙ වෙද්දී වෙන අලුත්ම කෙනෙක් චන්දෙට එන්නත් පුළුවන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    පිස්සුද බන්, රනිල්ගේ නූල් සූත්තර වලින් ආණ්ඩුව අල්ලන්න බෑ.

    ඌට එක කරන්න පුළුවන් ආණ්ඩුවටයි, විපක්ෂයටයි 50: 50 වගේ තියෙන වෙලාවක හාවෙක් දෙන්නෙක් එහෙට මෙහෙට කරලා.

    මේකේ උන් වැඩක් නොකරත්, පාර්ලිමේන්තුව හොල්ලන්න බෑ.

    උන් කරන්න ඕන හොදම දේ, ඔය නූල් සූත්තර ගේම් අත ඇරලා, මුන්ගේ වීක් පොයින්ට් ටික අල්ලාගෙන ඊලග චන්දෙට දැන්ම ඉදල ලෑස්ති වෙන එක.
    එහෙම කියන්නත් බෑ. මුන් දවස ගානේ නානවනේ. අස්වැසුමත් ඩබල් පේමන්ට් කරලා. තැපැල් දෙපාර්තමේතුවෙන් ඇමරිකාවේ ෆේක් එකවුන්ට් එකකට සල්ලි ට්‍රාන්සර් කරලා. මෙහෙම ගියාම රටට වැඩි දවසක් යන්න කලින් කෙලවෙනවා. ඩෝලර් එකත් වැඩි වේගෙන යනවා. මේ වැඩිවෙන වැඩිවීම එක තැනකට ආපු ගමන් ආයෙත් ක්‍රයිසිස් එකක් පටන් ගන්නවා. මුන්ට කිසිම ගානක් නෑ. තේරුමකුත් නෑ වගේ ඉන්නේ. මෙන්න මේ වගේ වෙලාවල් බලලා තමයි රනිල් වගේ කපටි නරි එළි බහින්නේ. ආණ්ඩුවක් වැටෙනකල් ඉදලා අගමැති කමක් එක්ක බලය ගත්තත් රනිල්ට ඒ හොදටම ඇති.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,756
    17,697
    113
    පක්ෂෙට ඇතුල්වෙන්න අවුරුදු ගානක් පන්ති යන්න ඕනේ පක්ෂෙක ආණ්ඩුවේ මුදල් ඇමතිකම මේ වගේ එකෙක්ට දෙයි කියල හිතනවනං පුකේ හිල ඇතුලට ඔලුව ඔබල බලපන් මොලේ තියෙනවද කියල
     
    • Haha
    Reactions: shenat

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo
    එහෙම කියන්නත් බෑ. මුන් දවස ගානේ නානවනේ. අස්වැසුමත් ඩබල් පේමන්ට් කරලා. තැපැල් දෙපාර්තමේතුවෙන් ඇමරිකාවේ ෆේක් එකවුන්ට් එකකට සල්ලි ට්‍රාන්සර් කරලා. මෙහෙම ගියාම රටට වැඩි දවසක් යන්න කලින් කෙලවෙනවා. ඩෝලර් එකත් වැඩි වේගෙන යනවා. මේ වැඩිවෙන වැඩිවීම එක තැනකට ආපු ගමන් ආයෙත් ක්‍රයිසිස් එකක් පටන් ගන්නවා. මුන්ට කිසිම ගානක් නෑ. තේරුමකුත් නෑ වගේ ඉන්නේ. මෙන්න මේ වගේ වෙලාවල් බලලා තමයි රනිල් වගේ කපටි නරි එළි බහින්නේ. ආණ්ඩුවක් වැටෙනකල් ඉදලා අගමැති කමක් එක්ක බලය ගත්තත් රනිල්ට ඒ හොදටම ඇති.
    උන් මොන මෝඩ වැඩේ කලත් මචන්, පාර්ලිමේන්තුව ඇතුල හොල්ලන්න බෑ

    ඊට වැඩ දෙයක් කරන්න රනිල්ට බලයක් නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ඔව්, මම හිතන්නෙත් සජියට දිනන්න තියෙන්නේ ගොඩක්ම අඩු ඉඩක්.

    මොකද මිනිස්සුන්ගේ ඔලුවේ ඌ ගැන අප්සට් පික්චර් එකක් හදල ඉවරයි දැන්.

    බොහෝවිට ඊලග චන්දෙ වෙද්දී වෙන අලුත්ම කෙනෙක් චන්දෙට එන්නත් පුළුවන්.
    Upset pic eka hadagaththe minihamai, ganita mic eka deela "aryawa" kiyaganna dila,