ලංකාවෙ ලොකුවටම money laundering කරන එවුන් කවුද ?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,235
    15,790
    113




    2.5 දුන්නා
    2ක් ගත්තා
    ලාබයි

    Osita Iheme Reaction GIF by GrowthX
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    518
    368
    63
    40
    Colombo
    ක්ෂණිකව පෝසත් වෙන ගොඩක් උන් කරන්නේ ඕක තමයි.

    මම ලංකාවේ ඉද්දි අපේ වයිෆ් ටියුෂන් කල මචන්. කොළඹට කිට්ටු, 120 පාරේ තියෙන ටවන් එකක ෆැමිලි එකක ළමයෙකුට.

    උන්ට මචන් දවස් 5ම කරලත් එත් මදි. ලමයව ගෙදරටම ගේනවා, ගෙනියනවා. එන වාහනේ ලංකාවේ ගොඩක්ම පෝසත් එකෙකුටත් ගන්න අමාරු තරමේ එකක්. ගෙදර මචන් හිතා ගන්න බැරි තරම් විසාලයි. බල්ලට පවා ඒසී කරපු රූම් එකක්.

    එහෙම කරන එකාගේ බිස්නස් එක පොඩි ෆෝන් ෂොප් එකක්.

    ඔය වගේම වන්චාවක් තමයි මිස්ටර් කොත්තු එකත් කරන්නේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,303
    113
    EPF එකත් මංකොල්ල කාපු ශ්‍රී ලංකට් මහ බැංකුවේ ඉන්න නාකි උඩුරැවුල් පොන්නලාල් කියන එකාව නම් සත 5කට ශුවර් නෑ. කැරියා ලොවෙත් කරනවා ඇති. 🤌 🤌 🤌
     
    • Like
    Reactions: eksudda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    EPF එකත් මංකොල්ල කාපු ශ්‍රී ලංකට් මහ බැංකුවේ ඉන්න නාකි උඩුරැවුල් පොන්නලාල් කියන එකාව නම් සත 5කට ශුවර් නෑ. කැරියා ලොවෙත් කරනවා ඇති. 🤌 🤌 🤌
    man crypto අරං දාල නැතුව ඇද්ද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,303
    113
    man crypto අරං දාල නැතුව ඇද්ද?
    අම්මටසිරි අමතක උනා නේ හිල් වෙච්චි ලංකට් ඇඳපු පොට්ට වසන්ත ඛැරියවයි මෝල් කාන්තන් සිටුතුමාවයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ++
    මිස්ටර් තොත්තු, බො.ක පොශේන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Mr කොත්තුවා
    බික අශේනයා
    කන්දපාලු ඝනගෙඩියා
     
    • Like
    Reactions: Mugen

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,609
    5,467
    113
    Central Bank
    Softlogic
    Casino Garbage Dammika
    Paster Gerum
    Most of Gem Business
    Art Collectors
     
    Last edited: