කුස්සියට ගිහින් ගෑස් එකේ පාට බලනවට කඩේ උන් කැමති වෙයිද?

හෙට අනිද්දට එලියට දායි..ගන වැඩි කරගන්න කන් පොඩ්ඩක් ඉන්න ඇත්තේ..නැති වෙනවට වඩා ගාන වැඩොයෙන් හරි මිනිස්සු ගන්න කැමතිනේඅපේ ගෙදරත් කහ එක තියෙන්නේ කරුමයක් ..බඩු ඇත්තෙත් නැහැ ගණනුත් වැඩි
ou bn මගෙ ඇගේ මාලු නටනවා.අපේ ගෙදරත් කහ එක තියෙන්නේ කරුමයක් ..බඩු ඇත්තෙත් නැහැ ගණනුත් වැඩි
Blue Gas tank denne na dnසිලින්ඩරේ රිටර්න් කරන්න පුළුවන් .7500/= ක් ගෙවනවා ගෑස් ඉවරඋනු ගමන් ගිහින් දෙනවා

ඒවට රැවටිලා කට්ටිය දුන්නනේ. මගෙ ගෑනිත් දුන්න දැන් අපිට කනක් ඇහිල ඉන්න නෑ කොටාට බනිනව. දුන්නත් වැරදී නොදුන්නත් වැරදි ගෙදර නිකන් ඉන්න අපි.පයිය කොටා ඒ දවස්වල ලපේ උල් කර කර ගෑස් ගණන් ගියා කියලා කෑගහපු විදිහ දැක්කම හිනා යනවා...![]()