අපට පාලනය කළ නොහැකි දේවල් (අනුන්ගේ ක්‍රියා, අතීතය හෝ බාහිර ප්‍රතිඵල) මත ඇලීම හෝ ඒවා අල්ලාගෙන සිටීම දුකට හේතුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
ape kriyath apita palanaya ne.oka terunama duka awasan.අපට පාලනය කළ නොහැකි දේවල් (අනුන්ගේ ක්‍රියා, අතීතය හෝ බාහිර ප්‍රතිඵල) මත ඇලීම හෝ ඒවා අල්ලාගෙන සිටීම දුකට හේතුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

පුලුවන් තරම් උත්සහ කරනව මල පන්න ගන්නෙ නැතුව බුදුහාමුදුරුවො Follow කරලා ඉන්නඔය කටින් බණ පදයක් ඇහුනමද කොහෙද
මල පන්න ගන්නෙ නැතුව inna be.ehema taraha yana sitheth nirodaya dekapan.ewilla yana heti aythikarayek nethuwa.taraha yana eka nawatanna puuwan kalekata gihin.eth wedak neපුලුවන් තරම් උත්සහ කරනව මල පන්න ගන්නෙ නැතුව බුදුහාමුදුරුවො Follow කරලා ඉන්න
ෆේස්බුක් යන එක නතරකරාම තේරුනා අපි මේ බොරුවට අනුන්ගෙ දේවල් අල්ලගෙන නටනවා කියල.