ලෝකයේ බදු වැඩිම රටවල් අතරින් තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට 😍 👌

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    ඉස්සර ගොයියො එක්ක අඹුඩ ගහන් කුඹුරෙ බැහැලා හිටපු නාමල් කරුණාරත්න පපයා එහෙම දැන් සතිපතා celebrity saloon වල skin care routine වලට සෙට් වෙලාලු 🤣
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    636
    93

    ලෝකයේ බදු වැඩිම රටවල් අතරින් තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකාව අගින් තුන වෙන්න ඕනෙ. ලිං මැඩියන් දන්නෙ නෑ බදු නැතිව රටක් ඇදගෙන යන්න භෑ කියල​

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,034
    113
    රූකඩ රාජ්ජේ

    ලෝකයේ බදු වැඩිම රටවල් අතරින් තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකාව අගින් තුන වෙන්න ඕනෙ. ලිං මැඩියන් දන්නෙ නෑ බදු නැතිව රටක් ඇදගෙන යන්න භෑ කියල​

    ලප කොටා බදු වැඩි කරනවා කියලා මිනිස්සුන්ට පොරොන්දු වෙලා බලේ ගත්තානම් කමක් නෑ ..🤌🤌
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,673
    113
    එතකොට පඩියෙන් 40-50% ගෙවන රටවල්..., උන් කියන්නේ බොරුද?
     
    • Haha
    Reactions: KrishanL89

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    263
    250
    43

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ

    ලෝකයේ බදු වැඩිම රටවල් අතරින් තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකාව අගින් තුන වෙන්න ඕනෙ. ලිං මැඩියන් දන්නෙ නෑ බදු නැතිව රටක් ඇදගෙන යන්න භෑ කියල​

    යෙක තමා,,,අපිලට තව ජයවෙවා🤗🤗🤗
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,753
    113
    35
    Spain
    හූරේ ලැබූ ජය සාමකාමීව සමරන්න. @shenat පකෝ වරෙන් ඇවිත් අර මීම් එක අලෝපන්.
     
    • Haha
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,901
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.dinamina.lk/2026/05/07/politics/215469/ශ්රී-ලංකාව-ලෝකයේ-බදු-වැඩ/

    රොබින් හුඩ් කියලා හිතන් හිටියේ අන්තිමට ශෙරිෆ්ටත් අන්ත වුනා 😭

    බදු වැඩිම රටක් කියන්නෙ කොහොමද තාම GDP එකෙන් 15%ක් බදු ගහගන්න බැරිව ඉන්නකොට

    sri lanka lk GIF by Viber
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,753
    113
    35
    Spain

    ලෝකයේ බදු වැඩිම රටවල් අතරින් තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකාව අගින් තුන වෙන්න ඕනෙ. ලිං මැඩියන් දන්නෙ නෑ බදු නැතිව රටක් ඇදගෙන යන්න භෑ කියල​

    අඩෝ ඍජු බදු වැඩි කරාම වක්‍ර බදු ටිකක් හරි අඩු කරන්න ඕන. එත් මේ පකයෝ තාම ඒවා කලේ නැහැ. අපි සුපිරි රටක වගේ බදු ගෙවනවා, එත් ජීවන තත්වය සෝමාලියාවේ වගේ. අන්න එකයි අවුල.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,479
    8,649
    113
    ulan bator
    badhu adu karapu gota elawapu thopi ta hoda wade!

    අඩෝ ඍජු බදු වැඩි කරාම වක්‍ර බදු ටිකක් හරි අඩු කරන්න ඕන. එත් මේ පකයෝ තාම ඒවා කලේ නැහැ. අපි සුපිරි රටක වගේ බදු ගෙවනවා, එත් ජීවන තත්වය සෝමාලියාවේ වගේ. අන්න එකයි අවුල.
    ekenma!
    ------ Post added on May 7, 2026 at 3:39 PM

    ලෝකයේ බදු වැඩිම රටවල් අතරින් තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකාව අගින් තුන වෙන්න ඕනෙ. ලිං මැඩියන් දන්නෙ නෑ බදු නැතිව රටක් ඇදගෙන යන්න භෑ කියල​

    1913 wenakam amaricawe persoanl income tax ekak thibbe na

    UAE wage ratawala danatath na!

    tax wadi karanna newei ona. goverment spending adu karanna!

    ------ Post added on May 7, 2026 at 3:41 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,034
    113
    රූකඩ රාජ්ජේ
    tax kiyanne monada kiyala ahapan UK, Finland, Japan wage inna ungen un kiyai
    ape un adanne me podi values walata. ewath hariyata gewanne ne
    ලප කොටා බදු වැඩි කරනවා කියලා මිනිස්සුන්ට පොරොන්දු වෙලා බලේ ගත්තානම් කමක් නෑ ..🤌🤌
     
    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    263
    250
    43
    ලප කොටා බදු වැඩි කරනවා කියලා මිනිස්සුන්ට පොරොන්දු වෙලා බලේ ගත්තානම් කමක් නෑ ..🤌🤌

    lankawe mechchara kalekata path una president la tax wedi kale porondu welada ? ane pala utto yanna