Hornet වගේ නම් සුපිරි.. දැන් බබා වගේ බලාගන්න එකක් ලොවෙත් දෙන්නේ නෑමරාල සෙට් වෙන්නේ ඉතින් අඩුවට ගන්නකොට නැත්තම් 2015 පස්සේ වගේ හොද ඒවා තියනවා ඒත් දැන් ඔක්කම 20+
හෝනට් එම දැන් අවුට්ඩේටඩ් බබා වගේ බලාගත්ත කෙනෙක්ගෙන් ගන්න ඕනේ නැත්තම් බඩුම තමා . අනික හොද බයික් රෙජිස්ට්‍රේශන් නෑ හොරෙන් ගෙදර තියන් අටලබ්බක් කරන්නද .
ඉස්සර stafford එකෙන් ගෙනාවා. දැන් නම් නැතුව ඇතිHonda crf 250 gd option
රුපියෙලේ level එක අඩු උනාට lease කරාම පාඩුයි බං..ලීස් කරලා ගන්න.
සල්ලි දීලා ගන්න එක පාඩුයි .
රුපියල් කියන්නෙ ලෙවල් එක අඩු වෙන කරන්සි එකක්.![]()
