tupac සමලිංගික යාට නගින වීඩියෝ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,758
    10,806
    113
    35
    Spain
    ඕන කෙනෙක්ට අනුන්ට කරදරයක් නැති තාක් කල් තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් මගෙන් කිසිම බාධාවක් නැහැ. අපේ රට නිදහස් රටක්, නිදහස් අදහස් වලට ඉඩ තියෙන රටක්. ඉතින් වැඩිහිටි දෙන්නෙක් උන්ගේ ලිංගික රුචිකත්වය මේකයි කියනවා නම් එකත් පොඩි උන් අදාළ කරගෙන නැතිනම් හෝ කාටවත් කරදරයක් නැතිනම් අපට එකෙන් ඇති පාඩුව මොකක්ද? උන් ඕන දෙයක් කරගත් දෙන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089

    සහා අසම්මත දෙ promote කරන්නෙ නැතුවත් ඉන්න ඔනෙ, මෙ video එකෙ මට කිසි වැරද්දක් පෙන්නෙ නෑ

    මෙකෙ 11:08 තියෙන සින්දුව බලලා (ලන්කාවෙ උඩම හිටිය හෙළ නලුවෝ 2 ) කියපන් උන් දෙන්නා gay නෙමෙ කියලා 😂
    ------ Post added on May 7, 2026 at 6:34 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,758
    10,806
    113
    35
    Spain
    සහා අසම්මත දෙ promote කරන්නෙ නැතුවත් ඉන්න ඔනෙ, මෙ video එකෙ මට කිසි වැරද්දක් පෙන්නෙ නෑ

    මෙකෙ 11:08 තියෙන සින්දුව බලලා (ලන්කාවෙ උඩම හිටිය හෙළ නලුවෝ 2 ) කියපන් උන් දෙන්නා gay නෙමෙ කියලා 😂
    ------ Post added on May 7, 2026 at 6:34 PM

    උන් දෙන්නම ගේ නෙවේ නේ බන්, දෙන්නම ගැහැණු බැඳලා ළමයි හදල ඉන්නවා. ඕක ඉතින් ෆිල්ම් එකක් නේ. රඟපාන එක උන්ගේ රස්සාව.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,475
    53,616
    113
    Colombo
    මචං Tupac කියන්නෙ මං දන්න විදිහට rapper කෙනෙක්.

    එහෙනම් ඔසාම කියන්නෙත් තම්බියෙක් නෙ.

    අර ඉස්සරහට 2 දාගෙන පුක දෙන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    උන් දෙන්නම ගේ නෙවේ නේ බන්, දෙන්නම ගැහැණු බැඳලා ළමයි හදල ඉන්නවා. ඕක ඉතින් ෆිල්ම් එකක් නේ. රඟපාන එක උන්ගේ රස්සාව.
    මම ඔය ෆිල්ම් එක බලලා තියෙනවා. උඹට අහපු දෙ තෙරුනෙ නැ (එක්කො මම කම්මැලි නිසා ටයිප් කරන්න සින්හලෙන් ,හරියට කිව්වුවෙ නැ ) . මම කියන්නෙ දැන් කාලෙ අවුරුදු 35-40 පිරිමි දෙන්නෙකුට ඔහොම බයික් එකෙ නැගලා ගොන් ආතල් දිදි යද්දි වටෙ ඉන්න මිනිස්සු කියන්නෙ මොනවාද?
    මගෙ ප්‍රශ්නෙ තෙරුම් ගන්න ෆිල්ම් එකෙ එ සින්දුවම බැලිය යුතුයි,

    එ කාලෙ ඔවා නොර්මල් ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,758
    10,806
    113
    35
    Spain
    මම ඔය ෆිල්ම් එක බලලා තියෙනවා. උඹට අහපු දෙ තෙරුනෙ නැ (එක්කො මම කම්මැලි නිසා ටයිප් කරන්න සින්හලෙන් ,හරියට කිව්වුවෙ නැ ) . මම කියන්නෙ දැන් කාලෙ අවුරුදු 35-40 පිරිමි දෙන්නෙකුට ඔහොම බයික් එකෙ නැගලා ගොන් ආතල් දිදි යද්දි වටෙ ඉන්න මිනිස්සු කියන්නෙ මොනවාද?
    මගෙ ප්‍රශ්නෙ තෙරුම් ගන්න ෆිල්ම් එකෙ එ සින්දුවම බැලිය යුතුයි,

    එ කාලෙ ඔවා නොර්මල් ද?
    දැනුත් ඉන්නවා ඔහොම උන් ගේ නෙවේ පාරේ හරියට යන්න දන්නේ නැති උන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    දැනුත් ඉන්නවා ඔහොම උන් ගේ නෙවේ පාරේ හරියට යන්න දන්නේ නැති උන්.
    එ විතරද , එ පිරිමි දෙන්නා බදාගෙන, මල සමයන් නෙ බන්, එක තමයි කියන්නෙ ඔහොම එවා ඇයි එ කාලෙ ෆිල්ම් ඩිරෙක්ටර්ලා කෙරෙව්වුවෙ , ෆිල්ම් එකෙ උන් දෙන්නම පොලිස් සෙවයෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    එ විතරද , එ පිරිමි දෙන්නා බදාගෙන, මල සමයන් නෙ බන්, එක තමයි කියන්නෙ ඔහොම එවා ඇයි එ කාලෙ ෆිල්ම් ඩිරෙක්ටර්ලා කෙරෙව්වුවෙ , ෆිල්ම් එකෙ උන් දෙන්නම පොලිස් සෙවයෙ
    adding more : උන් දෙන්නා බදාගෙන මහාපාරෙ zig zag යනවා
    cc @Inigo Montoya
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,758
    10,806
    113
    35
    Spain
    එ විතරද , එ පිරිමි දෙන්නා බදාගෙන, මල සමයන් නෙ බන්, එක තමයි කියන්නෙ ඔහොම එවා ඇයි එ කාලෙ ෆිල්ම් ඩිරෙක්ටර්ලා කෙරෙව්වුවෙ , ෆිල්ම් එකෙ උන් දෙන්නම පොලිස් සෙවයෙ
    උඹ කලින් අහල තියෙනවද දන්නේ නැහැ, ඔය මිඩ්ල් එජ් කියන්නේ මධ්‍යකාලීන සමයේ ගේ එකෙක් කිව්වොත් කෑලි කපල පුච්චයි. එත් ඒ කාලෙම රජකෙනෙක් තව රජකෙනෙක් බැහැ දකින්න ගියොත් රජවරු දෙන්නාම නිදාගන්නේ එකම ඇඳේ! මේක බොරුවක් නෙවේ මන් කියවපු එකක්. දැන් ඔහොම දෙයක් වුනොත් මුළු ලෝකෙම ප්‍රධානම ප්‍රවෘත්තියක් වේවි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    එත් ඒ කාලෙම රජකෙනෙක් තව රජකෙනෙක් බැහැ දකින්න ගියොත් රජවරු දෙන්නාම නිදාගන්නේ එකම ඇඳේ!
    මට නම් කේස්, එක ඇඳක දෙන්නෙක්ට වඩා බැ ( ෆැමිලි මෙම්බර් shape ithin) , මම ආස අත පය දිග ඇරලා නිදාගන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    මට නම් කේස්, එක ඇඳක දෙන්නෙක්ට වඩා බැ ( ෆැමිලි මෙම්බර් shape ithin) , මම ආස අත පය දිග ඇරලා නිදාගන්න
    adding more: @Inigo Montoya මින්ස්සුගෙ ගෙදර bedroom, kitchen ,toilet, bathroom, වගෙ එවායෙ comfort එක වෙන කොහෙවත් නැ මට නම්. 5 staars ගියත් දවස් 3-4 යනකොට එපා වෙනවා. :lol:
     
    • Like
    Reactions: Inigo Montoya