ජේසු ගෙන් පාඩමක්.... ටිපර් වෙන පල්ලියේ උන් එන්න එපා... 😋

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,288
    15,926
    113
    ලගදි QA කෙල්ලෙක් හම්බුනා ඉස්සර ඔපිස් එකක හිටපු.
    මම ඉතින් විස්තර ඇහුවම ගෑනිට රස්සවක් නෑ.
    හෙවුවලු, හම්බුනේ නැති නිසා අතඇරලා දැම්මලු.
    පවු කියල හිතිලා, මගේ ගමනත් පරක්කු කරගෙන, පැනගෙන හෙන උපදෙස් ටිකක් දුන්නා. CV එකත් එවපන් කියලා කිවුවා දන්න උන්ට යවන්න.
    කොහොමහරි අන්තිමේ තේරුනා ගෑනිට ඇත්තටම රස්සවක් ඕන නෑ බබාව බලන් ගෙදරට වෙලා ඉන්න ආසාව කියලා. 🤦

    පස්සේ දවසක යාලුවෙක් සෙට් වෙලා මරු කතාවක් කිවුවා ජේසුගෙන් ඉගෙනගන්න පාඩමක්.
    මේක හදපු කතාවක් ශුවර්. බට් ලෙසන් එක වටිනවා.

    ජේසු මැරෙන්න කිට්ටු උනාම අර එයාගෙ අනුගාමිකයො හිතුවලු ජේසුට සැපක් දෙන්න ඕන කියලා ගනිකාවක් සපයන්න.
    එහෙම කියලා මේරිව යැවුවලු කූඩාරමට.
    එකපාරටම මේරි විලාප තියාගෙන එලියට දුවන් ආවලු.
    ඉතින් අනුගාමිකයො ඇහුවලු මොකක්ද උනේ කියලා.
    මේරි ඇදුන් ගලවලා පූසිව පෙන්නුවාම ජේසු අත තියලා සුවපත් වේවා කියලා. එතකොට පූසි ජුන්ඩෙක් වෙලා. (පොරෝ පාර තුවාලක් කියලා හිතලා 😆)

    පාඩම තමයි පැනලා උදවු කරන්න යන්න එපා.
    ***මොකද උඹ අනිත් කෙනාගෙ දුක වේදනාව කියලා හිතන දේ, සමහර විට උන්ගේ විනෝදය වෙන්න පුලුවන්.***

    ජේසුටත් අනිත් මනුස්සයාගෙ ප්‍රශ්නෙ හිතාගන්න බැරි නම් උබලට කොහොමත්ම බෑ.
    ඒක නිසා අනුමාන කරලා පුක 🍑 දෙන්නෙ නැතුව, උදවු ඉල්ලුවොත් විතරක් කරපන් කියලා කියන්නෙ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර

    අඩෝ සිරාම කතාව ඈ 😁😂
     
    • Like
    Reactions: ozykolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,556
    113
    මාලඹේ
    මෙහෙම නෙවෙයි ඕකෙ උඩ යට මාරුවෙන්න ඕන.

    කැප්ෂන් එකට “බයියෝ කැමති විදිය” වගේ එකක් දාන්න පුලුවන් 🤭
    මොඩ බිත්තර ජෙප්පා😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,834
    10,983
    113
    35
    Spain
    මෙහෙම නෙවෙයි ඕකෙ උඩ යට මාරුවෙන්න ඕන.

    කැප්ෂන් එකට “බයියෝ කැමති විදිය” වගේ එකක් දාන්න පුලුවන් 🤭
    රටේ මහා දවාලේ හොරකම් වෙනවා, ආණ්ඩුව කියන්නේ සුළු අත්වැරදීම් කියල. උඹලත් ඒවාට හුරේ දාගෙන ගොන් ජෝක් කරනවා. ඇත්තටම බන් උඹල මොක්කුද?
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මහා දවාලේ හොරකම් වෙනවා, ආණ්ඩුව කියන්නේ සුළු අත්වැරදීම් කියල. උඹලත් ඒවාට හුරේ දාගෙන ගොන් ජෝක් කරනවා. ඇත්තටම බන් උඹල මොක්කුද?

    අපි නෙවෙයිනෙ. උබලගෙ බයි හැතිකරේනෙ ජෝක් කරන්නෙ සිංහල බෞද්ධ, ඇන්ග්ලිකන් මේරි ලූඩ්ස්ට කඩේ ගිහින් 🤌🏼😹
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,834
    10,983
    113
    35
    Spain
    අපි නෙවෙයිනෙ. උබලගෙ බයි හැතිකරේනෙ ජෝක් කරන්නෙ සිංහල බෞද්ධ, ඇන්ග්ලිකන් මේරි ලූඩ්ස්ට කඩේ ගිහින් 🤌🏼😹
    අපි කඩේ ගියේ නැහැ, පෙන්නපන් එක තැනක් මම ඔය ගෑණිට සපෝට් කරලා කඩේ ගියපු තැනක්? උඹ නම් පච කොටාට ඩේලි දීගෙන නේ ඉන්නේ.
     
    • Haha
    Reactions: shenat

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    ලගදි QA කෙල්ලෙක් හම්බුනා ඉස්සර ඔපිස් එකක හිටපු.
    මම ඉතින් විස්තර ඇහුවම ගෑනිට රස්සවක් නෑ.
    හෙවුවලු, හම්බුනේ නැති නිසා අතඇරලා දැම්මලු.
    පවු කියල හිතිලා, මගේ ගමනත් පරක්කු කරගෙන, පැනගෙන හෙන උපදෙස් ටිකක් දුන්නා. CV එකත් එවපන් කියලා කිවුවා දන්න උන්ට යවන්න.
    කොහොමහරි අන්තිමේ තේරුනා ගෑනිට ඇත්තටම රස්සවක් ඕන නෑ බබාව බලන් ගෙදරට වෙලා ඉන්න ආසාව කියලා. 🤦

    පස්සේ දවසක යාලුවෙක් සෙට් වෙලා මරු කතාවක් කිවුවා ජේසුගෙන් ඉගෙනගන්න පාඩමක්.
    මේක හදපු කතාවක් ශුවර්. බට් ලෙසන් එක වටිනවා.

    ජේසු මැරෙන්න කිට්ටු උනාම අර එයාගෙ අනුගාමිකයො හිතුවලු ජේසුට සැපක් දෙන්න ඕන කියලා ගනිකාවක් සපයන්න.
    එහෙම කියලා මේරිව යැවුවලු කූඩාරමට.
    එකපාරටම මේරි විලාප තියාගෙන එලියට දුවන් ආවලු.
    ඉතින් අනුගාමිකයො ඇහුවලු මොකක්ද උනේ කියලා.
    මේරි ඇදුන් ගලවලා පූසිව පෙන්නුවාම ජේසු අත තියලා සුවපත් වේවා කියලා. එතකොට පූසි ජුන්ඩෙක් වෙලා. (පොරෝ පාර තුවාලක් කියලා හිතලා 😆)

    පාඩම තමයි පැනලා උදවු කරන්න යන්න එපා.
    ***මොකද උඹ අනිත් කෙනාගෙ දුක වේදනාව කියලා හිතන දේ, සමහර විට උන්ගේ විනෝදය වෙන්න පුලුවන්.***

    ජේසුටත් අනිත් මනුස්සයාගෙ ප්‍රශ්නෙ හිතාගන්න බැරි නම් උබලට කොහොමත්ම බෑ.
    ඒක නිසා අනුමාන කරලා පුක 🍑 දෙන්නෙ නැතුව, උදවු ඉල්ලුවොත් විතරක් කරපන් කියලා කියන්නෙ.
    @dilann palli kakkata penne nathi eewa😀
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    අපි කඩේ ගියේ නැහැ, පෙන්නපන් එක තැනක් මම ඔය ගෑණිට සපෝට් කරලා කඩේ ගියපු තැනක්? උඹ නම් පච කොටාට ඩේලි දීගෙන නේ ඉන්නේ.

    2025 Nov වලට කලින් ආපු profiles ටික දානව නං පෙන්නන්නං. 🤌🏼😹

    අපිට උබලට වගේ profile හැට හුටාමාරක් නෑ. හංගන්න දේවල් නෑ. කියපු දේවල් අදටත් හරි. ඉතින් පටන් ගත්ත දවසෙ ඉඳන් අද වෙනකන් අවුරුදු 19ක් එකකින් තමයි එන්නෙ. 🤌🏼😎

    බලපන් වේස බයියො, සුවාදීන බයියො කී දෙනෙක් බලු කෙඳිරිලි දානවද කියලා. ඒත් අපි උන්ව දණිස්සෙන් උඩට ගන්නෙ නෑ.🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,834
    10,983
    113
    35
    Spain
    2025 Nov වලට කලින් ආපු profiles ටික දානව නං පෙන්නන්නං. 🤌🏼😹

    අපිට උබලට වගේ profile හැට හුටාමාරක් නෑ. හංගන්න දේවල් නෑ. කියපු දේවල් අදටත් හරි. ඉතින් පටන් ගත්ත දවසෙ ඉඳන් එකකින් තමයි එන්නෙ. 🤌🏼😎
    Bored Bugs Bunny GIF by MOODMAN

    එළකිරි බෝයි, ශී ජින්පින් මේ අකවුන්ට් දෙක කාගේද බන්?