නමුත් පොඩි දෙයක් මචං ,උන් මේක ප්‍රමෝට් කර කර ඕන්නැති ලබ්බවල් කියවන එක වැරදී.හරි උන් ඕක සාමාන්‍යකරණය කරන්න කියන්නෙ උන්ම සායවල් ඇදන් කොන්ඩා පාට කරන් පාරවල නටනවා.උන්මයි උන්වම චාටර් කරගන්නෙ.උන් මොකක් හරි sexual preference එහෙක ඉන්නවා හරි ඒකෙ ඉදපල්ල ඒක ලෝකෙට පෙන්න පෙන්න දගලන්න ඕන නෑනෙ.......ඕන කෙනෙක්ට අනුන්ට කරදරයක් නැති තාක් කල් තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් මගෙන් කිසිම බාධාවක් නැහැ. අපේ රට නිදහස් රටක්, නිදහස් අදහස් වලට ඉඩ තියෙන රටක්. ඉතින් වැඩිහිටි දෙන්නෙක් උන්ගේ ලිංගික රුචිකත්වය මේකයි කියනවා නම් එකත් පොඩි උන් අදාළ කරගෙන නැතිනම් හෝ කාටවත් කරදරයක් නැතිනම් අපට එකෙන් ඇති පාඩුව මොකක්ද? උන් ඕන දෙයක් කරගත් දෙන්.