ජීවිතේ මහන්සි නැද්ද උබලට..?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,558
    11,138
    113
    අම්මෝ ලමයිනම් හදන්නෙ නෑ. මට මාවවත් බලාගන්න බැරුව කොහොමද බන් ලමයෙක්ව බලගන්නෙ...
    මෙක වෙන්නෙ නැ ජීවිතෙටවත් (හැබයි, හොඳ ගැහැනියක් ඉන්නවා නම්, ආර්තික අපහසුතා අවම නම් , ලමයා නිරොගි නම්, ලමයෙක් හම්බෙන එක ලොකු ආශිර්වාදයක්! එක ඉතින් චාන්ස් ගන්නෙ නැතුවත් බැ, ඔක්කොම දෙය්යියො දෙන්නෙ නැ, මොලෙ දෙනව අඩු වැඩි වශයෙන්, උඹට මොලෙ දීල එහා පැත්ත එකා පොහොසත් සහා සාමාන්ය මොලයක් තියෙන ලමයෙක් වෙන්නත් පුලුවන්, ලෙඩත් එක්ක දැදෙන ලමයි ඉන්නවා (දෙය්යියො එකට පලි නැ මගෙ මතය අනුව, එ ඔක්කොම සොබාව දර්මයා හදලා තියෙනවා අපිට මොලෙ දීල හරිදෙ වැරදිදෙ තොර ගන්න, genetics, chemicals නිසා ලෙඩ, ඉතින් ඔවා අපිට කලින් කියන්නම බැ , අඩු කරගන්නත් පුලුවන්, පස්සෙ පස්සෙ තවත් දි‍යුණු වෙයි,
    දර්මිශ්ට මිනිහාටා දුක් කම්කටොලු ප්‍රශ්නයක් නෙමෙ (බෞද්ද මතයත් එහෙමනෙ ), ලෙඩ රෝග, ඇක්සිඩන්ට්ස් )වගෙ එවායෙන් ගොඩක්ම පෙලෙන්නෙ අදර්ස්මිශ්ට හෝ, දස පනත නිවැරදිව පිලිපදින්නෙ නැතුව ලවුකික ඇලීම් ගැලීම් නිසා.)
    , රොමානු කතොලික විශ්වාස අනුව මෙහෙම හිතනවා. තව කියන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,231
    15,965
    113
    Colombo
    කොරෝනා වලින් පස්සෙ ලෝක ප්‍රශ්න වැඩි උනා බන්
    අපේ වගේ රට්වල් වල උන්ට ගොඩ යන්නම අමාරුයි
     
    • Like
    Reactions: randika078

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,941
    20,479
    113
    හස්තිශෛලපුර
    අරමුණු ඉවරයක් වෙන්නෙත් නෑ. එක දෙයක් ලගා කරගත්තට පස්සෙ ආය ඊලග එකට දුවන්න පටන්ගන්න වෙනව. නැවතිලා ඔහේ ඉන්නත් බෑ සල්ලි ඕනනෙ..
    salli athi unata passe balaya ona...
     
    • Like
    Reactions: randika078

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ohoma thamayi ban jiwithe.
    kalayak business ekata building ekak hadanna mahansi wuna.
    itapasse a building ekema geyak hadanna mahansi wuna.

    wede karanna kalin hithanawa me wede karata passe nam senasime mahansi nowi inna lebeyi kiyala.
    eth wede karata passe thawa aluth wedak wenuwen duwanawa.

    lagadi import business ekata office eka hadagaththa. license ekath gaththa. den hadana dewal nam oluwe na.
    den thiyenne business ekata gaththa loan eka awurudu 3k kepawela gewanna.
    a awurudu 3n passe thawa mokak hari deyak karanna hitheyi.

    diyunu wenawa kiyanneth okata.
    kohomahari salli lebenna lebenna sharirika nidahasath manasika nidahasath lebenawa.
    mase jiwana wiyadama thaman mahansi nowi lebena mattamata adayama hadagannakan duwanna wenawa. itapasse onanam nawathinna puluwan
     
    • Like
    Reactions: chinmak and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,804
    8,221
    113
    අරමුණු ඉවරයක් වෙන්නෙත් නෑ. එක දෙයක් ලගා කරගත්තට පස්සෙ ආය ඊලග එකට දුවන්න පටන්ගන්න වෙනව. නැවතිලා ඔහේ ඉන්නත් බෑ සල්ලි ඕනනෙ..
    attha
    patta mahansi.
    eth nawatinna be.
    danatamath jeevithen bageta wada iwarai. (healthy, active mind & body eka gena hituwoth)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,388
    72,593
    113
    මාලඹේ
    හැමදාම උදෙට වැඩට යන්න ඔනේ කියලා හිතෙනකොට ජිවිතේ දුකයි තමා
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,268
    5,833
    113
    mahansiyi kiyala hithuwoth mahanisiyi

    target complete karama podi rest ekak ganna.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,842
    15,338
    113
    New Zealand
    කම්මැලි නොවී ජොබ් එකක් කරල බදු ගෙවපන්. උබලා අපි මහන්සි නොවුනොත් අස්වැසුම් කාරයන්ට සල්ලි දෙන්නෙ කොහොමද
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    කොරෝනා වලින් පස්සෙ ලෝක ප්‍රශ්න වැඩි උනා බන්
    අපේ වගේ රට්වල් වල උන්ට ගොඩ යන්නම අමාරුයි
    සිරාවටම බං. 2015 ට කලින් කාලෙ නිකන් හීනයක් වගේ. ඊට කලින් රටේ යුද්ධ තිබුණත් භීෂණ තිබුණත් සුනාමි ආවත් මිනිස්සු මේ තරම් අසතුටෙන් හිටියෙ නෑ. මම අවංකවම හිතන්නෙ නෑ ආපහු ලෝකෙ ඒ තිබ්බ වගේ ලස්සන කලර්ෆුල් තැනක් වෙයි කියලා. මේක දැන් new norm එක වෙලා ඉවරයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,251
    1
    50,717
    113
    ප*යාගල
    sorry.com
    සිරාවටම බං. 2015 ට කලින් කාලෙ නිකන් හීනයක් වගේ. ඊට කලින් රටේ යුද්ධ තිබුණත් භීෂණ තිබුණත් සුනාමි ආවත් මිනිස්සු මේ තරම් අසතුටෙන් හිටියෙ නෑ. මම අවංකවම හිතන්නෙ නෑ ආපහු ලෝකෙ ඒ තිබ්බ වගේ ලස්සන කලර්ෆුල් තැනක් වෙයි කියලා. මේක දැන් new norm එක වෙලා ඉවරයි.
    Oka 2030 -35 wenkn ohoma thma. Eeetapasse population eka adu wenna gannwa. Earth ekata support krnna puluwan 4B. Eth dn 8B innawa.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,685
    1,871
    113
    අරමුණු ඉවරයක් වෙන්නෙත් නෑ. එක දෙයක් ලගා කරගත්තට පස්සෙ ආය ඊලග එකට දුවන්න පටන්ගන්න වෙනව. නැවතිලා ඔහේ ඉන්නත් බෑ සල්ලි ඕනනෙ..

    Life is a journey not a destination..