ලප කොටා වෙනුවෙන් සියදිවි නසාගන්න උන් හිටියට මහින්ද වෙනුවෙන් එහෙම කරන උන් ඉන්න බැරිද?
මුලින් ඕක එලිකරපු ශ්රී ලංකන් එකේ මනුස්සය කොළඹ නිදහස් චතුරස්රෙ මැද්දෙ සිය දිවි නසා ගත්තා ( gun shot) . දැන් මේ මනුස්සය.i would think he was killed because he knew a lot of secrets...like the other fellow who was killed in the park
කලින් ඵකාවත් මයිනා ද මැරුවේ?..යකෝ ලපයා ජනාධිපති බලේ නැති උන් තමයි මිනී මරන්නේ..![]()