මැයි 25 වෙනිදා...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    පසුගිය මැයි 01 වන දා එනම්, කම්කරු දිනය දා ජාතික ජන බලවේගයේ මහරගම පැවති මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවේ අන්තර්ගත වූ කරුණක් මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබේ.
    "වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ගෙ නඩු 15ක් මේ මැයි මාසෙට විතරක් ප්‍රධාන දූෂණ චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසෙ අධිකරණය හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයෙ එකක් ඇහුව. තීන්දුව දෙනව කිව්වෙ මැයි 25. ඊයෙ ඇහුව නඩුවක්. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න," එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
    ඔහු වැඩිදුරටත් පැවසුවේ, නඩු විභාග කිරීම් කඩිනමින් සිදු කරන බව ය.
    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද විවිධ අදහස් පළවූ අතර, ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පවත්වන ලෙසට විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

    'මේක ඉතාමත් නරක තත්ත්වයක්'​

    ජනාධිපති අනුර කුමාර දිසානායක නඩු තීන්දු සම්බන්ධයෙන් කළ ප්‍රකාශය 'විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වාධීනව පැවතිය යුතු ය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම බිඳ දැමීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි.
    "එතනදි වුණේ 30 වෙනි ද තිබුණ නඩුව 25 වෙනි දා තීන්දුව දෙනවා, එදාට අත්පුඩි ගහන්න බලන් ඉන්න කියල තමන්ගෙ පාක්ෂිකයින්ට කිව්ව. ඒකෙන් පේනව, නඩුවේ වරදකරු ද? නිවැරදිකරු ද? කියන කාරණය පිළිබඳව ජනාධිපතිවරයා දන්නව. ඒ වගේ ම තමන්ගෙ පාක්ෂිකයින්ට අත්පුඩි ගහන්න කියල කියන්නෙ දූෂණය සම්බන්ධව විරුද්ධ පාක්ෂිකයෙක් හෙරේ යන්න නියමිත යි කියන එකනෙ අත්පුඩි ගහන්න කියන එකෙන් කියවෙන්නෙ. ඒකෙන් ඍජුව ම තෙරුම් යන දේ තමයි, ජනාධිපතිවරයා විනිසුරුතුමාගෙ තීන්දුව ගැන කල්තියා දැනුවත් කියන එක. එක්කො විනිශ්චයකාරවරයා ජනාධිපතිවරයාට මේක කියල තියෙන්න ඕනෙ. එහෙම නෙවෙයි නම් ජනාධිපතිවරයා යි, විනිසුරුවරයා යි මේක සාකච්ඡා කරල කළ යුතු දේ ගැන එකඟතාවකට එන්න ඕනෙ. මේක ඉතාමත් ම නරක තත්ත්වයක්. අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය ආයතන තුනක් හැටියට එකිනෙකින් වෙන් ව තබන එක තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම. එක ආයතනයක් අනිත් ආයතනයට යටත් නැහැ. එතකොට විධායකය අධිකරණ කටයුතුවලට ඇඟිලි ගහනව නම්, ගරු විනිශ්චයකාරවරුන්ගෙ තීරණවලට බලපෑම් කරල තමන්ගේ විරුද්ධවාදීන්ව වරදකරු කරල ප්‍රතිඵල ලබා ගැනීමට කටයුතු කරනවා නම්, තීන්දුවක් දෙන්න කලින් විනිසුරුවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කරනව නම් ඒක නිසැක ලෙස ම අධිකරණ කටයුතුවලට මැදිහත් වීමක්. ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට ඒක විශාල පහරක් වෙනව."

    'ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දැකිය යුතු යි'​

    විධායකයේ ප්‍රධානියා ලෙස නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දැකිය යුතු බව නීතිඥ නුවන් බෝපගේ අවධාරණය කරයි.
    "විධායකයේ ප්‍රධානියා විදිහට ජනාධිපතිවරයා ඒ වගේ ප්‍රකාශයක් කිරීම හෙළා දැකිය යුතු යි පළමුවෙන් ම. ආණ්ඩුව ගෙනාපු පොදු සංවාදය තමයි, වැරදිකරුවන්ට දඬුවම් දෙනව. වංචා හා දූෂණ නැති කරනව කියන නැරේටිව් එක තියෙනව. ඒ නැරේටිව් එක හොඳ දෙයක්. හැබැයි ඒ නැරේටිව් එක වෙනුවෙන් ඕනෑ ම කෙනෙක් වැරදිකාරයෙක් විදිහට දඬුවම් දෙන තත්ත්වයට අධිකරණයේ මනස පරිවර්තනය කරන්න උත්සහ කරනව නම් මං හිතන්නෙ ඒක වැරදි යි. ඒක යුක්තිය නෙවෙයි."

    ඔහු පෙන්වා දුන්නේ, අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් සහ කඩිනම් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම පමණක් රජය කළ යුතු අතර, විනිසුරුවරුන්ට බලපෑම් කිරීමෙන් නඩු විභාග ඉක්මන් කර ගැනීම අනුමත කළ නොහැකි බව ය.
    "විනිශ්චයකාරවරුන්ට බල කරල, විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දෙනව කියල යම් ඇඟවීම් කරල ඒක හරහා තමුන්ට ඕන තීන්දුව ගන්න දේශපාලනිකව මැදිහත් වෙනව නම් ඒක වැරදි යි. ඒ වගේ තත්ත්වයක් භූමියේ තියෙනව කියන එකට අදාළ යම් ඉඟි පළවෙමින් තියෙනව. මං හිතන්නෙ ජනාධිපතිවරයාගෙ කතාවෙන් ම ඒ තීරණ ව්‍යුහයේ තියෙන යථාර්ථය තමයි පිළිබිඹු වුණේ කියල අපි විශ්වාස කරනව. සාධාරණ යුක්තිසහගත සමාජයකට ඒක සුදුසු නැහැ. දැන් අලුත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව ආණ්ඩුවෙ තියෙන පොදු මනෝභාවයට පක්ෂපාතී විදිහට විනිශ්චය මණ්ඩල පත්කරමින් සහ තීන්දු ගැනීමට බල කරන තත්ත්වයක් බිමේ තියෙනවා. යම් යම් ඇඟවීම් තියෙනවා. ඒකට අපි විරුද්ධ විය යුතු යි."

    'තීන්දු ගැනීම් අධිකරණයට භාර දෙන්න' - නීතිය හා සමාජ භාරයේ වැඩසටහන් හා මෙහෙයුම් අධ්‍යක්ෂ​

    නඩුවලට අදාළ තීන්දු ගැනීම අධිකරණයට පමණක් භාර දිය යුතු බව නීතිය හා සමාජ භාරයේ වැඩසටහන් හා මෙහෙයුම් අධ්‍යක්ෂ සඳුන් තුඩුගල පෙන්වා දෙයි.
    "මගේ නම් පැහැදිලිව ම අදහස තමයි, නඩු සහ ඒ සම්බන්ධ තීන්දු සම්පූර්ණයෙන් ම අධිකරණමය තීන්දු විය යුතු යි. දේශපාලන අතපෙවීමක් තිබිය යුතු ම නැහැ. මේ ආණ්ඩුවට මිනිස්සු ජනවරමක් දුන්නෙ ඒ අදාළ විදිහට ම නීතිය ක්‍රියාත්මක කරවන්න. ඒකට ආණ්ඩුව මැදිහත් වෙනව කියල පෙනුණොත් ඒ ගන්න තීන්දු සම්බන්ධයෙන් වන සුජාතභාවයේ ප්‍රශ්නයක් තියෙනව."
    "වඩා හොඳ දේ තමයි රජය ඒ දේවල් ගැන තීන්දු ගැනීම්, අධිකරණ ක්‍රියාවලිය අධිකරණය මගින් සිද්ධ වෙන බවට වග බලා ගැනීම සහ අධිකරණයට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීම."
    ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රජය විපක්ෂයේ දේශපාලනඥයින්ට එරෙහි නඩු තීන්දු කෙරෙහි දක්වන උනන්දුව ම මේ වන විට චෝදනා එල්ල වී ඇති වත්මන් රජයේ දේශපාලනඥයින්ගේ නඩු තීන්දු කෙරෙහි ද දැක්විය යුතු බව ය.

    'මේ නඩු අහන්නෙ ජාතික ජන බලවේග ආණ්ඩුව හෝ අධිකරණ ඇමති නෙවෙයි' - අධිකරණ ඇමති​

    මේ අතර, මැයි දින රැලියකදී ජනතාව අමතමින් අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර, දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එරෙහිව ඉදිරියේදී කැඳවීමට නියමිත නඩු කිහිපයක් පිළිබඳව නඩු අංක ද සමගින් අනාවරණය කළේ ය.
    එහිදී ඔහු ප්‍රකාශ කළේ, එම "නඩු අසන්නේ, ජාතික ජන බලවේගය හෝ අධිකරණ ඇමති නොවන' බව ය.
    ස්වාධීන අධිකරණය විසින් එය සිදු කරනු ලබන බව ඔහු පැවසීය.
    "මතක තියා ගන්න. මේ නඩු අහන්නෙ ජාතික ජන බලවේග ආණ්ඩුව හෝ අධිකරණ ඇමති නෙවෙයි. මේ නඩු අහන්නෙ ස්වාධීන අධිකරණය. කිසිදු බලපෑමකින් තොරව ඔවුන් ස්වාධීනව කටයුතු කරගෙන යනව. තීන්දු නියමිත යි... දැන් මගෙන් අහන්න එපා ඔය නඩුවලට මොක ද වෙන්නෙ කියල. මොක ද තීන්දු දෙන්නෙ අපි නෙවෙයි. තීන්දු කියන්නෙ අධිකරණය. හැබැයි මතක ද අපි පොරොන්දුවක් දුන්න අනුර සහෝදරයා විසින් අපේ රජයක් යටතේ සෑම වංචනිකයා ම සෑම දූෂිතයා ම අධිකරණය ඉදිරියට පමුණුවනව, නඩු අහනව කියල පොරොන්දුවක් අපි දුන්න නේද? කරා. කරා."
    මේ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකුගේ අදහස් විමසීමට බීබීසී සිංහල උත්සහ කළ අතර, ජනාධිපතිවරයා කතාව පැවැත්වූ ස්ථානයේ තමන් නොසිටි හෙයින් ඒ පිළිබඳව අදහස් දැක්විය නොහැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසීය.
    මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල දුරකතනය ඔස්සේ ඇමතීමෙන් පසු අපගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව "චුට්ටක් ඔහොම ඉන්න පොඩ්ඩක්" යනුවෙන් පවසා දුරකතනය විසන්ධි කළේ ය. මඳ වේලාවක් ගත වූ පසු දුරකතනය ඔස්සේ යළි සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත්ත ද, මෙම ලිපිය පළ කරන අවස්ථාව වන තෙක් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රතිචාරය​

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වමින් මැයි 05 වන දා නිවේදනයක් නිකුත් කළේ ය.
    එහි සඳහන් කර තිබුණේ, අධිකරණයට අතපෙවීමක් සිදුවන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් යෝජනා කෙරෙන බව ය.
    ඒ හරහා, අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටිය හැකි බව ද එහි දැක්වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) වගන්තිය​

    'අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත් වීම වරදක් බව' ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් කර තිබේ.
    ඒ අනුව, 'සෑම විනිශ්චයකාරවරයෙකු ම, මූලාසනාරූඪ නිලධාරියෙකු ම, රජයේ නිලධාරියෙකු ම හෝ වෙනත් සෑම තැනැත්තෙකු ම තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී හා කර්තව්‍ය ඉටු කිරීමේදී තමන්ට විධානයක් කිරීමට හෝ තමන් අධීක්ෂණය කිරීමට හෝ නීතියෙන් හිමිකම් ඇති ජ්‍යෙෂ්ඨ අධිකරණයක, විනිශ්චය අධිකාරයක, ආයතනයක හෝ එසේ ම හිමිකම් ඇති වෙනත් තැනැත්තෙකුගේ හෝ විධානයකට නැතහොත් බලපෑමකට හැර වෙනත් කිසි ම තැනැත්තෙකුගේ විධානයකට නැතහොත් බලපැමකට යටත් නොවිය යුත්තේ ය' යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වෙයි.

    ජනපති ඉඟි කළ නඩුව කුමක් ද?​

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු 4ක තීන්දුව මැයි මස 26 වන දා කොළඹ මහාධිකරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
    මෙම නඩුවල තීන්දුව ඉකුත් අප්‍රේල් මස 30 වන දා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර තිබිණි.
    එහෙත්, එදින අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් සඳහන් කළේ, එම නඩුවේ තීන්දුව මැයි මස 26 වන දා ප්‍රකාශයට පත් කරන බව ය.
    එම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සරණ ගුණවර්ධන මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබ සිටී.
    2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කරනු ලැබ තිබිණි.

    https://www.bbc.com/sinhala/articles/cwy2n3yd278o.lite
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මම @Yudewwa ගේ අම්මගෙ බඩ උඩ නැගල හුකනකොට වේසිගෙ හුත්ත දෙපැත්තෙන් කැරි බේරෙනවා. මේක හරිම නරක තත්වයක් ඔව්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,222
    113
    මම @Yudewwa ගේ අම්මගෙ බඩ උඩ නැගල හුකනකොට වේසිගෙ හුත්ත දෙපැත්තෙන් කැරි බේරෙනවා. මේක හරිම නරක තත්වයක් ඔව්
    @Lovtus ගේ අම්ම බලු කුඩුවේ මොකද කරන්නේ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    මම @Yudewwa ගේ අම්මගෙ බඩ උඩ නැගල හුකනකොට වේසිගෙ හුත්ත දෙපැත්තෙන් කැරි බේරෙනවා. මේක හරිම නරක තත්වයක් ඔව්
    හුත්තෝ ත්‍රෙඩ් කන්න එපා. මන් කැමති නැහැ අම්මලාට බණිනවා අහන්න. කාගේ වුනත් අම්මෙක් කියන්නේ අම්මෙක්ට.

    @Lovtus ගේ අම්ම බලු කුඩුවේ මොකද කරන්නේ?
    උඹත් කටවහං ඉඳපන්
    ------ Post added on May 8, 2026 at 5:26 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    හුත්තෝ ත්‍රෙඩ් කන්න එපා. මන් කැමති නැහැ අම්මලාට බණිනවා අහන්න. කාගේ වුනත් අම්මෙක් කියන්නේ අම්මෙක්ට.
    @Yudewwa ට අම්මෙක් නෑ. ඒකි බැල්ලියෙක්
     
    • Dislike
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    හු හු හිරේ දැම්මාද
    අහනවා.
    හු හු නඩු දැම්මාද
    අහනවා.

    නඩු වැටෙද්දි
    පෙරලි පෙරලි අඩනවා.
    ..
    දොන් නම් දොන්. සිමං නං සිමං.
    දොන් සිමං දෙකම බැ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    හු හු හිරේ දැම්මාද
    අහනවා.
    හු හු නඩු දැම්මාද
    අහනවා.

    නඩු වැටෙද්දි
    පෙරලි පෙරලි අඩනවා.
    ..
    දොන් නම් දොන්. සිමං නං සිමං.
    දොන් සිමං දෙකම බැ.
    ඒක හරි දොස්තර මහත්තයෝ, ඒ වුනාට මේ රටේ ජනාධිපති කියනවා 25 වෙනිදා එකෙක් හිරේ යන්න? නියමිතයි වගේ ප්‍රකාශයක්. අධිකරණ තීන්දු ගැන අපි මේ ඇනෝ විදියට ඉඳන් දෙසුවාට රටේ ජනාධිපති විදියට දෙසන්න ගියොත් එක අධිකරණයට කරපු අතපෙවීමක්. එකයි අධිකරණ ඇමති එහෙමත් උත්තර නොදී මග ඇරියේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    වැරදිලා දැම්මේ බන්. මු වෙන ත්‍රෙඩ් එකක හෑවේ. මම හිතුවේ මේ ඒක කියල.
    පුක පලාගත්ත පාරට බැල්ලිගෙ පුතාට වයර් මාරු උනාද? 🤭
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනේ හුකහල්ලා බන්, ලපයා අවෙම හොරුන්ට දඩුවම් දෙනවා කියලා. කැබ් එකේ පිටිප්ස්සේ ෆයිල් ගොඩගහන් ආවා මතකනේ. ඉතින් උ අනිවා ඔඅය නඩු ගැන කන්සර්න් එකක් තියෙන්න ඔනී නැත්තනම් ඔකාට යන්න වෙන්නේ ජංගිය නැතුව. එ අතින් උ උගේ ජොබ් එක කරනවා . එකට සතුටු වෙයල්ලා , හිරේ යන උන් උන්ට ඔනී නම් අබියාචනයක් දාන්න පුළුවන් නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    ඒක හරි දොස්තර මහත්තයෝ, ඒ වුනාට මේ රටේ ජනාධිපති කියනවා 25 වෙනිදා එකෙක් හිරේ යන්න? නියමිතයි වගේ ප්‍රකාශයක්. අධිකරණ තීන්දු ගැන අපි මේ ඇනෝ විදියට ඉඳන් දෙසුවාට රටේ ජනාධිපති විදියට දෙසන්න ගියොත් එක අධිකරණයට කරපු අතපෙවීමක්. එකයි අධිකරණ ඇමති එහෙමත් උත්තර නොදී මග ඇරියේ.

    අනුර මේ වෙලාවේ ඩෙස්පරේට් වෙලා ඉන්නේ. මිනිහා හිතන වෙගෙන් වැඩ වෙන්නේ නැ. ඉතින් ඔහොම පනිනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    මූට ජීවත් වෙන්න බයයි කියලා හිතෙනවා කියන්නෙ එහෙනම් රට ගැන වද වෙන්න දෙයක් නෑ!
    උඹල කොමියුනිස්ට් පාලන ගැන කියවල නැහැ. එකයි ඔහොම කියන්නේ. ඉස්සෙල්ල මුන්ට අත තියයි අපි කටවහන් ඉන්නවා. ඊළඟට අපිට අත තියන්න ආපු දවසක අපි ගැන කතා කරන්න එකෙක් ඉතුරු වෙන්නේ නැහැ. එක නිසා කවුරු වුනත් වැරදි දේ වැරදියි කියන්න ඕන.

    අනේ හුකහල්ලා බන්, ලපයා අවෙම හොරුන්ට දඩුවම් දෙනවා කියලා. කැබ් එකේ පිටිප්ස්සේ ෆයිල් ගොඩගහන් ආවා මතකනේ. ඉතින් උ අනිවා ඔඅය නඩු ගැන කන්සර්න් එකක් තියෙන්න ඔනී නැත්තනම් ඔකාට යන්න වෙන්නේ ජංගිය නැතුව. එ අතින් උ උගේ ජොබ් එක කරනවා . එකට සතුටු වෙයල්ලා , හිරේ යන උන් උන්ට ඔනී නම් අබියාචනයක් දාන්න පුළුවන් නේ
    ශ්‍රේෂ්ඨාධිකරණයේ අහන නඩුවක් කියන්නේ අන්තිම තැන. ඔතැනට බලපෑමක් කරලා අධිකරණ තීන්දුවක් වෙනස් කළොත් දෙවියන්වහන්සේ ආවත් වෙනස් කරන්න බැහැ. එක නිසා අතපෙවීම් වලට විරුද්ධ වෙන්න ඕන.
    ------ Post added on May 8, 2026 at 5:40 PM
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    උඹල කොමියුනිස්ට් පාලන ගැන කියවල නැහැ. එකයි ඔහොම කියන්නේ. ඉස්සෙල්ල මුන්ට අත තියයි අපි කටවහන් ඉන්නවා. ඊළඟට අපිට අත තියන්න ආපු දවසක අපි ගැන කතා කරන්න එකෙක් ඉතුරු වෙන්නේ නැහැ. එක නිසා කවුරු වුනත් වැරදි දේ වැරදියි කියන්න ඕන.


    ශ්‍රේෂ්ඨාධිකරණයේ අහන නඩුවක් කියන්නේ අන්තිම තැන. ඔතැනට බලපෑමක් කරලා අධිකරණ තීන්දුවක් වෙනස් කළොත් දෙවියන්වහන්සේ ආවත් වෙනස් කරන්න බැහැ. එක නිසා අතපෙවීම් වලට විරුද්ධ වෙන්න ඕන.
    ------ Post added on May 8, 2026 at 5:40 PM
    අනේ ගොනෝ, supreme court එකේ උනත් නඩුවට වඩා ලොකු බෙන්ච් එකක් දලා ඇපීල් කරන්න පුලුවන් , උබ නාමල් ගෙන්ද නිතිය දැන ගත්තේ 😄
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    අනේ ගොනෝ, supreme court එකේ උනත් නඩුවට වඩා ලොකු බෙන්ච් එකක් දලා ඇපීල් කරන්න පුලුවන් , උබ නාමල් ගෙන්ද නිතිය දැන ගත්තේ 😄
    ගොන් පුතේ එත් සුප්‍රීම් කෝට් එකක්ම තමයි. එකෙත් සීමාවක් තියෙනවා.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ගොන් පුතේ එත් සුප්‍රීම් කෝට් එකක්ම තමයි. එකෙත් සීමාවක් තියෙනවා.
    ඇපිල් කරන්න බෑ කියලා නෑ නේ. උට කන්ෆිඩන්ට් නම් ඇපිල් කරන්න පුලුවන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    ඇපිල් කරන්න බෑ කියලා නෑ නේ. උට කන්ෆිඩන්ට් නම් ඇපිල් කරන්න පුලුවන්
    ඇපීල් කරත් ගැරන්ට් එකක් නැහැ ඇපීල් එක දෙවි කියල. බෙන්ච් එකේ 5කට වැඩිය ඉඳල නැහැ. 3,5 එච්චරයි. ඕක ඉතාම දුර්ලභ එකක්. හදීසි අවස්ථා, ව්‍යවස්ථා කේස් වගේ ඒවා තමයි ඔය වගේ ඒවාට බලන්නේ. සාමාන්‍ය මිනී මැරුම් වගේ එකක් ඇපීල් ගන්නේ බොහොම කලාතුරෙකින්.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඇපීල් කරත් ගැරන්ට් එකක් නැහැ ඇපීල් එක දෙවි කියල. බෙන්ච් එකේ 5කට වැඩිය ඉඳල නැහැ. 3,5 එච්චරයි. ඕක ඉතාම දුර්ලභ එකක්. හදීසි අවස්ථා, ව්‍යවස්ථා කේස් වගේ ඒවා තමයි ඔය වගේ ඒවාට බලන්නේ. සාමාන්‍ය මිනී මැරුම් වගේ එකක් ඇපීල් ගන්නේ බොහොම කලාතුරෙකින්.
    ගැරන්ට් එකක් නැත්නම් පකටද ඇපිල් කොරන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    ගැරන්ට් එකක් නැත්නම් පකටද ඇපිල් කොරන්නේ
    උඹට ෂුවර් නම් සාක්ෂි හරියට මෙහෙයෙව්වේ නැහැ හරි උඹ නිර්දෝෂී හරි මොකක් හරි නීති තර්කයක් හරි තියෙනවා නම් ඇපීල් කරපන්.