මෙන්න මූටත් ගේම දෙන්නේ කවදාහරි ඔය උගේ වත්තේ වැඩ කරන සුසන්ත කියන එකා තමයි..මූ උන් එක්ක එකට ඩ්‍රින්ක් එක දාන්නේ....දවසක් ඩ්‍රින්ක් එක දානකොට ඔය සුසන්ත කියන එකා ෂොට් එක ගහලා උගේ ඉස්සරහම කකුලක් අරන් පුටුවේ උඩ තියාගත්තා..
susantha kiwwa gaman u nagitta. patta kapatiyek thamai. uyana eka nam nomal patai


