සුළු වැරද්දකින් එක file එක දෙපාරක් upload වෙලා විසිහතර කෝටි අසු හත් ලක්ෂ අනූපන් දාහක් වැඩිපුර ගෙව්වා! - පචයගේ මුදල් අමාත්‍යංශය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,116
    8,150
    113
    රූකඩ රාජ්ජේ
    උබට ඕක තේරෙන්න අපිම කියන්න ඕන උන එක ගැන පුදුමයක් නෑ. රටක් බංකොළොත් කරපු එකෙක්ට කියලා රට දියුණු කරන්න හදපු උන් නේ උබලා 😹😹😹
    දැන් අපි සංවර්ධිත රටක් .. ඒකයි අස්වැසුම දෙපාරක්ම ගෙවලා , හැකර් ලට ඩොලර් ලක්ෂ 25ක් දීලා තැපෑලේ ඩොලර් ලක්ෂ 6ක් read more…

    #කටින්වැඩකෝටියයි
    ------ Post added on May 8, 2026 at 4:07 PM

    ------ Post added on May 8, 2026 at 4:08 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,343
    4,648
    113
    නොපෙනෙන මානයේ
    Screenshot_2026-05-08-22-03-43-766_com.android.chrome-edit.jpg
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,748
    113
    උබට ඕක තේරෙන්න අපිම කියන්න ඕන උන එක ගැන පුදුමයක් නෑ. රටක් බංකොළොත් කරපු එකෙක්ට කියලා රට දියුණු කරන්න හදපු උන් නේ උබලා 😹😹😹
    කෝමද බං රට බංකලොත් කලේ? පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන්කෝ....

    කබ්බා හෙජින් අප්ලෝඩ් එක වගේද?
    හෙජින් එක වැරදිද?
    ------ Post added on May 9, 2026 at 3:08 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,209
    25,387
    113
    සමාගම් වලිනුත් ඩෝබි නායක යන්ගේ account වලට හොඳට වැටෙන බව ආරංචි යි. මේ ආණ්ඩුව අල්ලේ නටවන සමාගම් තමයි ඉෂාර, DP, JKH

    hayleys ණය බර ඉතා වැඩි කරගෙන බඩු stock කරගෙන ඉන්නේ ඉදිරියේ එන අවපාතේ දී අධික ලාබ ගන්න. DP 4.6B කොටස් වැඩිපුර ගත්තා.

    DCSL එකේ DCSL beer එක කෙලවුනා. දැන් අලියා beer ගහලා, එකත් අසාර්ථකයි වගේ. Rockland එකෙන් ගහපු black එක ගලට ලොකු තර්ජනයක් වෙලා.
    DCSL monopoly ය බේරගන්න ආණ්ඩුවේ ලොක්කො හඹා යන බව ආරන්චියි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    සමාගම් වලිනුත් ඩෝබි නායක යන්ගේ account වලට හොඳට වැටෙන බව ආරංචි යි. මේ ආණ්ඩුව අල්ලේ නටවන සමාගම් තමයි ඉෂාර, DP, JKH

    hayleys ණය බර ඉතා වැඩි කරගෙන බඩු stock කරගෙන ඉන්නේ ඉදිරියේ එන අවපාතේ දී අධික ලාබ ගන්න. DP 4.6B කොටස් වැඩිපුර ගත්තා.

    DCSL එකේ DCSL beer එක කෙලවුනා. දැන් අලියා beer ගහලා, එකත් අසාර්ථකයි වගේ. Rockland එකෙන් ගහපු black එක ගලට ලොකු තර්ජනයක් වෙලා.
    DCSL monopoly ය බේරගන්න ආණ්ඩුවේ ලොක්කො හඹා යන බව ආරන්චියි.

    මාලිමාවේ කට්ට හැරෙන චුම්බක ශේත්‍ර කිහිපයක් තීනවා උතුරෙන් ඉසාර සර් දකුණෙන් ඩම්මික සර් නැගෙනහිරින් බටහිරින් ජෝන් ගේ කිලිස් හැලිස් වගේ සමාජවාදී සමාගම් ටික