දැන් අපි සංවර්ධිත රටක් .. ඒකයි අස්වැසුම දෙපාරක්ම ගෙවලා , හැකර් ලට ඩොලර් ලක්ෂ 25ක් දීලා තැපෑලේ ඩොලර් ලක්ෂ 6ක් read more…උබට ඕක තේරෙන්න අපිම කියන්න ඕන උන එක ගැන පුදුමයක් නෑ. රටක් බංකොළොත් කරපු එකෙක්ට කියලා රට දියුණු කරන්න හදපු උන් නේ උබලා![]()
කෝමද බං රට බංකලොත් කලේ? පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන්කෝ....උබට ඕක තේරෙන්න අපිම කියන්න ඕන උන එක ගැන පුදුමයක් නෑ. රටක් බංකොළොත් කරපු එකෙක්ට කියලා රට දියුණු කරන්න හදපු උන් නේ උබලා![]()
හෙජින් එක වැරදිද?කබ්බා හෙජින් අප්ලෝඩ් එක වගේද?
සමාගම් වලිනුත් ඩෝබි නායක යන්ගේ account වලට හොඳට වැටෙන බව ආරංචි යි. මේ ආණ්ඩුව අල්ලේ නටවන සමාගම් තමයි ඉෂාර, DP, JKH
hayleys ණය බර ඉතා වැඩි කරගෙන බඩු stock කරගෙන ඉන්නේ ඉදිරියේ එන අවපාතේ දී අධික ලාබ ගන්න. DP 4.6B කොටස් වැඩිපුර ගත්තා.
DCSL එකේ DCSL beer එක කෙලවුනා. දැන් අලියා beer ගහලා, එකත් අසාර්ථකයි වගේ. Rockland එකෙන් ගහපු black එක ගලට ලොකු තර්ජනයක් වෙලා.
DCSL monopoly ය බේරගන්න ආණ්ඩුවේ ලොක්කො හඹා යන බව ආරන්චියි.
උබ බබා.........කෝමද බං රට බංකලොත් කලේ? පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන්කෝ....
හෙජින් එක වැරදිද?
------ Post added on May 9, 2026 at 3:08 AM