බිරිද රටින් පැනලා..

topkollek

Well-known member
  • May 22, 2014
    43,366
    1
    57,430
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලෙන් ගත්ත පාපොච්චාරණයක් නේ එක. අනික මරා සම්බන්ධවුනෙත් ඔය පාපොච්චාරණයෙන්. ඕක බලෙන් නොගත්තා කියන්න සාධක නැහැ මොකද ඔය නිලධාරියාගේ දේශපාලන ළබැඳියාව එළිදරවු වුනා අඹ වතු ගැන කියන්න ගිහින්.
    ඒ කියන්නෙ මයිනා අහිංසකයි කියලද ?
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,067
    11,545
    113
    35
    Spain
    ඒ කියන්නෙ මයිනා අහිංසකයි කියලද ?
    No Idea Idk GIF by Muppet Wiki


    මේ කේස් එකේදී අහිංසක වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,366
    1
    57,430
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    No Idea Idk GIF by Muppet Wiki


    මේ කේස් එකේදී අහිංසක වෙන්න ඇති.

    නෑ ලාල්කාන්තගේ අඹ වත්තෙන් cid ලොක්කත් අඹ කාලා තියෙනවා කියලා
    කපිල අල්ලස් ගත්ත කියලවත් පිලිගන්නවද බොලා
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,127
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සෙල්ලම දකින උන් කරන්නේ ලණුව කපල පුටුවක හරි බිමට හරි බාන එක නේ බන්. එල්ලිලාම ඉන්න දෙන්නේ නැහැ. බේරන්න පුලුවන්ද බලනවා. මැරිලා නම් පොලීසියට රපොර්තු කරනවා. නැත්නම් හොස්පිටල් ගෙනියනවා.

    ජෙප්පො මරන්න හැදුවම රාජපක්ෂ කෙනෙක් බේරගන්න හැදුව වෙන්න පුලුවන් නේද?
     
    • Like
    • Haha
    Reactions: NRTG and clumsyhulk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    මූව පරලොව යැව්වෙ ප්‍රන්ස් විදෙසීයන් ඉන්ටෙලිජන්ට් සර්විස් එකෙන්, මුව කුඩුවට නග්ගල එයබස් ගනු දෙනු වල කොමිස් ගන වමාරන්න ගියාම - එයාබස් සමාගම ලොකෙ වෙනත් රටවලට ගනුදෙනු කිරීමෙදී එ එ ගනුදෙනු වල කොමිස් ගැන එ එ රටවල් ප්‍රස්න කරන්න සැහෙන්න ඉඩ තියෙනවා! එවා එහෙම වෙන්න දෙන්න බැ පෙන්! රට රටවල රාජ්ය නායකයන් - අති විසාල ගුවන් සමාගම් වල අයිති කරුවන් - විදායක නිලදාරින් - ප්‍රන්ස රජය වගෙ මහා බලගතු උදවිය මෙ කරනෙ නිසා අපහසු තාවයට පත් වෙන්න පුලුවන් වගෙම උන්ගෙ රෙදි ගැලවිලා හිරෙ විලන්ගුවෙ ගිහින් එයාබස් සමාගමෙ කොටස් මිල කඩන් වැටෙනවා වගෙ ජාත්යන්තර ප්‍රස්න එන්න පුලුවන්!


    උබල වගෙ දුපත් වාසින්ට මෙවා තෙරුම් ගන්න සැහෙන අපහසුයි!



    මෙකෙ බුලුම්බර්ග එකෙ පවා දාල තිබ්බා! කමෙන්ට් දාපු මොඩ සිහලු රාජපක්සල අල්ලගෙන දගලනවා! පිස්සු මල විකාර!


    මෙක නිකම් උබලට දැම්මෙ!


    EDIT:

    මෙ වගෙ දැවැන්ත ජාත්යන්තර සීන් වලදි කුලියට මිනී මරන ඇමරිකන් හිටපු මැරීන් ටීම් එකක් පහුගිය දවසකට එක්සත්-අරාබි-එමීර් වලදි මාට්ටු උනා! සින් එක ගියපු විදියට උන් යූ-ඒ-ඊ රජය වෙනුවෙන් ගාතන 25ක් වගෙ කරල තියෙනවාලු!

     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,997
    4,563
    113
    එකඋන්ට් එකට නෙමෙයි නේ , මම දන්න විදියට මූ කියල තියෙන්නෙ සල්ලි ට්‍රැවලින් බෑග් වල දාල චන්ද කාලේදී මයිනට ගිහින් දුන්න කියල. ඕක ඔප්පු කරගන්න බැරිවෙනව මයිනට දුන්න කියල මූ ජීවත්වෙලා හිටියත්. මුට සම්බන්ද එකඋන්ට් වලින් විත්ද්‍රෝ වෙලා තියෙන නිසා මූ කොටුවෙනව අනිවාරෙන්. බේරිල්ලක් තිබිලම නෑ මූට. මුගෙ වයිෆ් ඇන්ඩ් නිමල් පෙරේරයිත් රට පැනල ඉන්නේ දන්නව මෙහෙ ආවොත් බඩු කියල.
    nimal perera ? he also abroad?
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,603
    8,279
    113
    ඉස්සර ආයුද පෙන්නන්න ගිහින් මැරුනා දැන් සියදිවි නසා ගන්නවා 🤣
     
    • Sad
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය සැකකටයුතු මරණයක් ලෙස සලකා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කරද්දී රංග රාජපක්ෂගේ මරනය සැක කටයුතු නොවුනේ කොහමද ? පොලීසිය බබා හුකුම්ද?