ඉතින් මිතුරනි ඔබත් බයි මතක එකතු කරන්න....
බය්යෝ අව්ස්සන්න වගේ හදන්නේ
මය්න බේරා ගන්න එන්න ලෑස්ති වෙන ගමන් උන්බයියෝ තාම ගැම්මෙන් ඉන්නේ! හවසට තමා ........
සිරා කතාව ඒක
මම එලියට බැහැලා ඉන්න වෙලාවේ ට්‍රැෆික් එකේ තිබුනු බස් එකේ මිනිහෙක් එලියට ගත්තා... ඒ මිනිහට එලව එලව ගැහුවා යකෝ හෙල්මට් එකකින්...මම හිතන්නේ ඒ බයියෙක්...පන්න පන්න ගැහුවා. පව් කියලා හිතුනා බන්..මොනවා උනත් එහෙම දෙයක් කරපු එක වැරදියි..
එදා දාවසෙම සිරස එකෙන් ලයිව් දුන්නා යකෝ...නිකන් හරියට උඹලත් වරෙන් ගේමට කියන්න වගේ..මීඩියා වලිනුත් උසි ගැන්නුවා...
හරි වැරැද්ද තේරුම් ගන්න බැරුව ගල් ගැහුනු වෙලාවක්