ජාතික බයි දිනය!

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,825
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    මම අවුරුදු දෙකක් social meadia අයින් කරලා තිබ්බේ, මේ දවසේ තමා ආයේ ආවේ බයි සැමරුම් බලන්න.

    බයියන්ට ගූ ගියා ටොයියෝ රජ උනා.
    විපක්ෂයටම වැදගත් දවසක්
     
    • Haha
    Reactions: Cypress

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    692091101_1008852821468326_2880039519735263175_n.jpg

    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,871
    11,563
    113
    මම එලියට බැහැලා ඉන්න වෙලාවේ ට්‍රැෆික් එකේ තිබුනු බස් එකේ මිනිහෙක් එලියට ගත්තා... ඒ මිනිහට එලව එලව ගැහුවා යකෝ හෙල්මට් එකකින්...මම හිතන්නේ ඒ බයියෙක්...පන්න පන්න ගැහුවා. පව් කියලා හිතුනා බන්..මොනවා උනත් එහෙම දෙයක් කරපු එක වැරදියි..

    එදා දාවසෙම සිරස එකෙන් ලයිව් දුන්නා යකෝ...නිකන් හරියට උඹලත් වරෙන් ගේමට කියන්න වගේ..මීඩියා වලිනුත් උසි ගැන්නුවා...

    හරි වැරැද්ද තේරුම් ගන්න බැරුව ගල් ගැහුනු වෙලාවක්
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    මම එලියට බැහැලා ඉන්න වෙලාවේ ට්‍රැෆික් එකේ තිබුනු බස් එකේ මිනිහෙක් එලියට ගත්තා... ඒ මිනිහට එලව එලව ගැහුවා යකෝ හෙල්මට් එකකින්...මම හිතන්නේ ඒ බයියෙක්...පන්න පන්න ගැහුවා. පව් කියලා හිතුනා බන්..මොනවා උනත් එහෙම දෙයක් කරපු එක වැරදියි..

    එදා දාවසෙම සිරස එකෙන් ලයිව් දුන්නා යකෝ...නිකන් හරියට උඹලත් වරෙන් ගේමට කියන්න වගේ..මීඩියා වලිනුත් උසි ගැන්නුවා...

    හරි වැරැද්ද තේරුම් ගන්න බැරුව ගල් ගැහුනු වෙලාවක්

    සිරසයි ගිණි තියන්නේ...මොනා වුනත් ජෙප්පොන්ටම හරියන නාලිකාව...😆

    On The Way Burn GIF by JON ROBERT HALL