කොටි ලපයාගේ සංඝ දඩයම ඇරඹෙයි..🔴🔴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,453
    15,423
    113
    Gampaha
    අපේ යතිවරයන් වහන්සේලා මෙහෙම අල්ලන්යන එක වැරදියි..රජ කාලේ ඉඳන් රට හදන්න උපදෙස් දුන්නේ මේ වගේ එඩිතර හාමුදුරුවරු.. මාලිමාවට හාමුදුරුවරු වහකදුරු වගේ...ස්වාමින්වහන්සේලාට අදහස් ප්‍රකාශ කරන්න මේ රටේ අයිතියක් නැද්ද ? This is a human rights violation... :angry: :angry: :angry:


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,599
    45,888
    113
    සුදා ඵක්ක හැප්පෙන්න අාවොත් ඕන කෙනෙක්ට වෙන්නේ ඕක තමයි..
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,626
    1,686
    113
    Galle
    I think this is better, I'm not a NPP follower but SL need this from a long time as I feel. If the ත්‍රයි නිකායික people not do anything for this at least government do something. යකෝ ගණගෙඩියෙක් වන උන පලියට ඌට හිතුන හිතුන එක කරන්න බෑනේ...යකෝ තව ටික කාලෙකින් ඕන හොරෙක් කුපාඩියෙක් කැරී පොන්නයෙක් සිවුර දාගනිවි පොලිසියෙන් බේරෙන්න... මන් කියන්නේ නීතිය හැමෝටම පොදු වෙන්න ඕන... හැබැයි මුස්ලිම් අඩු වයසෙන් බඳින ඒවත් අල්ලන්න ඕන...උනුත් ඉන්නේ මේ රටේ මේ නීතිය යටතේ... ෆාදර්ට උනත් පොඩි ඇයොන්ට ගල් කැපුවොත් පොලිසියෙන් ගල් කපන්න ඕනෑ...