🟥මීරිගම තියෙන මේ ගෙදර දවස් දෙකක් තනියම හිටියොත් රුපියල් ලක්ෂයක් දෙනවා.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,351
    3,019
    113


    ගාතන සිද්ධිය සැකෙවින්:
    2012 ජනවාරි මාසයේදී වෙවේල්දෙනිය, ඉහළ වත්ත ප්‍රදේශයේ නිවසක සිටි මව, දියණිය සහ කුඩා දරුවන් දෙදෙනෙකු පවුලේ පියා අතින් ගාතනයට ලක් විය. පසුව හෙළි වූයේ පවුලේ පියා විසින්ම මෙම ඝාතනය සිදු කර ඇති බවත්, ඒ සඳහා පවුල තුළ පියා සහ දුව අතර ඇති අනිසි සබඳතා සහ දේපළ ආරවුලක් හේතු වූ බවත්ය.
    අද වන විටත් ගෙදර ඇතුළේ දරුවන් හඬන හා අත්භූත සිදුවීම් සිදුවේ.
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    ආයුධයක් තියාගන්න පුළුවන්ද