ටෙස්ටොදතස්ටරන් වැඩි කර ගන්න

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,117
    2,487
    113
    Job එකෙන් අස් වෙන්න

    1778361632364.jpeg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,767
    14,974
    113
    ඇත්ත තමයි අස්වැසුම ගන්න උන් තමයි cariyo වගේ පැටව් ගහගෙන ගහගෙන යන්නේ 😄
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    මට්ටයාන් ට ස්ථිර රැකියාවක් නෑ, මෝලෙන් ඉන්නේ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,002
    10,206
    113
    🌎
    මේකේ විදිහට @AnuradhaRa ට තමයි වැඩියෙන්ම ටෙස්ට් තියෙන්න ඕනේ. අනුරාධරා
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    I think gym guys have les tes. I know this is contradictory. But i would like someone to prove me im wrong
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    අස්වැසුම ගත්තා කෑවා සුකුවා බුදිය ගත්තා

    මොකක්ද stress එක? 😄
    එහෙම මිනිස්සු ගැන නෙවෙයි, අපි වගේ unemployed මොනවහරි කරන්න දඟලන සෙට් එක තමයි වැඩියෙන් ඉන්නේ.
     
    • Sad
    Reactions: ozykolla