ස්වාමින්වහන්සේගෙන් අම්මට ලක්ෂයක් , දුවට දෙදාහක් .

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,521
    6,050
    113
    @Blair Solari , @tinto brass චෝදනාව එල්ල වෙන්න කලින් මේ ස්වාමින් වහන්සේ ගෙදරට වැඩියා නම් උබල දෙන්නා හතරගාතේ දාගෙන වදිනවා නේද ???
    ඇත්ත කියපන් ..

    ඊලග පාර එහෙම වදින්න කලින් කලිසම හොදට උස්සගනින් ෂර්ට් එකට වැහෙන්න . නැත්නම් නැවෙද්දී පුපේ දාරේ ටිකක් පෙනුනත් ඇති ඉතින් උබට වැඩියෙන් ඔලුව අත ගාල ආශීර්වාද කරන්න .. :lol:
    මම බෞද්දයෙක්. මම විස්වාස කරන්නේ බුදු හාබුරුවෝ දේශනා කරල තියෙන දේවල්. ත්‍රීපිරකයේ තියෙන දේවල්. එක සූත්‍රයක තියෙනවා කාලයත් එක්ක සාසනය අතුරුදන් වෙලා යනවා කියල.. හැබැයි අන්තිම කාලේදී ඉතිරි වෙනවා කියනවා සංඝයා වහන්සේලා වෙනුවට අතේ කහ නූලක් විතරක් බඳින දරුවෝ හදාගෙන කසාද බැඳගෙන ඉන්න පිරිසක්.. කෞරු හරි කෙනෙක් මම මේ වඳින්නේ බුද්ද සාසන්යේ ආර්ය සංගරත්නයට කියල හිතේ තියාගෙන වැන්දොත් ඒකෙනුත් පිනක් සිද්ද වෙනවා කියනවා.. හැබැයි ඒ වඳින්නේ පුද්ගලයෙක්ට නෙමේ.. තමන්ගේ චේතනාව තමයි වැදගත්..

    තව දෙයක් නියත මිත්යාදුශ්ටිය කියල දෙයකුත් තියෙනවා .. - මේක දැම්මේ උබට @dilann

    නියත මිත්‍යා දෘෂ්ටිය යනු දස අකුසල් අතර ඇති "මිච්ඡා දිට්ඨි" (වැරදි දැකීම) යන්නෙහි අන්තගාමී සහ දරුණුතම අවස්ථාවයි. මෙය සාමාන්‍ය වැරදි වැටහීමකට වඩා එහා ගිය, "කර්මය හා කර්ම පල" සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් දැඩිව ගෙන සිටින මතයකි.

    මෙහි "නියත" යන්නෙන් අදහස් වන්නේ මෙම දෘෂ්ටියෙහි එල්බ සිටින තැනැත්තාට මරණින් මතු ඒකාන්තයෙන්ම (නියත වශයෙන්ම) අපාගත වීමට සිදුවන බවයි.

    ප්‍රධාන වශයෙන් නියත මිත්‍යා දෘෂ්ටි තුනක් බුදුදහමේ ඉගැන්වේ:

    1. නත්ථික දිට්ඨිය (Natthika Ditthi)​

    මෙය "කිසිවක් නැත" යනුවෙන් පවසන භෞතිකවාදී මතයයි.

    • පින් පව් කියා දෙයක් නැත.
    • පරලොවක් හෝ නැවත ඉපදීමක් නැත.
    • මවට පියාට සැලකීමෙන් පලක් නැත.
    • මේ ලෝකය මැරෙන විට අවසන් වේ.

    2. අකිරිය දිට්ඨිය (Akiriya Ditthi)​

    ක්‍රියාවේ විපාකයක් නැතැයි යන මතයයි.

    • සතෙකු මැරුවත්, සොරකම් කළත් එයින් පවක් සිදු නොවේ.
    • දන් දුන්නත්, සිල් රැක්කත් එයින් පිනක් හෝ යහපතක් සිදු නොවේ.
    • හොඳ හෝ නරක ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් (විපාකයක්) ලැබෙන්නේ නැත.

    3. අහේතුක දිට්ඨිය (Ahetuka Ditthi)​

    සත්වයාගේ පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම (සංසාර ගමන) සඳහා හේතුවක් නැතැයි යන මතයයි.

    • සත්වයින් දුකට පත්වන්නේ හෝ සැප ලබන්නේ අහම්බෙනි.
    • කුසල් අකුසල් වැනි කිසිදු හේතුවක් ඒ පිටුපස නැත.
    • සෑම දෙයක්ම නියමිත පරිදි ඉබේම සිදුවේ.

    මෙහි ඇති බරපතලකම:​

    • ආනන්තරිය පාපකර්ම හා සමානයි: නියත මිත්‍යා දෘෂ්ටිය ආනන්තරිය පාපකර්ම මෙන්ම බරපතල අකුසලයකි. එම මතය අත්නොහැර මියගියහොත් නිරයගාමී වීම වැළැක්විය නොහැක.
    • නිවන් මග අවහිර වීම: සම්මා දිට්ඨිය (නිවැරදි දැකීම) නොමැති නිසා මෙම මතය දරන පුද්ගලයාට කිසිසේත් නිවන් මගට යොමු විය නොහැක.
    • පව් කිරීමට බියක් නැති වීම: කර්ම පල විශ්වාස නොකරන නිසා මෙවැනි අය ඕනෑම දරුණු අපරාධයක් කිරීමට පෙළඹිය හැකිය.
    ------ Post added on May 10, 2026 at 12:21 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,592
    164,968
    113
    එකමත් එක රටක

    Oya agam gata walata ahuwenne uabala wage Moda dial.. yko loke oya uba vishwasa katana agama vishwasa nokrana okkoma minissu oya kiyana drushtiye ne yko inne.. uabala withrai marila Hoda thnkta yanne.. 🤌

    Muslim un kiyanneth okamai
    Katholik un kiyanneth okamai

    Oya okkoma agam pisso hithn inne unge agama vishwasa katana unta vithrai marunama hariyanne kiyla 😆
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,050
    113
    Oya agam gata walata ahuwenne uabala wage Moda dial.. yko loke oya uba vishwasa katana agama vishwasa nokrana okkoma minissu oya kiyana drushtiye ne yko inne.. uabala withrai marila Hoda thnkta yanne..

    Muslim un kiyanneth okamai
    Katholik un kiyanneth okamai

    Oya okkoma agam pisso hithn inne unge agama vishwasa katana unta vithrai marunama hariyanne kiyla 😆
    අන්න එතන තමයි බුද්ද දර්ශනය අනිත් ආගම් වලින් වෙනස් වෙන තැන.. කැමති නම් ඒ පාරේ ගිහින් තම්න්ටම අවබෝද කරගන්න තියෙන්නේ මේ කියන දේවල් ඇත්තද බොරුද කියල.. අනිත් ආගම් වගේ දෙවියෝ බේරගන්න එන් නෑ..
     
    • Haha
    Reactions: dilann

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,509
    113
    Miami
    මම බෞද්දයෙක්. මම විස්වාස කරන්නේ බුදු හාබුරුවෝ දේශනා කරල තියෙන දේවල්. ත්‍රීපිරකයේ තියෙන දේවල්. එක සූත්‍රයක තියෙනවා කාලයත් එක්ක සාසනය අතුරුදන් වෙලා යනවා කියල.. හැබැයි අන්තිම කාලේදී ඉතිරි වෙනවා කියනවා සංඝයා වහන්සේලා වෙනුවට අතේ කහ නූලක් විතරක් බඳින දරුවෝ හදාගෙන කසාද බැඳගෙන ඉන්න පිරිසක්.. කෞරු හරි කෙනෙක් මම මේ වඳින්නේ බුද්ද සාසන්යේ ආර්ය සංගරත්නයට කියල හිතේ තියාගෙන වැන්දොත් ඒකෙනුත් පිනක් සිද්ද වෙනවා කියනවා.. හැබැයි ඒ වඳින්නේ පුද්ගලයෙක්ට නෙමේ.. තමන්ගේ චේතනාව තමයි වැදගත්..
    මාත් උපතින් බෞද්ධයෙක් තමයි. හැබැයි ඔය කතා නම් සංඝලා හදාගත්ත බයිලා බං. පොලිටික්ක්කෝ අපිට චන්දෙ දීපල්ලා මෙලොවදීම සැප ලැබෙනවා කියල කියනව වගේම තම ඕක. අපිට කන්න බොන්න දීපල්ලා සැප දීපල්ලා නැත්නම් ලබන ආත්මෙ තොපි අපායේ කියලනෙ කියන්නෙ. අපේ වචනෙ චැලෙන්ජ් කරන්න එපා අපි කියන එකට විරුද්ධ වෙන්න එපා නැත්නම් තොපි අපායේ. අපිට සැප දීපල්ලා පරලොව සුගතියෙ යනවා.

    ඔය මුළු සිස්ටම් එකම හතාගෙන තියෙන්නෙ එයාලා සමාජේ අනික් අයට වඩා ඉහලින් ඉඳගෙන වැජඹෙන්න.

    ඇත්තටම බුදුන් වදාල ධර්මය කොච්චර වෙනස් කරල තියෙනවද කවුද දන්නේ කටින් කට ආපු කාලේ? මේ කෑල්ල නම් ගොයියෝ අපිට පාඩුයි, ඕක මෙහෙම වෙනස් කරමු කියල අලුත් කෑලි දාන්න ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,592
    164,968
    113
    එකමත් එක රටක
    අන්න එතන තමයි බුද්ද දර්ශනය අනිත් ආගම් වලින් වෙනස් වෙන තැන.. කැමති නම් ඒ පාරේ ගිහින් තම්න්ටම අවබෝද කරගන්න තියෙන්නේ මේ කියන දේවල් ඇත්තද බොරුද කියල.. අනිත් ආගම් වගේ දෙවියෝ බේරගන්න එන් නෑ..
    Yako..awilla balanna kiwwath nathth thmange agamen thiyana dewal vishwasa nokrana un mithya drushtikyo kiyanne kochchra anthgami wenna onda??? Unta marunama kelawenawa kyanna kochchra anthgami wenna onda???

    Okma thamai yako Muslim un kiyanne
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,050
    113
    මාත් උපතින් බෞද්ධයෙක් තමයි. හැබැයි ඔය කතා නම් සංඝලා හදාගත්ත බයිලා බං. පොලිටික්ක්කෝ අපිට චන්දෙ දීපල්ලා මෙලොවදීම සැප ලැබෙනවා කියල කියනව වගේම තම ඕක. අපිට කන්න බොන්න දීපල්ලා සැප දීපල්ලා නැත්නම් ලබන ආත්මෙ තොපි අපායේ කියලනෙ කියන්නෙ. අපේ වචනෙ චැලෙන්ජ් කරන්න එපා අපි කියන එකට විරුද්ධ වෙන්න එපා නැත්නම් තොපි අපායේ. අපිට සැප දීපල්ලා පරලොව සුගතියෙ යනවා.

    ඔය මුළු සිස්ටම් එකම හතාගෙන තියෙන්නෙ එයාලා සමාජේ අනික් අයට වඩා ඉහලින් ඉඳගෙන වැජඹෙන්න.

    ඇත්තටම බුදුන් වදාල ධර්මය කොච්චර වෙනස් කරල තියෙනවද කවුද දන්නේ කටින් කට ආපු කාලේ? මේ කෑල්ල නම් ගොයියෝ අපිට පාඩුයි, ඕක මෙහෙම වෙනස් කරමු කියල අලුත් කෑලි දාන්න ඇති.
    ඇත්තටම බුදුන් වදාල ධර්මය කොච්චර වෙනස් කරල තියෙනවද කවුද දන්නේ කටින් කට ආපු කාලේ? මේ කෑල්ල නම් ගොයියෝ අපිට පාඩුයි, ඕක මෙහෙම වෙනස් කරමු කියල අලුත් කෑලි දාන්න ඇති. - වෙන්න පුලුවන්, ඒකට තමයි ඉතින් භාවනා එහෙම කරල සමඨ විදර්ගනා වඩලා මේක ඇත්තක්ද කියල තමාටම බලාගන්න කියල බුදුහාමුදුරුවෝම කියල තියෙන්නේ.. ඒවා මොකුත් නොකර මේ හැමදේම වැරදියි කියල හිතන එක මෝඩකම. අනික හිච්චි මොල තියාගේන මේවගේ ගැබුරු දර්මයක් ගැන ප්‍රශ්න කරන එකම තේරුමක් නෑ.. මොකද නෑ කියන එකා කොච්චර ඇත්තක් උනත් ඒක ඌට පේන්නේ නැත්තම් පිලිගන් නෑ.. දැන් ඖරුදු 500කට විතර කලින් අද ලෝකේ තියෙන තාක්ශනික දේවල් ගැන කෞරු හරි කිඋවනම් හිතනව මූට පිස්සු කියල.. තමන්ට තේරෙන් නෑ කියන්නේ එහෙම දෙයක් මේ ලෝකේ නෑ කියන එක නෙමේ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,050
    113
    Yako..awilla balanna kiwwath nathth thmange agamen thiyana dewal vishwasa nokrana un mithya drushtikyo kiyanne kochchra anthgami wenna onda??? Unta marunama kelawenawa kyanna kochchra anthgami wenna onda???

    Okma thamai yako Muslim un kiyanne
    වෙන කිසිම ආහමක් බුද්ද දර්ශනයත් එක්ක සමාන නැත.. ඒවා ආගම්, අදහන්න තිය්න්නේ.. බුද්ද දර්ශනය කියන්නේ උබලා ඔය පිටින් දකින වැදීම් බෝදිපූජා පන්සල් යෑම් හාමුදුරු වරු පන්සල් , දැන්සැල් , වලින් එහා ගිය ගැබුරු දර්මයක්.
     
    • Haha
    Reactions: dilann

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    ටෙම් කැරි පකයා හුකද්දි කී දෙනක් මුට ගන ගහලා වැන්නද? ඒකනේ මම බුද්ධාගමේ වැන්දීම ප්‍රතික්ෂේප කරන්නේ..වන්දිනම ඕනද ඕක ඉගෙන ගන්න...බුදුහාමුදුරැවො එහෙම කියල නැතුව ඇති. ඕන නම් කරපන් නැත්තම් නිකන් හිටපන් කියලනේ ත.ියෙන්නේ...