Drishyam 3 - Official Trailer | Mohanlal | Jeethu Joseph | Meena | May 21 Worldwide Release
මේක තමා ඔරිජිනල් එක. මේක කොපි කලාම තමා ධර්මයුද්ධය 3 එන්නෙ.තවත් කොපියක්ද දන්නෑ.
View attachment 265657
මම හිතුවෙ සිංහල එකේ 3 ඇවිත් කියලා. ටයිටල් එක විතරයි බැලුවෙ. සිංහල එකේ ඩබින් එහෙම හෙන චොරනෙ. ජැක්සන් හිටපු එක විතරයි මම බැලුවෙ.මේක තමා ඔරිජිනල් එක. මේක කොපි කලාම තමා ධර්මයුද්ධය 3 එන්නෙ.
ඩොක්ට බලන්න හොද ෆිල්ම් ටිකක් ටිවි සීරිස් ටිකක් කියන්නකෝ ක්‍රයිම් තිලර් හින්දිසුපිරි ප්ලොට් එකක්, පෙරේත කමට අන්තිම කිරි බින්දුව දක්වා දොවාගන්න හදලා විනාස කරනවා.
පොලිසියේ මිනිය වැලලුවා, කතාව වැහුවා. කොච්චර ලස්සනද? දැන් කනවා මුං තියගෙන
ද්‍රෂම් 10 වෙනි එකෙදි වගේ මරපු එකා ආයි එයිද මන්දා.
![]()
Mirzapur,farzi,sacred games, criminal justice සිරිස් එකම, rudra, fame game, asur, delhi crimes, scam (හර්ෂ් මෙහෙතා එකයි තෙල්ගි එකයි) jl50, breath (පලවෙනි එක පමණක්)ඩොක්ට බලන්න හොද ෆිල්ම් ටිකක් ටිවි සීරිස් ටිකක් කියන්නකෝ ක්‍රයිම් තිලර් හින්දි
trailer ake hatiyata man dunna gema gana film aka karala thiyenne,සුපිරි ප්ලොට් එකක්, පෙරේත කමට අන්තිම කිරි බින්දුව දක්වා දොවාගන්න හදලා විනාස කරනවා.
පොලිසියේ මිනිය වැලලුවා, කතාව වැහුවා. කොච්චර ලස්සනද? දැන් කනවා මුං තියගෙන
ද්‍රෂම් 10 වෙනි එකෙදි වගේ මරපු එකා ආයි එයිද මන්දා.
![]()