වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්‍රමානයක් උඹලා හදාගෙන තිබුනද?

Guliya1

Active member
  • Mar 1, 2026
    63
    188
    33
    තාත්තගෙ වත්කම් නැතුව මගෙ විතරක් මෙ වෙනකොට 13000000 වගේ. FD නැතුව.
     
    • Love
    Reactions: max_pain

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,074
    1,517
    113
    35 වෙලා නෑ තාම. එතකන් ප්ලෑන තියෙන්නෙ මෙච්චරයි

    කෑල්ලයි මායි හොරාට බැදලා රට යනවා

    ගිහින් දෙන්නත් එක්ක පොඩි වාහනයක්/ පොඩි අපාර්ට්මන්ට් එකක් ගන්නව

    ලන්කවෙ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නව.

    සල්ලි එන හැටියට ඉතුරු කරනවා

    35-36 න් ආර්තිකේ හොදයු නම් ලමයෙක් හදනවා.
    දැන් වයස කීයද උඹට?
     
    • Love
    Reactions: Nidarshana_k

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    35 වෙලා නෑ තාම. එතකන් ප්ලෑන තියෙන්නෙ මෙච්චරයි

    කෑල්ලයි මායි හොරාට බැදලා රට යනවා

    ගිහින් දෙන්නත් එක්ක පොඩි වාහනයක්/ පොඩි අපාර්ට්මන්ට් එකක් ගන්නව

    ලන්කවෙ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නව.

    සල්ලි එන හැටියට ඉතුරු කරනවා

    35-36 න් ආර්තිකේ හොදයු නම් ලමයෙක් හදනවා.
    කෙල්ලෙක් සෙට් උනාද බොසා 😍
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    ou :rolleyes: dn tika kalayak


    31 i bn
    ------ Post added on May 10, 2026 at 9:36 PM
    අර එකපාරක් මේකෙ විස්තර කිව්වෙ ඒ කෙල්ලද? Congratulations බොසා දැන් වයස හරි බැදපන් ❤️
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,416
    2,192
    113
    1778461415253.png