දැන් වයස කීයද උඹට?35 වෙලා නෑ තාම. එතකන් ප්ලෑන තියෙන්නෙ මෙච්චරයි
කෑල්ලයි මායි හොරාට බැදලා රට යනවා
ගිහින් දෙන්නත් එක්ක පොඩි වාහනයක්/ පොඩි අපාර්ට්මන්ට් එකක් ගන්නව
ලන්කවෙ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නව.
සල්ලි එන හැටියට ඉතුරු කරනවා
35-36 න් ආර්තිකේ හොදයු නම් ලමයෙක් හදනවා.
කෙල්ලෙක් සෙට් උනාද බොසා35 වෙලා නෑ තාම. එතකන් ප්ලෑන තියෙන්නෙ මෙච්චරයි
කෑල්ලයි මායි හොරාට බැදලා රට යනවා
ගිහින් දෙන්නත් එක්ක පොඩි වාහනයක්/ පොඩි අපාර්ට්මන්ට් එකක් ගන්නව
ලන්කවෙ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නව.
සල්ලි එන හැටියට ඉතුරු කරනවා
35-36 න් ආර්තිකේ හොදයු නම් ලමයෙක් හදනවා.
ouකෙල්ලෙක් සෙට් උනාද බොසා![]()
dn tika kalayak31 i bnදැන් වයස කීයද උඹට?
අර එකපාරක් මේකෙ විස්තර කිව්වෙ ඒ කෙල්ලද? Congratulations බොසා දැන් වයස හරි බැදපන්oudn tika kalayak
31 i bn
------ Post added on May 10, 2026 at 9:36 PM
Ado me cotipatiyo dana kaments da mehDepression hadena threads... subbing for inspirations...
wala kathawak tibba me title eka tiyenaජිවිතේ කියන්නේ සල්ලිම නෙමේ...