බයික්කේ හෙල්මට් නැතුව, ලයිසන් නැතුව ටික් ටොක් කරන්න ගිය සුදු අම්මිලා තුන්දෙනාට හෙට උසාවි එන්නැයි නියෝග..

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,682
    4,060
    113
    හෙල්මට් තිබ්බත් තුන් දෙනෙකුට බයික් එකේ යන්න බෑනෙ. දෙන්නෙකුට විතරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,965
    49,281
    113
    සේදවත්ත
    අපේ ස්ටන්ට් කරන සෙට් එක දැන් විඩියෝ බුකියේ දාන් නෑ උන් පොන් එකෙන් අරන් තියාගන්නවා. පොඩ්ඩක් අවුල් හැමොටම හැකියාව පෙන්නන්න බැරි එක ගැන
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,320
    7,588
    113
    Kotahena
    අපේ ස්ටන්ට් කරන සෙට් එක දැන් විඩියෝ බුකියේ දාන් නෑ උන් පොන් එකෙන් අරන් තියාගන්නවා. පොඩ්ඩක් අවුල් හැමොටම හැකියාව පෙන්නන්න බැරි එක ගැන
    උබේ අම්මා නං හැමදාම හැකියාව පෙන්න පේන්න ඉන්න එක කරන්නේ ponnayo
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    අපේ ස්ටන්ට් කරන සෙට් එක දැන් විඩියෝ බුකියේ දාන් නෑ උන් පොන් එකෙන් අරන් තියාගන්නවා. පොඩ්ඩක් අවුල් හැමොටම හැකියාව පෙන්නන්න බැරි එක ගැන
    Un baya nadda owa karanna.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,270
    24,689
    113
    කෙල්ලෙක් ගියොත් තමා අල්ලන්නෙ, අර තම්බි යනවා උන්ට කිසි කේස් එකක් නෑ

    PS:
    @Al Baik pm කරලා කිව්වා තම්බින්ට මොළේ නැති නිසා හෙල්මට් දාලා පරෙස්සම් දෙයක් නැල්ලු, ඒ නිසා උසාවි දැම්මත් නඩුව එලියට විසි වෙනවළු "චෝදනාවක් පවත්වාගෙන යාමට කිසිදු නෛතික පදනමක් හෝ ගොඩනැගීමට නඩුවක් ඉතිරි වෙන්නෙ නෑ" කියන හේතුව උඩ.

    Thanks @Al Baik