යුරෝ මිලියන 1.5 දීලා රජය ගෙනාපු train simulator එක.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,676
    10,639
    113
    35
    Spain
    නෑ ඒ වගේ නෙවෙයි. බංකොළොත් පොන්ස්ලට පුලුවන් රට බංකොළොත් කරලා ලොරි ටෝක් දෙන්න විතරයි. සලුෆියුරික් අම්ලෙ හදනව වගේ ලොකු වැඩ කරන්න බෑ. 🤌🏼😂

    Btw, කවුද මූදු වතුරෙන් සල්ෆියුරික් හදනවා කිව්වෙ? මහාචාර්ය ගෝමික නං ඒක එහෙම පුලුවන් ඇති. මට දැන් ඔය සයන්ස් දේවල් මතකත් නෑ.
    කොටා තමයි කියුවේ, ඌ සයන්ස් ඩිග්රි එකක් තියෙන කෙනෙක්. වටේ පිටේ හිටි උනුත් අත්පොඩි තැලුවා ඒ කියමන් වලට. ඉතින් පුළුවන් ඇති නෙහ් ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,664
    4,900
    113
    හොරා කන එක කන්න ඕනා පිලිවෙලකට හ්ම්...🤌 train simulater game එහෙකින් ඔය ටික කරන්න පුලුවන්😂 ඕක ගේන්න කලින් විට කකා එලවන උන් කොහොමද පුරුදු වෙලා තියෙන්නේ:ROFLMAO: තව එකෙක් උගේ බත් පාර්සලේ ගේනකම් ට්‍රෙන් එක මග නවත්තන් හිටියලු පැය බාගයක් විතර:ROFLMAO:
    ටිපිකල් බයියො හිතන විදිහ 😂😂 .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,639
    113
    35
    Spain
    ටිපිකල් බයියො හිතන විදිහ 😂😂 .
    ඌ කියූ එක ඇත්ත. හොඳටම බීලා මගීන් අතරමං කරලා කෝච්චියෙන් පැනල ගිය ඩ්‍රයිවර් කෙනෙක් ගැනත් තිබුන නිවුස්. ඒ කාලේ ඕව හදන්න ගියාම ජෙප්පන්ගේ වෘත්තීය සමිති වලින් උසි ගන්වල මහා ස්ට්‍රයික් කළා. උඹලගේ ආණ්ඩුවක් නේ දැන් තියෙන්නේ. ඉතින් හදපල්ලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    කොටා තමයි කියුවේ, ඌ සයන්ස් ඩිග්රි එකක් තියෙන කෙනෙක්. වටේ පිටේ හිටි උනුත් අත්පොඩි තැලුවා ඒ කියමන් වලට. ඉතින් පුළුවන් ඇති නෙහ් ?

    ඔව් පුලුවන් ඇති
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොරා කන එක කන්න ඕනා පිලිවෙලකට හ්ම්...🤌 train simulater game එහෙකින් ඔය ටික කරන්න පුලුවන්😂 ඕක ගේන්න කලින් විට කකා එලවන උන් කොහොමද පුරුදු වෙලා තියෙන්නේ:ROFLMAO: තව එකෙක් උගේ බත් පාර්සලේ ගේනකම් ට්‍රෙන් එක මග නවත්තන් හිටියලු පැය බාගයක් විතර:ROFLMAO:
    On the 20th of October 2022, LANDER had the honor to sign the contract for the supply of a new simulation system with the Honorable R.W.R. Premasiri, Secretary of the Ministry of Transport and Highways of Sri Lanka. This will be the first railway driving simulator in Sri Lanka and it is a fundamental milestone in the development of a training system of first order.

    https://www.landersimulation.com/en/news/new-simulator-sri-lanka-railways

    Temptation Island Jump GIF by RTL

    ------ Post added on May 11, 2026 at 9:11 AM
     
    • Like
    Reactions: SK29

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    ඕකත් 2015-2019 රනිල්ගේ කාලේ පටන් ගත්ත Railway Efficiency Improvement Project එකෙන් ගෙනාපු එකක්නේ. තාම ජෙප්පෝ අලුතෙන් කරපු කිසිම වැඩක් නැහැ :lol:

    https://www.adb.org/projects/49111-005/main

    z41rUOi.png

    The Department of Railways has commenced simulator-based training for newly appointed train drivers, using a new facility established at the German Technical Training Institute in Ratmalana.
    The training programme, which began today (Jan. 26), follows a €1.1 million investment and includes a Simulator Cabin, eight Training Desks, and six Observation Desks.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,239
    4,603
    113
    Good thing . oke tiyana ekadikare kadennama oni. simulators are expensive. umbala crack karapu game download karala elawala pennapan ko ochara waddo nam gihin
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,693
    8,113
    113
    oken danata lankawe tyena paranama train wala engine unath simulate karanna puluwanda? powerset vitharaida puluwan?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,664
    4,900
    113
    ඌ කියූ එක ඇත්ත. හොඳටම බීලා මගීන් අතරමං කරලා කෝච්චියෙන් පැනල ගිය ඩ්‍රයිවර් කෙනෙක් ගැනත් තිබුන නිවුස්. ඒ කාලේ ඕව හදන්න ගියාම ජෙප්පන්ගේ වෘත්තීය සමිති වලින් උසි ගන්වල මහා ස්ට්‍රයික් කළා. උඹලගේ ආණ්ඩුවක් නේ දැන් තියෙන්නේ. ඉතින් හදපල්ලා.
    train simulation game එකකින් කරන්න පුළුවන් ගොං කතා කියවලා දැන් නිකං වැල් බයිල කියවන්න එපා බොල 😂😂😂
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,639
    113
    35
    Spain
    train simulation game එකකින් කරන්න පුළුවන් ගොං කතා කියවලා දැන් නිකං වැල් බයිල කියවන්න එපා බොල 😂😂😂
    උඹට උත්තරයක් ලිව්වා. එත් උවමනා නැහැ කියල ඩිලීට් කරා. මොකද මන් නොදන්නා කොම්ප්ලිකෙටඩ් යූස් කේස් මේකේ තියෙන්න පුළුවන් නිසා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,664
    4,900
    113
    උඹට උත්තරයක් ලිව්වා. එත් උවමනා නැහැ කියල ඩිලීට් කරා. මොකද මන් නොදන්නා කොම්ප්ලිකෙටඩ් යූස් කේස් මේකේ තියෙන්න පුළුවන් නිසා.
    හුම්.....
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,866
    23,697
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පරන කෝච්චි ඩෑශ්බෝඩ් එකක් දාල.train simulator ගේම් එකක් අරන්.ජෝයි ස්ටික් එකක් දාල දුන්නනම් මේ ගේම ගහන්න බැරිද ගුපියනේ ?? :confused:
    පුලුවන් ඒත් මිලියන 1.5 ක් පිච්චෙන්නෙ නෑනෙ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    ඌ කියූ එක ඇත්ත. හොඳටම බීලා මගීන් අතරමං කරලා කෝච්චියෙන් පැනල ගිය ඩ්‍රයිවර් කෙනෙක් ගැනත් තිබුන නිවුස්. ඒ කාලේ ඕව හදන්න ගියාම ජෙප්පන්ගේ වෘත්තීය සමිති වලින් උසි ගන්වල මහා ස්ට්‍රයික් කළා. උඹලගේ ආණ්ඩුවක් නේ දැන් තියෙන්නේ. ඉතින් හදපල්ලා.

    ආ මේකත් මේ රනිල් සර් කරන්න හිටපු එකක් ජෙප්පො නිසා බැරි වෙලා තියෙන්නෙ. 🤌🏼😂

    ඉතින් පොන්නයෝ පොනිල නිසා මේ ආණ්ඩුවට ඕව කරන්න බැරි නෑනෙ. උන් බලුකෙඳිරි ගෑවට රට වෙනුවෙන් කරන්න ඕන ඒව කරනවා උබලව සතපහකට ගනන් ගන්නෙ නෑ. 😂

    මේ ආණ්ඩුවට එදා පාර්ලිමේන්තුවෙ හිටියෙත් තුන්දෙනයි. උබලගෙ බංකොළොත් වැඩබැරි පොන්නප්පුට දැන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙත් තුන්දෙනයි. ඒත් අරුන් කරපු දේවල් වලින් දහයෙන් එකක් බෑ. 🙈