කොටා තමයි කියුවේ, ඌ සයන්ස් ඩිග්රි එකක් තියෙන කෙනෙක්. වටේ පිටේ හිටි උනුත් අත්පොඩි තැලුවා ඒ කියමන් වලට. ඉතින් පුළුවන් ඇති නෙහ් ?නෑ ඒ වගේ නෙවෙයි. බංකොළොත් පොන්ස්ලට පුලුවන් රට බංකොළොත් කරලා ලොරි ටෝක් දෙන්න විතරයි. සලුෆියුරික් අම්ලෙ හදනව වගේ ලොකු වැඩ කරන්න බෑ.
Btw, කවුද මූදු වතුරෙන් සල්ෆියුරික් හදනවා කිව්වෙ? මහාචාර්ය ගෝමික නං ඒක එහෙම පුලුවන් ඇති. මට දැන් ඔය සයන්ස් දේවල් මතකත් නෑ.
