stratergy කියලා එකක්නම් නෑ, ඒත් මම හිතන්නෙ sensible දේ තමා down වෙච්ච වෙලාවේ සල්ලි දාන එක, එතකොට up වෙනකොට කොහොමත් ලාබයක් එනවානෙ.
උඹට කැමති වෙලාවක සල්ලි ගන්න පුලුවන්.
Time in the market is more effective than timing the market.
Up down ගැන හොයලා හොඳ investing strategy එහෙකට ගිහිං optimal gain එකක් අරං දෙන එක නේද fund එකේ purpose එක. ඒගොල්ලො ඒටික බලාගන්නවා නේ? අපි ඒවා හොයලා කරනවනං අපිට ඔය investments කරගන්න පුලුවන් නේ?
Invest karaddi ඔයා ට තීරණය කරන්න පුළුවන් මොන fund එකේ ද සල්ලි දාන්න ඕනේ කියලා.
මම CAL එකෙන්දාන්නේ Income Fund එක ට. ඒ fund එක invest කරලා thiyenne bonds and bills වල. ඒ fund එකේ returns අඩුයි නමුත් rata default උනේ නැත්තම් හරි hair cut naththam හරි කවදාවත් negative යන්නේ නෑ.
අදටත් ඒ fund එකේ 9% wage return එකක් තියෙනව.
Equity funds වල මම දාන්නේ නැහැ. මොකද මට පුළුවන් actively CSE එකේ invest කරන්න. ඒ fund එකේ return එක 40% වගේ ආවා 2023-4 වගේ. හැබැයි මම CSE එකෙන් 100%-200% returns අරගත්තා ඒ කාලේ තිබුණ abnormal bull run එකත් එක්ක.
Equity funds වල returns තීරණය වෙන්නේ ASPI trend එකත් එක්ක. Individual stocks වල movement එක එච්චරම බල පාන්නේ නැහැ, especially beta values අඩු ඒව ගේ.
------
Post added on May 11, 2026 at 4:00 PM