Oka kara gahanawa rata giyapu hari rata inna hari ekek..keli tikak elluwanamචීස් කැලී කියලා හදලා විකුණයි දැන් ඕක, දන්නේ නැති එකෙකුත් අහු වෙයි
polisiyaka backyard eke wage car eka thiyenne neh ?නඩු දාන්න පුලුවන්, පොලීසිය්ට ඊට වඩා වැඩ තියෙනවා කරන්න
moo ara kurunegala challengers eke pora da?
chassis kadila neda. condemned vehicle ekakne dan
Naduwak danawa putha 3 rd party wala gewanna kalinHammatasiri kanuwath kadila nehEkata nam 3rd party insurance ekak thibbath gewanawa ne.
Naduwak danawa putha 3 rd party wala gewanna kalin
වාහනේ වීඩියෝ එක තියෙන්නෙත් පොලිසියෙ වගේගොඩ දාන්ඩනම් පුලුවන්නෙ. නඩුවක් වගේ නේද?![]()
godak un ohoma thamai uda dagena hitiyata. welawa awama okkoma kanapita gahanawa kiyala danagena inna onimeke mama dakka yaluwa drive karala tiyenne, uth passe awith ne kiyala support ekakwath denna![]()
මන් බය වුනා. මූ කාර් එක ලොන්ත මොඩිෆයි ටිකක් කරලා කාල දාල කියල. මූ අවුලක් නැහැ. හොඳ ටේස්ට් එකක් තියෙන කොල්ලෙක්. ඕක හදාගන්න පුළුවන්.

The outcome can be predicted prematurely by the chinese crappy subwoofer in the trunk
.අඩු කුලේ ලාන්සර් කට්ටක්.
රිදෙයි™