Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

Ashan 1995

Active member
  • Feb 16, 2026
    275
    111
    43
    Logo eka embossed karala thiyenne yakadeta..
    Eeta amatharawa litro logo eka print karala thiyenne..
    Hena rush ekaka polime gihin dunnoth ara ahu wenawa..
    Katha karala wede karanna berida ban.. kade ekata 1000k wath deela, utath denna puluwan neda serama load karana gaman.........
     
    • Like
    Reactions: scorpion MW

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,789
    1,474
    113
    මම 1311 න් අලුත් ගෑස් සිලින්ඩරයක් order කළා ..... මට order No එකේ SMS එක ආවා .... එත් ගෑස් සිලින්ඩරයක් ලැබුනේ නෑ ....

    APP එකෙන් order කරපු අතුරුගිරියේ අයට ලැබිලා ....දාසයදාස් ගානක් කිව්වා සති දෙකකට කලින් ...

    1311 න් order කරපු අයට නෑ .... ඇහුවම කියනවා එයාල call කරනකන් ඉන්නලු

    (Blackmarket - පිටකොටුවේ තියනවලු 21000.00 ලු)
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    මම 1311 න් අලුත් ගෑස් සිලින්ඩරයක් order කළා ..... මට order No එකේ SMS එක ආවා .... එත් ගෑස් සිලින්ඩරයක් ලැබුනේ නෑ ....

    APP එකෙන් order කරපු අතුරුගිරියේ අයට ලැබිලා ....දාසයදාස් ගානක් කිව්වා සති දෙකකට කලින් ...

    1311 න් order කරපු අයට නෑ .... ඇහුවම කියනවා එයාල call කරනකන් ඉන්නලු

    (Blackmarket - පිටකොටුවේ තියනවලු 21000.00 ලු)
    app eken hama tissema try karanna hitapu gaman set wenawa.
    blackmarket eke 21k tiyennet empty eva, mlitro official gas ekkama 16,665 12.5kg eka
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,879
    113
    ප*යාගල
    sorry.com
    මම 1311 න් අලුත් ගෑස් සිලින්ඩරයක් order කළා ..... මට order No එකේ SMS එක ආවා .... එත් ගෑස් සිලින්ඩරයක් ලැබුනේ නෑ ....

    APP එකෙන් order කරපු අතුරුගිරියේ අයට ලැබිලා ....දාසයදාස් ගානක් කිව්වා සති දෙකකට කලින් ...

    1311 න් order කරපු අයට නෑ .... ඇහුවම කියනවා එයාල call කරනකන් ඉන්නලු

    (Blackmarket - පිටකොටුවේ තියනවලු 21000.00 ලු)
    App eke no product available ne bn.
     
    • Like
    Reactions: scorpion MW

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,789
    1,474
    113
    App eke no product available ne bn.
    Yes ...

    But my friends who live in athurugiriya, received .... They have applied it in third week of April and received within two -three days..

    I applied via 1311 (on 19th April) and received only an SMS containing order No ... Not the cylinder
     
    • Like
    Reactions: scorpion MW

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    මම නම් app එකෙන් දැම්මා shop එකට ගිහින් ගත්තා 16725,
    මුන් ප්‍රසිද්ද කලේ නෑ සිද්දිය
    shop එකේ උන් ගේමක් ගහලා වගේ දැන් 20,000 සිලින්ඩර් හැම තැනම
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    App eke no product available ne bn.
    ඔව් බං
    මම නම් app එකෙන් දැම්මා shop එකට ගිහින් ගත්තා 16725,
    මුන් ප්‍රසිද්ද කලේ නෑ සිද්දිය
    shop එකේ උන් ගේමක් ගහලා වගේ දැන් 20,000 සිලින්ඩර් හැම තැනම
    කොයි කාලේ ද බං ඒ?
    උබ colombo ද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    Yes ...

    But my friends who live in athurugiriya, received .... They have applied it in third week of April and received within two -three days..

    I applied via 1311 (on 19th April) and received only an SMS containing order No ... Not the cylinder
    Me too
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,234
    113
    උන්ගෙ maximum handling capacity එක ඔච්චරයි ඒකයි අලුත් cylinders දෙන්නෙ නැත්තෙ.
     
    • Sad
    Reactions: scorpion MW

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,789
    1,474
    113
    No machan ,tawama kisi saddayak nee.

    order number aka witarai tiyenne

    ඔවු මට තියෙන්නෙත් order No එක විතරයි 1311 කථා කරල ඇහුවම call එකක් දෙනකම් ඉන්න කියල cut කරනව...

    මට ලැබුණ නිර්නාමික තොරතුර හරිනම් අපිට කවදාවත්ම ඔය order No එකට ගෑස් එකක් ලැබෙන්නෙ නෑ .... අපේ අංක වලට ලැබෙන්න ඕන ටැංකි ටික කලු කඩේට ගිහින් ....... ඒකයි වෙලා තියෙන්නෙ .... අදාල dealer අපිට නොදී වැඩි ගාණට විකුණාගෙන 11600 ටැංකිය 20,000 ට පිටකොටුවෙ තියනවලු ....

    ඕක හරියටම බෙදන්න උවමනාව තිබුණා නම් අපේ පැත්තෙ dealerට දාන තොරතුරම අපිටත් එවන්න තිබුණනෙ ... එතකොට අපිට dealer ව contact කරගෙන ගන්න පුළුවන්නෙ ...

    ඒක නොකර බයිල ගහනව ජෙප්පොත් හොරු
     
    • Sad
    Reactions: Nidarshana_k