අපවත් වෙලාම මාස 6ක් විතර වෙනවනෙ.අමිතානන්ද හාමුදුරුවො හොඳින්ද දන්නෑ
Mokadda meh?වැවක බැම්මක් කලා වැව මැද අශ්ව රේස් දුවපු මෝඩ මිනීමරු අක්රමනිකයෝන්ගේ වැඩක් නිසා හැදුන නගරයක් . ඔතන තියෙන්න ඕන නගරක් නෙමේ වැවක් .
බණ්ඩාරවැව තමයි බණ්ඩාරවෙල වුණේ.වැවක බැම්මක් කලා වැව මැද අශ්ව රේස් දුවපු මෝඩ මිනීමරු අක්රමනිකයෝන්ගේ වැඩක් නිසා හැදුන නගරයක් . ඔතන තියෙන්න ඕන නගරක් නෙමේ වැවක් .
බණ්ඩාරගම හැදුණේ භාණ්ඩාගර ගම. ඉස්සර භාණ්ඩාගාරය තිබිල තියෙන්නෙ බණ්ඩාරගම. සමහරවිට පොළව හෑරුවොත් නිධන්, රත්තරන් එහෙම හම්බෙන්නත් බැරි නෑ.එතකොට බණ්ඩාරගම ?
Proud to be bandaragama. Issara widiya bandara ge bandagare thibuna thenaබණ්ඩාරගම හැදුණේ භාණ්ඩාගර ගම. ඉස්සර භාණ්ඩාගාරය තිබිල තියෙන්නෙ බණ්ඩාරගම. සමහරවිට පොළව හෑරුවොත් නිධන්, රත්තරන් එහෙම හම්බෙන්නත් බැරි නෑ.![]()
Mokak?වැවක බැම්මක් කඩලා වැව මැද අශ්ව රේස් දුවපු මෝඩ මිනීමරු අක්රමනිකයෝන්ගේ වැඩක් නිසා හැදුන නගරයක් . ඔතන තියෙන්න ඕන නගරක් නෙමේ වැවක් .