dilann, tharakaf, 2osama, Candid-B, KDH, redux, Varuna mehe warew

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,818
    27,379
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Congratulations Congrats GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,943
    113
    එකමත් එක රටක
    ඇත්තටම මම විතරද දන්නේ නෑ මේකේ ඉන්න real එකා. අනිත් acc ඔක්කොම එකෙක්ද දන්නේ නෑ run කරන්නේ :confused:
    උබ විතර නම් real එකා ඉතින් උබ තමයි ඔක්කොම කරනවා ඇත්තේ
    පොඩ්ඩක් කල්පනා කරල බලපං 🤌
     
    • Wow
    Reactions: Avatar998

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,783
    8,203
    113
    ඇත්තටම මම විතරද දන්නේ නෑ මේකේ ඉන්න real එකා. අනිත් acc ඔක්කොම එකෙක්ද දන්නේ නෑ run කරන්නේ :confused:
    ado math real ban(salli walata post dana ekek nemei)
     
    • Wow
    Reactions: Avatar998

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,610
    113
    Homagama
    මොක්කුද මේ..
    කතා කරන්න දෙයක් තියනවානම් මෙකේදි කතාකරන්න එපැයි. එලියේ ගිහින් අඩන්නේ මොක්කුද වගේ... වද ගැනු හොදයි
    එකෙක් ෆේක් කිහිපයක් රන් කරනවා කියලා අහන්න දෙයක් යැ මේකේ. ඒවා දැනගෙන ඒවායින් ආතල් එකක් අරන් ඉන්නනේ තියෙන්⁣නෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,755
    6,978
    113
    Galaha
    කිරියෙ ඇත්තම අයිතිකාරයා උඹලා අතරම ඉන්නවා. හරියට squid game වගේ. :yes: