අඩො , මහ ලොකු බෞද්දයො! එන්න ඝාන්ටාරෙ සද්දෙට ගහන්න. මෙ ස්වාමින් වහන්සෙ අද ඉඳන් චීවරදාරී හරිය.
වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ක්‍රීඩා කිරීම සඳහා පැමිණි 12 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිං$$ ගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාව මත එම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමිනම වැලිගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී දරුවා විහාරස්ථානයට ගිය අවස්ථාවක එහි මුළු තැන්ගෙය තුළ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, 57 හැවිරිදි සැකකාර හිමි නම ඊයේ (11) පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිමිනම මාතර මහේස්ත්‍රන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි