මනමාලි පන එපා කියා දුවයි 😂

EON

Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    eka balala api unta adu kuleda wadi kuleda kiyanawa. un set wela unge athal eka aragannawa. wikara
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,877
    163,837
    113
    එකමත් එක රටක
    ඉන්ගම්මරුවේ ගියා ඔහොම එකක් POOL එකට දාන්න ගිහින් ඔලුව පැලිලා මැරෙනවද මන්දා .
    ඔතන උනත් ඔය ගෑනි ගවුම පැටලිලා තාර පාරේ රෝල් වෙලා ගියා නම් මුන්ගේ ආතල් බලන්න තිබ්බ .
    ඔය වගේ නෑයෝ ටිකක් ලැබෙනවා කියන්නේ ඉතින් ඉවරයි .
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    Screenshot-2026-05-12-103451.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,222
    5,899
    113
    Galaha
    තමුන් ආශ්‍රය කරන උන් අනුව තමයි ඕව සෙට් වෙන්නෙ. අඩු කුලේ උන් ආශ්‍රය කරන එක නැවැත්තුවානම් හරි.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,355
    1
    5,252
    113
    තබුත්තේගම වයිබ්,, මුන් තමයි "අපි මාලිමාවට" කියල කතිරෙ ගහන්නෙ.....