යුද්දේ ඉවර කලා ,හය්වේ හැදුව ඒවා පිලි ගන්නවා සහ ඒකට ගරු කරනවා හැබය් කරපු ගූ වැඩ වැඩිය් ඒවාට දඩුවම් දෙන්නම ඕනකවුරු මොනවා කිව්වත් මහින්ද ඉතිහාසෙට යන්නෙ යුද්දෙ ඉවර කරපු නායකයා හැටියට . තාවකාලික ෆන් එකට කොමිසං වලට ගෙන්නුවා වගේ නෙවෙයි , ඔය ෆන් දවසයි දෙකයි. තව අවුරුදු පනහකින් මිනිස්සු කතා කරන්නෙ මහින්ද එල් ටී ටී ඊ එක ඉවර කරලා නිදහසේ පාරෙ යන්න හදලා දුන්න එකයි , ඉස්සෙල්ලම හයි වේ හදපු එකයි . අනුර ගැන කියන්නෙ මිනිස්සු අවුස්සලා බොරු කියල බලේට ආව එකයි , ඉස්සෙල්ලම වෙසක් සතියෙ හරක් මරන්න දුන්න එකයි. ඉතිහාසෙ කිසිම දවසක වෛරයට කරපු දේවල් ඒ කෙරුව මනුස්සයට වාසි වෙලා නෑ . ඒවා හැමදාම වාසි වුනේ වෛරයට භාජනය වුන කෙනාට.![]()
අනිවාර්යෙන් .මන් යූඇන්පී කාරයෙක්. එත් මරා ට ගරු කරනවා. මොකද ඌ කලේ ලොකු සේවයක්. එක ලියවෙන සේවයක්. එත් ඊටපස්සේ රට හදන්න තිබුණු හොඳම චාන්ස් එකක් නැතිකරගත්තා. මොළේ තිබුන නම් හොර තක්කඩි සහ ඥාතී සංග්‍රහය නොතිබුනා නම් අදටත් මිනිස්සු දන ගහල වඳිනවා.
------ Post added on May 12, 2026 at 11:15 AM