කලු දුම දානව කියන්නෙ පූර්න දහනය නොවුනු කාබන් පිට වෙනව කියන එක.
අල්ලන්න ඕනෙ විශ දුම් පිටවෙන ඒවා.විශ දුම් කියන්නෙ කලු දුම් නෙවෙයි.කලු දුම් නැතුවත් විශ දුම් පිට වෙනවා..
මේකත් clean sri lanka කියල ලැට් හෝදනව වගේ වැඩක්
Last edited:

හරි හමන් ලෝයර් කෙනෙක් සෙට් උනාම ඕක ඉවර වේවි.
මෙෂමන්ට් එකකින් වරද කරු නොකර කොහොමද වරද කරු කියලා නීතිය ක්‍රියාත්මක කරන්නේ
මගේ බස් එක අයිනේ එහා පැත්තේ ගින්දර ගහලා නිවිලා දුම දාන කුණු ගොඩක් තිබ්බ. එහාපැත්තෙ එකාගේ වාහනේ දුම, එහෙමත් නැති නම් දුම දැම්මා එත් නියමිත ප්‍රමනේ පැන්නේ නෑ කිව්වම ෆොටෝ එකෙන් දුම මනින්න ද
කළුද, අළු ද, සුදු ද, ලා කළු , ලා අළුද කෙස් කොහොමද හොයන්නේ. ෆොටෝ එකේ ආලෝකේ තිබ්බේ කොයිපත්තෙන් ද? මොන කැමරා කොලිටියෙන්ද? විහිලු ප්‍රශ්න ලෝකයක් සෙට් වේවිකලු දුම දානව කියන්නෙ පූර්න දහනය නොවුනු කාබන් පිට වෙනව කියන එක.
අල්ලන්න ඕනෙ විශ දුම් පිටවෙන ඒවා.විශ දුම් කියන්නෙ කලු දුම් නෙවෙයි.කලු දුම් නැතුවත් විශ දුම් පිට වෙනවා..
මේකත් clean sri lanka කියල ලැට් හෝදනව වගේ වැඩක්
molayak nadda ban policyen check karala test karanan kiyayiකළුද, අළු ද, සුදු ද, ලා කළු , ලා අළුද කෙස් කොහොමද හොයන්නේ. ෆොටෝ එකේ ආලෝකේ තිබ්බේ කොයිපත්තෙන් ද? මොන කැමරා කොලිටියෙන්ද? විහිලු ප්‍රශ්න ලෝකයක් සෙට් වේවි

කළුද, අළු ද, සුදු ද, ලා කළු , ලා අළුද කෙස් කොහොමද හොයන්නේ. ෆොටෝ එකේ ආලෝකේ තිබ්බේ කොයිපත්තෙන් ද? මොන කැමරා කොලිටියෙන්ද? විහිලු ප්‍රශ්න ලෝකයක් සෙට් වේවි

Ait check krnna kiyanne bn. Eka pass unama iwarai.හරි හමන් ලෝයර් කෙනෙක් සෙට් උනාම ඕක ඉවර වේවි.
මෙෂමන්ට් එකකින් වරද කරු නොකර කොහොමද වරද කරු කියලා නීතිය ක්‍රියාත්මක කරන්නේ
මගේ බස් එක අයිනේ එහා පැත්තේ ගින්දර ගහලා නිවිලා දුම දාන කුණු ගොඩක් තිබ්බ. එහාපැත්තෙ එකාගේ වාහනේ දුම, එහෙමත් නැති නම් දුම දැම්මා එත් නියමිත ප්‍රමනේ පැන්නේ නෑ කිව්වම ෆොටෝ එකෙන් දුම මනින්න ද
එච්චර දේවල් ඕනෙ නෑ. වාහනේ ගෙන්නුව emmission test එක කලාහරි හමන් ලෝයර් කෙනෙක් සෙට් උනාම ඕක ඉවර වේවි.