දන්න එකෙක්ට හරි , දන්නේ නැති එකෙක්ට හරි සාක්කී දෙන්ඩ පොලීසි යන් කිව්වොත් මොකද කරන්නේ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,931
    12,450
    113
    🤍
    උබ කොහ් හරි යන ගමන් දකිනවා....සෙට් එකක් ඇවිල්ලා එකෙක්ට පිහියෙන් අනිනවා , එහෙම නැථ්තන් වාහනයක් කුඩු කරනවා....

    මෙක දකින්නෙත් උබ විතරයි..

    කැමරා නෑ..

    උන් කතා කරොත් උබට සාක්කි දෙන්ඩ පොලීසි යන්ඩ ? උබ යනවද ?
     
    • Haha
    Reactions: planner123

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    නොගියට උබ අදාල සිද්ධිය දැක්ක කෙනෙක් බව පොලිසියට හරි උසාවියට හරි යම් පාර්ශවයක් කිවුවොත් කැමති නැතත් යන්න වෙනවා...
    එහෙම ගිහින් "මං මොකුත් දැක්කෙ නැ..". කියල හරස් ප්‍රශ්ණ අහද්දි කට වැරදුනොත් තමන් අමාරුවේ වැටෙනවා...අපරාධයක් වසන්කරන්න තැත් කලා කියල.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    Hallucination Cant See GIF by 60 Second Docs
    season 1 friends GIF
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,931
    12,450
    113
    🤍
    ඇස් පේන්නෑ කියනව.. :yes:
    karanda deyak na oka thamai math krnne
    ඔව්. හඳුනාගැනීමේ සුරුට්ටුවක් තියල තමයි පස්සෙ නඩු අහන්නෙ. 🤷‍♂️
    හඳුනාගැනීමේ සුරුට්ටුවක් = e mokakda?
    No. Athin aran puken thiyaganna weda owa.
    Anthime ubath paarak kaala thamai oka nawathinne.
    apo ou bn math accident ekak gawawth inne na ,man dannawa mata unath echcharai eth krnna deyk na
    නොගියට උබ අදාල සිද්ධිය දැක්ක කෙනෙක් බව පොලිසියට හරි උසාවියට හරි යම් පාර්ශවයක් කිවුවොත් කැමති නැතත් යන්න වෙනවා...
    එහෙම ගිහින් "මං මොකුත් දැක්කෙ නැ..". කියල හරස් ප්‍රශ්ණ අහද්දි කට වැරදුනොත් තමන් අමාරුවේ වැටෙනවා...අපරාධයක් වසන්කරන්න තැත් කලා කියල.
    ado ehemth karanawada? budu ammo hari huttkne bn
    uba kohe hari yana pihi parak kala wetila innawa, ekek enne na. uba udaw illanawa, eth "No. Athin aran puken thiyaganna weda owa kiyala un shape wenawa"
    karanda deyk na bn ,
     
    • Wow
    Reactions: Smartm

    planner123

    Well-known member
  • May 22, 2018
    8,086
    13,970
    113
    uba kohe hari yana pihi parak kala wetila innawa, ekek enne na. uba udaw illanawa, eth "No. Athin aran puken thiyaganna weda owa kiyala un shape wenawa"
    Ohoma hithagena hitapanko.
    Owa hodai uba oya thathweta aththata face karanakal.

    Mama nam ohoma case walata atha daanne natha.
    Adurana kenek ohoma paara aine happila hitapu kenekwa hospital aran gihin thibba. Ara hapunu ekaage nayo awith salli illala thibuna mu thamai happan giye kihala.
    Hoda welawata ara hapunu ekaata sihiya aawama uu kiyala thibba hospital genapu kena nemei happan giye kiyala. Eken aru beruna.

    So yes. Mama nam athin aran puken thiyaganne netha.
     
    • Like
    • Love
    Reactions: Tramadol and Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,485
    11,109
    113
    අපි දැන ගත්තා බොරුවට ලොකු talks දෙනකොට.
    The Office Lol GIF

    අහක යන නයි ගේ අස්සේ දා ගන්න ගියොත් වෙන දේ දන්නවනේ
    Pitarataka protection visa aragena, flights uth denawaa nam zoom eken saakki dhennam wage gemak gahanna oney
    ------ Post added on May 12, 2026 at 6:40 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,056
    5,642
    113
    අපි දැන ගත්තා බොරුවට ලොකු talks දෙනකොට.
    The Office Lol GIF

    Pitarataka protection visa aragena, flights uth denawaa nam zoom eken saakki dhennam wage gemak gahanna oney
    ------ Post added on May 12, 2026 at 6:40 PM
    Online ගේම දෙනව වගේ මම online සාක්ශි දෙන්නෙ. 🥱
     
    • Like
    Reactions: Psiko

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama
    උබ කොහ් හරි යන ගමන් දකිනවා....සෙට් එකක් ඇවිල්ලා එකෙක්ට පිහියෙන් අනිනවා , එහෙම නැථ්තන් වාහනයක් කුඩු කරනවා....

    මෙක දකින්නෙත් උබ විතරයි..

    කැමරා නෑ..

    උන් කතා කරොත් උබට සාක්කි දෙන්ඩ පොලීසි යන්ඩ ? උබ යනවද ?
    ⁣උබේ සාක්කිය විමසිමේ හැකියාව නීතියෙන්ම තියනවා. උබේ කැමැත්ත, අකමැත්ත වැඩක් නැ
     
    • Like
    Reactions: Psiko

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    355
    357
    63
    උබ කොහ් හරි යන ගමන් දකිනවා....සෙට් එකක් ඇවිල්ලා එකෙක්ට පිහියෙන් අනිනවා , එහෙම නැථ්තන් වාහනයක් කුඩු කරනවා....

    මෙක දකින්නෙත් උබ විතරයි..

    කැමරා නෑ..

    උන් කතා කරොත් උබට සාක්කි දෙන්ඩ පොලීසි යන්ඩ ? උබ යනවද ?

    ne dekke ne kiyanawa.

    hoda punishment ekak mama kala thiyanawa. horek ewith kenek ta gahala e manussyawa ape amma accident ward aran yanawa. gihin eya police wala entry ekak danawa. ita passe naduwe anduwe sakki karayo api, nogiyoth warrant karanawa. aduma gane sakkiya gannath ne. hithapan covid kale oya seen eka une. ita passe police walata wedala wage eka ayin kale

    horawa mulin dekka kiwwa kawruth ayith gihin awama mathaka ne hariyata sure ne kiwwa. e un dannawa oya seen gena

    kawadawath anunge leda walata petalenna epa. guilty thama but karanna epa. moko api thama katta kanne anthimata

    specially minihek accident wela thibboth kawruwath ma nettam 1990 tama call karapan. maga aran yanakota u merunoth pawle un apiwa sekai kiwwoth hithaganna beri maralayak set wenawa
     
    Ammo ou mewa mehma hri api danuwth nisa hodai

    man nm bike ek yddi godk un atha danawa dagena ynna man ehm nawththn na

    horn ekk ghla ynwa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,141
    113
    කෑගල්ල
    පිස්සුද ඔහොම වැඩක් උනා, එකෙක්ට කොටලා, පස්සේ කොටපු එකාගේ ගෙදරට ගැහුවා කොල්ලෝ, අරූ පොලිසියට කියලා අපි දැක්කා කියලා නම් ටිකක් දීලා. පොලිස් කාරයො ආවා අපේ ගෙදර. අපි ඌට එළියට අරන් ගිහින් පෙන්නුවා අපිට උන්ගේ ගේ පේන්නේ නෑ කියලා.. බල්ලෝ වගේ ගියා උන් දෙන්නා. :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,485
    11,109
    113
    ne dekke ne kiyanawa.

    hoda punishment ekak mama kala thiyanawa. horek ewith kenek ta gahala e manussyawa ape amma accident ward aran yanawa. gihin eya police wala entry ekak danawa. ita passe naduwe anduwe sakki karayo api, nogiyoth warrant karanawa. aduma gane sakkiya gannath ne. hithapan covid kale oya seen eka une. ita passe police walata wedala wage eka ayin kale

    horawa mulin dekka kiwwa kawruth ayith gihin awama mathaka ne hariyata sure ne kiwwa. e un dannawa oya seen gena

    kawadawath anunge leda walata petalenna epa. guilty thama but karanna epa. moko api thama katta kanne anthimata

    specially minihek accident wela thibboth kawruwath ma nettam 1990 tama call karapan. maga aran yanakota u merunoth pawle un apiwa sekai kiwwoth hithaganna beri maralayak set wenawa
    හෙළ බෞද්දයො ඉන්නෙ සැකෙන් බියෙන් කඩන් වැටෙන මරාල ගැන. පොය ටිකත් අපරාදෙ, poya වැඩ කරා නම් රටට වැඩක් වෙනවා :P
     
    • Like
    Reactions: Psiko